පල්ලි කොන්තරාත් දැන් ඇති, නිර්මාල් රංජිත් බල්ලෝ, පොල්ලෙන් නොකා සඳුදා සිට පල වැඩට

S.B. යනු හෙළයා ගරු කල යුතු දේශපාළුවෙක් නොවේ. තම්බින්ට කඩේ යන ද්‍රෝහියෙකි. කෙසේ නමුත් ගැටුමේ අනික් පාර්ශවය මුළු ජාතියටම පිළිලයක් වන පල්ලි පිළිකන්නේ ඇති දැඩි වුන පාහර සුනඛයෙකි. අපි උගේ විස්තර කලින් කියා ඇත්තෙමු. ඒ නිසා එස්. බී. ද්‍රෝහියා ගෙන් පා පහර ලැබීමට යන නිර්මාල් බල්ලා අපිට රසවත් පුවතකි. බලා සිටිමු මේ පොරකෑම. මෙම බලු පොරයට පොළු පහර දෙන්නේ නම් හෙළයා මුලින්ම ඉලක්ක කල යුත්තේ නිර්මාල් රංජිත් දේවසිරි සුනඛයාගේ කොන්ද බව කවුරු කවුරුත් සිහි තබා ගැනීම මැනවි.


සඳුදා සිට කැම්පස්‌ එන්නැයි
එස්‌.බී. ආචාර්යවරුන්ට කියයි

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබන සඳුදා (30 වැනිදා) සිට සේවයට වාර්තා කරන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා රජය වෙනුවෙන් හදිසි නිවේදනයක්‌ නිකුත් කරමින් ඊයේ (27 දා) දැනුම් දුන්නේය.

මෙම ඉල්ලීම කරමින් ඇමැතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ වැඩවර්ජනය නිසා විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර නවක සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම ප්‍රමාදවීමට ද එය හේතුවක්‌ විය හැකිය. එබැවින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මාන බලන්නා වූ අතළොස්‌සකගේ ඕනෑ එපාකම් ඉටු නොකොට සමස්‌ත විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය පිළිබඳව සිතා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු යථා පරිදි පවත්වාගෙන යැම සඳහා 2012 ජූලි 30 වැනිදා සඳුදා ස්‌වකීය විශ්වවිද්‍යාලවල සේවයට වාර්තා කරන මෙන් සියලුම මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කථිකාචාර්යවරුන්ගෙන් රජය වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Advertisements

One response to “පල්ලි කොන්තරාත් දැන් ඇති, නිර්මාල් රංජිත් බල්ලෝ, පොල්ලෙන් නොකා සඳුදා සිට පල වැඩට

  1. පින්ග්කිරීම: දේශපාලනය කිරීමේ අයිතිය යනු කෙනෙකුගේ අයිතිය නැති කිරිම නොවේ « Grim Reaper

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )