තමන්ගේ අචාරි බල්ලෝ ගැන කාඩිනල් ගොන්සාල්වේස්ගේ ඇම්ම

 


සරසවි ඇදුරු වර්ජනය ගැන රජය සහ
ආචාර්ය දෙපාර්ශ්වයම නම්‍යශීලී විය යුතුයි

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

නෝමන් පලිහවඩන

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පිළිබඳව රජය මෙන්ම ආචාර්යවරු පාර්ශ්වයද නම්‍යශිSලී වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ , දිවයින,ට ප්‍රකාශ කළහග

උද්ගත වී ඇති මෙම තත්ත්වය අනුව එම සිසු සිසුවියන්ගේ අනාගතයට මෙම අර්බුදය බෙහෙවින් බලපාන අතර මෙම ප්‍රශ්න නිසා යළිත් 1989 සහ 1971 යුගවල ඇති වූ සිද්ධීන් මතු නොවන්නට ක්‍රියා කළ යුතුව ඇතැයිද සඳහන් කළ කාදිනල් හිමිපාණන් සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වියයුතු බවද සඳහන් කළහ

 

http://www.divaina.com/2012/08/28/news29.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )