මොහොතක් සිතන්න – යෝහොවාඃ සර්වබලධාරී නම් උන් වහන්සේගේ ජීවමාන නියෝජිතයාගේ සෞඛ්‍ය මෙලෙස පිරිහෙයිද?

 


පාප් වහන්සේ ඉල්ලා අස්‌වෙති

XVI වැනි බෙනඩික්‌ට්‌ පාප්වහන්සේ මෙම මස 28 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ඊයේ (11 වැනිදා) නිල වශයෙන් දැනුම් දී ඇත.
සෞඛ්‍යමය හේතූන් මත මෙම තීරණය ගත් බව උන්වහන්සේ සඳහන් කර තිබේ. 2005 වසරේ අප්‍රේල් මස 19 වැනිදා පාප් ධුරයට පත් උන්වහන්සේ 2013 අප්‍රේල් මස දක්‌වා වසර 08 ක කාලයකට පත්වූහ.
පාප් වහන්සේ

85 වැනි වියේ පසුවන උන්වහන්සේ සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය නිකුත් කරමින් පවසා ඇත්තේ තමා තුළ පවතින අසනීප තත්ත්වය නිසා ධුරයෙහි පූර්ණ කාලීනව කටයුතු කිරීමට හැකියාවක්‌ නොමැති බවයි.

 

http://www.divaina.com/2013/02/12/news20.html

සැදැහැවත් කිතුනුවනී යෝහොවාඃ නොපවතින මනස්ගාතයක් බවට තවත් ශාක්ෂි උවමනාද?

Advertisements

One response to “මොහොතක් සිතන්න – යෝහොවාඃ සර්වබලධාරී නම් උන් වහන්සේගේ ජීවමාන නියෝජිතයාගේ සෞඛ්‍ය මෙලෙස පිරිහෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )