චී..චී..පෝප් මහ කැත මිනිහ



වතිකානුව රහස්‌ ලියවිලි පිටකිරීමට
පොලිසියේ 2ක්‌ සම්බන්ධයි

වතිකානුවේ රහස්‌ පිටවීමේ සිද්ධියට වතිකානු පොලිසියේ නිලධාරීන් දෙදෙනකුද සම්බන්ධ වී ඇත. පාප් වහන්සේ ගැන ග්‍රන්ථයක්‌ ලියූ ගියාන්ලුති ග්‍රයි නැමැති මාධ්‍යවේදියා ළග තිබී වතිකානුවට අදාළ රහස්‌ ලියවිලිවලද පිටපත් හමු වී තිබුණි.

මේ සම්බන්ධයෙන් වතිකානු පොලිසියේ ප්‍රධානී ඩොමිනිනෝ ගියානිද සාක්‌ක්‍ෂිකරුවකු ලෙස නම් කර තිබේ. මේ අතර පාප්වහන්සේගේ ආවතේවකරුවෙකු වූ ගබ්රියෙල්ට මාස 18 ක සිරදඬුවමක්‌ නියම වී ඇත.

 

http://www.divaina.com/2012/11/07/forign04.html

Advertisements

One response to “චී..චී..පෝප් මහ කැත මිනිහ

  1. පින්ග්කිරීම: Cardinal/Ranil Another Joint Venture – පාප්පයා බැහැදක්ක රනිල් පොන්ටියා | Jealous God – ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )