ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධාන එමානුවෙල් දේවගැති කවුරුන් කියා සිතන්නේද?

ශ්‍රී ලංකා ජනපතිවරයා ලන්ඩන් නුවරට පැමිණි අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාව සිය සුපුරුදු කොටි හඬ නැගීමට ක්‍රියා කළහ.


ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නතරවී සිටි හිල්ටන් හෝටලය ඉදිරියේදීද බ්‍රිතාන්‍ය කොටි විරෝධතා දක්‌වද්දී ඊට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ද නිසි ප්‍රතිචාරය දැක්‌විය. මෙලෙස විරෝධතා දැක්‌වූ ලන්ඩන් කොටින්ගෙන් සියයට 90 ක්‌ම වන්නිය ඇසින් දැක නැත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බ්‍රිතාන්‍යයට පා තැබීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලන ලන්ඩන් කොටි ත්‍රස්‌තයන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධාන එමානුවෙල් දේවගැති කවුරුන් කියා සිතන්නේද? නිර්වේලි බැංකුව කඩා සොරාගත් මුදල් තිබුණේ එමානුවෙල් දේවගැතිගේ දේවස්‌ථානයේ අල්තාරය පසුපසය. අපරාධ විමර්ශන නිලධාරින් එම මුදල් සොයාගත් නමුත් එවකට සිටි ඇතැම් ජ්‍යෙෂ්ට පොලිස්‌ නිලධාරීහු එමානුවෙල් දේවගැතිව අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ එමානුවෙල් බ්‍රිතාන්‍යයට පැනයාමයි.

From: http://www.divaina.com/2012/06/07/feature02.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )