කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීකෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කෙළේය. පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමාණවත් සාක්කි ලැබී නැති බවයි.
Monthly Archives: අප්‍රේල් 2012
රදගුරු රායප්පු ජෝශප් බැල්ලීගේ පුතා
http://www.divaina.com/2012/04/07/news13.html
මන්නාරම රදගුරු හිමිගේ
නෝර්වේ සංචාරයක තතු හෙළි වේ
කීර්ති වර්ණකුලසූරිය
මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හා නීතිවේදියකු එක්වී නෝර්වේ රාජ්‍යයේ සංචාරයක යෙදීමේ සිද්ධියක් හෙළිවී ඇත.
ඔස්ලෝ ගුවන් තොටුපළට පැමිණි රදගුරු සහ නීතිවේදියා කැඳවා ගෙනයැමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාහනයක්ද එවා තිබූ බව තවදුරටත් අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත වාර්තා වී නැහැ. මන්නාරම් රදගුරුගේ නෝර්වේ සංචාරය ගැන හෙළිවී ඇත්තේ ඔස්ලෝ ගුවන් තොටුපළේ සිටි කොටි විරෝධී ද්රවිඩයකුටය. මේ සංචාරය ගැන නෝවීජියානු ඊළාම්වාදීහු තොරතුරු වසං කර තිබේ.
අපේ තානාපති අංශ මන්නාරම රදගුරු සහ නීතිවේදියා වෙනුවෙන් සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා යයි නෝර්වේ ආරංචි මාර්ග පැවසීය.