පල්ලි කොන්තරාත් දැන් ඇති, නිර්මාල් රංජිත් බල්ලෝ, පොල්ලෙන් නොකා සඳුදා සිට පල වැඩට

S.B. යනු හෙළයා ගරු කල යුතු දේශපාළුවෙක් නොවේ. තම්බින්ට කඩේ යන ද්‍රෝහියෙකි. කෙසේ නමුත් ගැටුමේ අනික් පාර්ශවය මුළු ජාතියටම පිළිලයක් වන පල්ලි පිළිකන්නේ ඇති දැඩි වුන පාහර සුනඛයෙකි. අපි උගේ විස්තර කලින් කියා ඇත්තෙමු. ඒ නිසා එස්. බී. ද්‍රෝහියා ගෙන් පා පහර ලැබීමට යන නිර්මාල් බල්ලා අපිට රසවත් පුවතකි. බලා සිටිමු මේ පොරකෑම. මෙම බලු පොරයට පොළු පහර දෙන්නේ නම් හෙළයා මුලින්ම ඉලක්ක කල යුත්තේ නිර්මාල් රංජිත් දේවසිරි සුනඛයාගේ කොන්ද බව කවුරු කවුරුත් සිහි තබා ගැනීම මැනවි.


සඳුදා සිට කැම්පස්‌ එන්නැයි
එස්‌.බී. ආචාර්යවරුන්ට කියයි

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබන සඳුදා (30 වැනිදා) සිට සේවයට වාර්තා කරන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා රජය වෙනුවෙන් හදිසි නිවේදනයක්‌ නිකුත් කරමින් ඊයේ (27 දා) දැනුම් දුන්නේය.

මෙම ඉල්ලීම කරමින් ඇමැතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ වැඩවර්ජනය නිසා විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර නවක සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම ප්‍රමාදවීමට ද එය හේතුවක්‌ විය හැකිය. එබැවින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මාන බලන්නා වූ අතළොස්‌සකගේ ඕනෑ එපාකම් ඉටු නොකොට සමස්‌ත විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය පිළිබඳව සිතා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු යථා පරිදි පවත්වාගෙන යැම සඳහා 2012 ජූලි 30 වැනිදා සඳුදා ස්‌වකීය විශ්වවිද්‍යාලවල සේවයට වාර්තා කරන මෙන් සියලුම මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කථිකාචාර්යවරුන්ගෙන් රජය වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වතිකානුවේ පෝප් උන්නැහේගේ රහස්‌



වතිකානුවේ රහස්‌ හෙළි කළ ගේබ්‍රියෙල් නිවාස අඩස්‌සියේ

වතිකානුවේ රහස්‌ හෙළි කිරීම පිළිබඳ චෝදනා ලැබූ පාප්වහන්සේගේ ප්‍රධාන සේවකයා නිවාස අඩස්‌සියට පත්කර ඇත.

පාඩ්ලො ගේ්‍රබියෙල් බන්ධනාගාරයෙන් නිදහස්‌ කළද නිවාස අඩස්‌සියේ තබන බව වතිකානුව කියයි.

පාප් වහන්සේ පිළිබඳ රහස්‌, එහි අභ්‍යන්තර ගැටුම් පිළිබඳ තොරතුරු මාධ්‍යවලට ලබා දීම ගැන පාඩ්ලෝට චෝදනා එල්ල විය.

මේ තොරතුරු විටිලික්‌ස්‌ ලෙස ඉතාලි පුවත්පතක පළවිය.

 

http://www.divaina.com/2012/07/23/forign01.html

කතෝලික දෙමල්ලු ගෙන් කප්පම් ගත් හම්බයෝ එය නැතිකල, මන්නාරම ගිනි තබති.



මන්නාරම් පිටිවැල්ලේ
නීතිය අමු හෙළුවැල්ලේ

නියං සමයේ දාහයත් සමග උණුසුම් වී තිබෙන මන්නාරම හදිසියේම ගිනි ගත්තේය. කරවල වේළීමට පදමට අව්ව වැටී ඇති මන්නාරමේ උණුසුම් ගැටුමට දේශපාලනයෙන් අත් උදව් සැපයීමත් සමගම ඇතමෙකු රෝහලේය. තවත් අය බන්ධනාගාරයේය.

මන්නාරමේ හදිසියේම හටගත් ගැටුමට පෙරාතුව මන්නාරමේ මෙවැනි ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුව හා ඒ හා බැඳුණු පසුබිම මඳක්‌ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ මන්නාරමේ මේ ගැටුම් කිසිදිනක සාමකාමීව නොවිසඳෙන හෙයිනි.

මන්නාරමේ විඩත්තල්තිව් පළාතේ ධීවරයන්ට සිය රැකියාව 2002 දී අහිමි වූයේ විඩත්තල්තිව් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වූ අලුත් ආරක්‍ෂක වැඩ පිළිවෙළක්‌ නිසාවෙනි. එම පළාතේ සිටි ධීවරයෝ සිය ආම්පන්නද පොදි බැඳගෙන මන්නාරමේම උප්පුකුලම් ප්‍රදේශයේ පිහිටි කෝඳුරුපිටිය ගම්මානයට පැමිණියහ. කෝඳුරුපිටිය ගම්මානයද ධීවර ගම්මානයක්‌ වුවත් එහි බහුතරය වූයේ මුස්‌ලිම් ධීවරයෝය. විපතට පත්ව විඩත්තල්තිව් පළාතේ සිට මන්නාරමේ කෝඳුරුපිටිය ධීවර ගම්මානයට පැමිණි ආගන්තුක ධීවරයන්ට මුස්‌ලිම් ධීවරයෝ වාඩිලාගෙන මසුන් මැරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දුන්නේය. නමුත් එය හුදෙක්‌ම මානුෂීයභාවය මත පදනම් වූවක්‌ නොව අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් සියයට ගණනක කොමිස්‌ මාළු ප්‍රමාණයක්‌ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට ලබාදීමේ පදනම මතය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම විඩත්තල්තිව් ධීවරයන්ගේ ආර්ථිකය කෝඳුරුපිටිය ගම්මානයේදී පෙරට වඩා ශක්‌තිමත් විණි. ඔවුන් මන්නාරමේ පිහිටි ධීවර සමිතිවලද සාමාජිකත්වය ලබාගෙන ධීවර කටයුතුවල නිරත වෙද්දී සියලුම ධීවරයන් සමාන බව ධීවර සමිති තීරණය කිරීමත් සමගම ධීවර සමිතිවලට හැර වෙනත් පිරිස්‌වලට කොමිස්‌ වශයෙන් මාළු සැපයීම අනවශ්‍ය බව ධීවර නීති රීතිවලට අනුව සම්මත විණි. කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට කොමිස්‌ මාළු නොලැබීමත් සමගම ඔවුහු විඩත්තල්තිව් සිට පැමිණි ධීවරයෝ පිටමං කිරීමට මුල්ම වෙඩිල්ල තැබූහ.

අසරණ වූ ධීවරයෝ ධීවර සමිතිවල පිහිට පැතීය. ධීවර සමිති සියල්ලම ඒකාබද්ධව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් සමග සමීප සම්බන්ධකමක්‌ ඇති නිසා විඩත්තල්තිව් ධීවරයෝ රදගුරු හිමිපාණෝ ද හමු වූහ. මන්නාරම දියඹෙන් මුහුදු යන සියලු ධීවරයෝ එක්‌ විධානයකින් නතර කිරීමට හැකි අදිසි බලයක්‌ හිමිකරගෙන සිටින රායප්පු ජෝෂප් හිමිපාණෝද මේ ධීවරයන්ට පිහිට විය. ඉතා සමගියෙන් ප්‍රශ්න ඇති කොට නොගෙන සිය වෘත්තියේ නියෑළෙන ලෙස උපදෙස්‌ ලබාදුන් රදගුරු හිමිපාණෝ මන්නාරමේ පරිපාලන හා ආරක්‍ෂක බලධාරීන් සමගද සාකච්ඡා කොට විඩත්තල්තිව් ධීවරයන්ට සහනයක්‌ උදාකොට දුන්හ. මුස්‌ලිම් ධීවරයෝද එදා එම තීරණය පිළිගෙන ගම්මානයක සිට ඉතා සාමකාමීව ධීවර කටයුතුවල නිරත වූහ.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් මන්නාරම රදගුරු හිමිපාණන් හා අමාත්‍යවරයා අතර දැඩි විරසක භාවයක්‌ ගොඩනැගුණි. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය. දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ කෙනෙක්‌ ඉදිරිපත් වන ආකාරයටම මන්නාරමේ මුස්‌ලිම් ජනතාවට එරෙහිව රදගුරු හිමිපාණෝ ක්‍රියාකරන්නේ යෑයි රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම තැන් තැන් වලද කියන්නට වූයේය.

මේ ආරංචිය මන්නාරමට පැමිණි සැණින් මන්නාරමේ ධීවරයෝද කිතුණු සංවිධානවලට අයත් පිරිස්‌ද මන්නාරමේ පෙළපාලි යමින් මීට මාස දෙකකට පමණ ඉහතදී රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ රිස්‌ස ඇරියේය. අමාත්‍යවරයාද මන්නාරමේ අයෙකු නිසා ඔහු මීට උරණ වී දේශපාලන වශයෙන් යම් යම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විණි. එදා පෙළපාලි යමින් රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි වූ මුස්‌ලිම් මාධ්‍යවේදියෙකුට අමාත්‍යවරයාගේ ආධාරකරුවන් එදිනම පහරදුන් බවට පොලිසියේ පැමිණිල්ලක්‌ තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පක්‍ෂපාතී වූ පිරිස්‌ ඔහුට එරෙහිව ක්‍රියා කළ පිරිස්‌ වලට දඬුවම් දෙද්දී විඩත්තල්තිව් සිට පැමිණි අප කලින් සඳහන් කළ ධීවර පිරිසද තවත් මාතෘකාවක්‌ බවට පත්විණි. ඔවුනට එරෙහිව සටන් ඇරඹුණේද රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ දේශපාලනයෙන් ඊට සම්මාදම් ලැබුණේද එම ධීවරයෝ එවූ මන්නාරම රදගුරු හිමිපාණන්ට සහාය දැක්‌වීම පිණිස පෙළපාලි යැම නිසාවෙනි.

සෑම පැත්තකින්ම අසරණ වූ ධීවරයෝ අවසානයේදී අධිකරණයේ පිහිට පැතීය. අධිකරණය තීන්දු කළේ මාස තුනක කාලයක්‌ විඩත්තල්තිව් ධීවරයන්ට තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ලබාදිය යුතු අතර එම කාලය තුළ මේ ධීවරයන්ට මසුන් මැරීම සඳහා වෙනම ස්‌ථානයක්‌ සකස්‌ කොට දිය යුතු බවය. අධිකරණ නියෝගය අනුව අලුතින් තැනක්‌ සපායදීමේ වගකීම මන්නාරම දිසාපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට පවරා දී තිබුණි.

අධිකරණ නියෝගයට එරෙහිව වූ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයෝ මේ පිළිබඳව 13 වැනි සිකුරාදා මුස්‌ලිම් පල්ලියේ පැවැති යාඥ මෙහෙයෙන් පසුව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලය වූයේ හදිසියේම කෝඳුරුපිටිය ගම්මානයට කඩා පැන විඩත්තල්තිව් ධීවරයන්ගේ ධීවර නිවාස කඩාදමා බෝට්‌ටු දැල් ආදී වූ ධීවර ආම්පන්නවලට අලාභ හානි සිදු කිරීමය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ අවස්‌ථාවේදී ප්‍රචණ්‌ඩ ලෙස හැසුරුණු ධීවරයන් 16 දෙනකු (මුස්‌ලිම්) අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් පොලිසියට නියෝග ලැබිණි.

මෙම අධිකරණ නියෝගය පිළිබඳව කරුණු දැනගත් මන්නාරමේ ධීවරයෝ 18 වැනිදා මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියේ අධිකරණ නියෝගය ඉවත්කොට මුස්‌ලිම් ධීවරයන් 16 දෙනා අත්අඩංගුවට ගැනීම වළක්‌වන ලෙසයි. මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මන්නාරම පොලිස්‌ අධිකාරී ලක්‌සිරි විඡේසේන, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තුෂාර දලුවත්ත. සහායට ගොස්‌ සිටි වවුනියාව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරින් සමග තවත් කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු මේ ප්‍රහාරවලින් තුවාල ලබා සිටියහ. උද්ඝෝෂණකරුවෝ 12 දෙනකු තුවාල ලැබුවද ඔවුන් අත්අඩංගුවට පත්වේයෑයි යන බියෙන් රෝහල්ගත නොවී වෙනත් ස්‌ථානවලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි…· විමසා තිබේ.

මේ සිද්ධීන් මාලාව මුල්කරගෙන මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කවල සියලු අධිකරණවල නීතිඥවරු හා කාර්ය මණ්‌ඩලය අධිකරණවලින් ඉවත් වී උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටිති. ලබන 23 වැනිදා දක්‌වා අඛණ්‌ඩව පවත්වාගෙන යන මෙම උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමය තුළින් අධිකරණ නිලධාරීන් හා නීතිඥවරුන් ඉල්ලා සිටින්නේ අධිකරණ ක්‍ෂේත්‍රයට දේශපාලනයෙන් සිදුවන මෙම බලපෑම් වහාම නතර කරන ලෙසය. මන්නාරම දිසාවිනිසුරුවරයාට බලපෑම් කළ පිරිස ද අධිකරණයට අලාභහානි කළ පිරිස ද වහාම අත්අඩංගුවට ගන්නා මෙන් ද ඔවුහු ඉල්ලා සිටිති.

මන්නාරමෙන් ආරම්භ වුණු ගැටුම දිසා අධිකරණ ක්‍ෂේත්‍රය තුළ මුළු උතුරටම පැමිණ තිබේ. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ නම හංවඩු ගසමින් ඔහු කළ ක්‍රියාවන් උද්දීපනය කරමින් නීතිඥවරු මහමඟ පෙළපාලි යති. පළාත් දේශපාලනය හා පළාත් දේශපාලනඥයන් පළාත සංවර්ධනය කිරීම වෙනුවට තමන්ට අවශ්‍ය නොමැති කාර්යන්වල නියෑළීම නිසා ඉතා පහසුවෙන් විස¹ගැනීමට හැකි ප්‍රශ්න කෙසේවත් විස¹ගැනීමට නොහැකි අවුල් ජාලා බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

http://www.divaina.com/2012/07/22/feature16.html

කැෂියන් හේරත් සුනඛයා පන්නා දමනු ලැබීය

මේකා ගැන නොදන්නා අයෙක් වේ නම් කියවිය යුතු ලිපි රාශියක් ඇත.

බුද්ධ ශාසන අමාත්‍යාංශයට වැදී ශාසනය කෙළෙසන සියලුම ආකාරයේ කුමන්ත්‍රණ වලට සහය දෙමින් මුලුමහත්

ලාංකීය බෞද්ධයාටම පිළිලයක් වූ කැෂියන් හේරත් නැමති දූෂිත නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි බුද්ධශාසන
අමාත්‍යාංශ ලේකම් තණතුරෙන් පහ කර ඇත. අගමැතිවරයාගේ සර්වාගමික පූට්ටුවේ ප්‍රධාන මෙහෙයුම් කරු වූ
පරිපාලන සේවයේ අත්දැකීම් නැති, කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කරන ලද, ශාසනය කෙරෙහි කිසිදු ඇල්මක්
නොමැති මොහු බුද්ධ ශාසනය වැනසීම සදහා ක්‍රියාත්මක කරන ලද ෆෙංෂූයි ජාවාරමේද ප්‍රධාන කොටස්කරුවකු විය.
කලක පටන් මේ දූෂිත නිලධාරියා අමාත්‍යාංශ ලේකම් තණතුරෙන් පහ කරන ලෙස ගෞරවනීය හාමුදුරුවන්
වහන්සේලා ප්‍රමුඛ ජාතිමාමක බෞද්ධ සංවිධාන වලින් එල්ල වූ දැඩි විරෝධතාව මෙසේ මල්ඵලගැන්වීම සතුටුදායක
කරුණකි.බුද්ධශාසන අමාත්‍යාංශය තුල ලැග සිටිමින් ශාසනය කෙළෙසූ (බහිරවයන් දෙදෙනාගෙන් එක් බහිරවයෙක්) මෙසේ

එලියට ඇද දැම්මත් මුලු බුද්ධශාසන අමාත්‍යාංශයම පිරිසිදු කරන තුරු අපි සෑහීමකට පත්වන්නේ නැත. මොහු‍ගේ
කාර්යමණ්ඩලයේ දූෂීත ගණකාධිකාරීවරයා සහ පෞද්ගලික ලේකමුන් දෙදෙනා ගැන ගන්නා පියවර සම්බන්ධයෙන් ද

සියලුම ජාතිමාමක සංවිධාන ඉදිරියටත් අවධියෙන් සිටින බව මතක් කල යුතුය.

මැල්කම් ගේ බොග කන සජිත් බල්ලා

රනිල් පොන්සි විසින් සජිත් බල්ලාට පන්සල් වටේ මුත්‍රාකරමින් යාමට තහංචි දැම්මේ ඊයේ පෙරේදාය. ඒ ලඟ එන ඡන්දයෙන් බල්ලාට තැනක් එයි කියා ඇති බයට හා කොහොමත් ඇති බෞද්ධ විරෝධය නිසාය. සජිත් බල්ලා දැන් පල්ලි බොග දෙසට ඉව අල්ලන්නේ තහංචි වැඩ කර නැවතත් පස්ස ගාතෙ කැඩෙන්නට රනිල් පොන්සිගෙන් පාරක් කන්නට ඇති බය නිසාය. මැල්කම් රංජිත් කොටි ගොන්සියා සජිත් බල්ලාගේ හොරි කසා බාර ගන්නට ඇති බව අපිට හොඳටම විශ්වාසය.
සජිත් කාදිනල් ගොන්සාල්වේස්තුමා හමුවෙයි.
2012 ජූලි මස 11 18:14:34 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මුණ ගැසුනේය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, සර්ව ආගමික සිද්ධස්ථාන වලට අනුග‍්‍රහය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිඳවත් ඔහු එතුමා දැනුම්වත් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීන් වන රෝස් ප‍්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

මිලින්ද බොරුගොඩ ගොබ්බයාගේ මැටි ප්‍රශ්ණ

බෞද්ධයෝ ධර්ම සංගායනා ගැන අසා ඇත, නමුත් විනය සංගායනා ගැන අසා ඇතිද? මෙන්න බලන්න රටේ අවාසනාවට සිය මව තම්බියෙක් සමඟ අනාචාරයේ යෙදීම නිසා උපන් තම්බි මිළින්දයා කිසි ලැජ්ජාවක් නැතිව කියන දෙය. මේ අවජාතක කැණහිල් පාහරයා ගේ කෙරුවාව ජාති මාමකයන්ට නම් කිසිදා අමතක නොවේ. මේකා සිය හොර පියාගේ නින්දිත ඉස්ලාමයට කඩේ යාම රටටම හෙළි වූයේ කොළඹ නගරාධිපති තරඟයට අවතීර්ණ වීමත් සමගිනි. පාහරයාගේ අතීතය එසේයි. දැන් මේ කට වාචාලයා දොඩවන්නේ කුමක්ද කියා විමසා බලමු.

බුදු සසුන වහකදුරු මෙන් තිත්ත එ.ජා.ප. ඇමති විජේදාසයා පනතක් ගේන විටත් ලොකු සද්දයක් දමන ලදි. එනම් ධර්ම සංගායනා උවමනා බවයි. මේ සංකර හැතිකරය නොදන්නා කාරණයක් තිබේ. බුදුන් දෙසූ දහම නිර්මලව අද දක්වාම ත්‍රිපිටකයේ අන්තර්ගත වන බවය. නින්දිත පාහරයිනී, දැනගනිව් අසූ හාර දහසක් ධර්මස්කන්ධය බුදු පියාණන් විසින් දෙසූ අතර එය විකෘතියකින් තොරව ත්‍රිපිටකයේ අඩංගුව ඇත.  සංගායනා උවමනා වන්නේ මේ 84000 න් එකක් හෝ අඩු වූයේ නම් පමණි.

විනය යනු එක් පිටකයක් පමණි. මිළින්ද අවජාතක තම්බියා ට විනය පමණක් ඕනෑ වී ඇත්තේ මොන කුමණ්ත්‍රණයක් සඳහා ද? විනය 100% රැකීමට අපොහොසත් වුවද සම්මුති වශයෙන් උතුම් වූ සඟ රුවනට පහරක් දීමට නොවේද? සංඝ රත්නයට එරෙහිව නූගත් බෞද්ධයා පොළඹවා ඔවුන් සසරේ අන්ත පරාජිතයන් කිරීමට නොවේද?  වෙළඳාම සාර්ථක වුවහොත් ඇත්තටම විනය පිටකයේ අඩංඟු ධර්ම ස්කන්ධ වලින් ලොකු ප්‍රමාණයක්ද වනසා ආනන්තරීය පාප කර්මය කර ගැනීමටද මේ තම්බි අවජාතකයා සිහින දකින බවට කිසිදු සැකයක් නැත.

බුදු සමයට එරෙහි ඇතුලතින් පවා ඇති කුමණ්ත්‍රන කොතෙකුත් ඇති කල, ඒවා පසෙක ලා, මේ පාහරයෝ කරන්න හදන්නේ විනාශයකි. රාජ්‍ය අනුග්‍රහයෙන් සසුන රැකීමක් අපට එකාන්තයෙන්ම අවශ්‍ය බව අද දිනයේ දැවෙන උවමනාවයි, පිරිසිඳුව ඇති ත්‍රිපිටකය වනසන බොරු සංගායනා නොවේ.

බෞද්ධයිනී වහාම එක්වව්, බුදුසමය සියුම් කුමණ්ත්‍රන තුලින් වැනසීමට මාන බලන පාහරයින් ගැන අවධානයෙන් සිටිව්. හැකි නම් උන් කැති ගා දමව්. රට දැය සමය කෙරෙහි ණයක් නුඹලාට නැති වන්නේ එවිට බව තේරුම් ගනිව්.

Roman Catholic Church an agent of Regime Change


For the first thousand years of Christianity there was no “Roman Catholicism” but today Roman Catholicism has become the largest Christian group with more than 1billion adherents. Needless to say the Roman Catholic Church is the largest and most organized Christian Church in the world. It possesses political power and wealth and has been a major player in global politics often used to facilitate regime change, convert innocent Third World nations and disintegrate nations.

 

An unbiased study of history will showcase how true Biblical Christianity has been replaced with man made versions to enable the survival of an elite group of families controlling Rome. This is why for over 600 years the Pope has been selected from just 11 families (Borgia, Colonna, Caetani, Aldobrandi, Borghese, Barberini, Farnese, De Medici, Piccolomini, Orsini and Sforza with families intermarrying to ensure power remains within. This dynastic succession has ensured Europe and America remain controlled by a very small group of people – the 1% who own 40% of the world’s wealth and they all share a hatred of Christianity.

 

It is nothing new that the Roman Church aspires to create a global empire to control and exploit the masses throughout the world by overthrowing the system of sovereign states and bury the Westphalia concept of independence to nation states.

 

A disturbing direction the Roman Catholic Church is taking is the desire to establish a grip over global power and dominate the world. The next phase is the annihilation of the nation state system. The roadmap to that realization is through the R2P wherein military intervention and take over of states would facilitate the sovereignty of states altogether. Their influence over the UN is nothing new that needs to be mentioned. With the break-up of nation state systems the plan is to usher in an unified global political entity governed by a supreme ruling authority – under the Catholic Church. The Church and its associations control the international banking system, they run secret societies which are being used to influence and control independent states (Knights of Malta, the Freemasons, the Knights of Columbus, the Jesuits, the Theosophists, Rosicrucians etc).

 

It was the Jesuit Order that has been responsible for destabilizing sovereign states and over throwing legitimate governments. Africa and Asia are examples of such. The Jesuits also destroyed all traces of true Biblical Christianity in Europe leading to the 30 year war.

 

There is no denying that the Church has been silently endorsing many a dictator over the years. These unofficial endorsements by the Church have been given during Spain under Franco, Portugal under Salazar, Italy under Mussolini, Chile under Pinochet and Philippines under Marcos and Velupillai Prabakaran in Sri Lanka. Whatever murders, abductions and tortures committed by them were excused to the belief that the end justifies the means. In other words Vatican envisions a scenario wherein it dictates to people what is good yet most Roman Catholics are oblivious to the designs and plans of the Vaticans global ambitions.

 

In another example – the Croatian state (annexed territories of Bosnia, Herzegovina, Slovenia and part of Serbia) was established in 1941 after the invasion of Yugoslavia by the Axis powers and controlled by dictator Ante Pavelic head of Nazi Ustashe movement with blessings of the Roman Church. Pavelic is responsible for ethnic cleansing and enforced conversions to Catholicism of all Serbs living in Croatia – his goal being to create a Roman Catholic State. It is estimated that three-quarters of a million Serb civilians were murdered with no response from the Roman Church not even to denounce the atrocities. To this day the Vatican refuses to comment on its association with Pavelic in 1940s going so far as to give him refuge in Rome and assisting him to flee to South America. Ustache soldiers were seen posing with dead corpses similar to those of American soldiers priding over their killing of Afghan “militants”.

http://www.youtube.com/watch?v=FYseI73FjQM&feature=relmfu Vatican: Owner of world’s biggest banks and top companies [Catholic Church Exposed] / http://www.youtube.com/watch?v=dLMfMEZJ77s

Vatican Bank – The secretive world of the corrupt Catholic Church bank [Catholic Church Exposed]

 

Religion is naturally a very sensitive subject. It is sensitive because it affects one’s core emotions and it is this very reason that the Church has found it a perfect tool to not only convert people in economic and mental difficulties but use their ability to win over people to forward unethical practices that has even contributed to genocide – the 1991 Rwanda genocide being one such example of Vaticans role in financing the genocide. http://www.youtube.com/watch?v=AjHASCTxQlY

Catholic Church responsible for Genocide in Rwanda 1994 – Vatican Crimes Exposed

 

Thus the intrigues and brutalities associated with the Roman Catholic Church and its leadership are many. The selfish and political nature of the Church can be explained through the appointment of Rodrigo Borgia who became Pope Alexander VI and was responsible for hundreds of assassinations, blackmail, embezzlement, military and political conflicts.

 

Over the years Popes have used the Church’s influence as a political weapon. It was Pope Urban II who declared the 1st Crusade (1095) that lasted over 100 years. The Crusade was a military mission to retake “holy lands” and led to Europeans travelling to fight and ending up establishing trade links and turning religion into their advantage. It was the corrupt practices of the Church and the sale of indulgences by the Church that eventually led to the Reformation in the 16th century. Religions are meant to make people better persons.  How can the Church take tithe from a person who is not employed or can people give a tithe to justify murders and other illicit practices and call it religious cleansing? http://www.youtube.com/watch?v=e1YHkwcHf_4

Murder and Violence of the Vatican: Catholic Church corrupt since its inception

 

Vatican sex crimes

As an institution that demands privileged secrecy, unaccountability and lack of transparency, the secrets inside the Church are many.

 

Roman Catholics have been special authority to the Pope. There are several Catholic monastic orders – Jesuits, Dominicans, Fransciscans, Augustinians are the most well known. Catholic monks and nuns take vows of poverty, chastity and obedience. Unlike Protestants and Orthodox Churches, Catholic priests take vows of celibacy. In spite of such vows the numbers of scandals and exposes associated with the Catholic Church are too many to relate. http://www.youtube.com/watch?v=MwOV8QF9d88 (Sex Crimes and the Vatican)

 

The tradition of sexual violation of children has been an unfortunate legacy carried over the years by the Catholic Church. Despite the secrecy global media has exposed wide-spread sexual abuse of children by priests throughout its Churches worldwide. The number of victims are too large to estimate against those who may prefer to suffer in silence. Nevertheless, the lack of response and refusal of the Church to address the problem has not helped the situation. http://www.youtube.com/watch?v=yLU2DywbzEA

 

In 2011, a Chicago based Survivors Network of those Abused by Priests (SNAP) filed a 20,000 page complaint enclosing supporting material with the ICC against Pope Benedict and 3 Vatican officials alleging crimes against humanity for their direct and superior responsibility for crimes of rape and sexual violence committed around the world. The case has become the first such to go to an international court.

 

Ireland has even decided to close down its embassy in Rome to show Ireland’s reaction to the mass scale of sexual abuse in Ireland by the Catholic Church. Similarly, other countries are also showing their outrage by not extending invitations to the Pope for any official visit.

 

It is not without reason that the masses are outrage – while regime change has been an ongoing strategy of the Church often going so far as to assist in funding arms and ammunition towards terrorist movements, Church leaders and representatives have also attempted to humiliate sovereign governments by using their religious platforms to spread malicious lies about nations that have been targeted for regime change.

 

Unless people wake up to the sadistic pursuits of the Church especially in Third World nations it is likely that these nations will fall prey to the mechanizations of the Church. Most devout Roman Catholics know nothing about the evil and secrets taking place in the Church and prefer to be blinded by their faith. It is not the religion that we are finding fault with it is leaders like the Pope and his supreme Council.

 

Shenali Waduge