අන්‍යාගම්කරණ වැළැක්වීමේ පනතට ඉත සිතින් විරුද්ධ වූ, මෙතෙක් පාස්ටර්ලාට එරෙහිව කෙළ බිඳක් නොහෙලූ “අති උතුම්” මැල්කම් ජඩයා තිස්සේදී නිරුවත් වූ පල්ලි අන්තවාදය හමුවේ සිය අත් පිසදාගැනීමට උත්සාහ කල වගයි.


බෝගහපැලැස්‌ස ළමා නිවාසයට
කතෝලික සභාවේ සම්බන්ධයක්‌ නෑ

මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

එක එක කණ්‌ඩායම් සිදුකරන ක්‍රියාවන් සඳහා වගකීම කතෝලික සභාවට බැර කිරීම අසාධාරණයක්‌ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කරති. තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද පාස්‌ටර්ලා ලෙස හඳුන්වන පුද්ගලයන් කතෝලික සභාවේ නැති අතර එහි සිටින්නේ පියතුමන්ලා පමණක්‌ බවද කාදිනල්තුමා පවසයි. කතෝලික සභාවට අයත් ස්‌ථානයකින් වැරැද්දක්‌ සිදුවුව හොත් ඊට නිසි දඬුවම් පමුණුවන බව සඳහන් කර සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික සභාව නිසි විනයක්‌ මත ක්‍රියාකරන බවද බෝගහපැලැස්‌ස ළමා නිවාසය පිළිබඳ චෝදනා කතෝලික සභාවට බාර නොකරන ලෙසද ඉල්ලා සිටී.

http://www.divaina.com/2013/04/09/news11.html

අනේ කාඩිනල් තුමෝ, රයප්පුවා මුළු ලෝකෙටම පේන්න දෙමළ අත්වාදයට උඩ ගෙඩි දෙමින් රටේ ඊළාම් ජාතිවාදී ක්‍රියා උසිගන්වන විට මේ කියන අයුරින් අයුරින් දඬුවම් කිරීමට තොගේ කොන්ද පණ නැතිද? නැතිනම් තොගේ කාඩිනල් පට්ටම වතිකානුවෙන් උදුරා ගනීවි යැයි බයද? කතෝලික සභාවේ එම ඊළාම් සිහිනය තෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? උඹ හොරුත් සමඟ අමු හෙළුවෙන් බව තොට තේරෙන්නෙම නැතිද?

Advertisements

One response to “අන්‍යාගම්කරණ වැළැක්වීමේ පනතට ඉත සිතින් විරුද්ධ වූ, මෙතෙක් පාස්ටර්ලාට එරෙහිව කෙළ බිඳක් නොහෙලූ “අති උතුම්” මැල්කම් ජඩයා තිස්සේදී නිරුවත් වූ පල්ලි අන්තවාදය හමුවේ සිය අත් පිසදාගැනීමට උත්සාහ කල වගයි.

  1. පින්ග්කිරීම: කතෝලික සභාවේ කොටි ලිඟුව අපිට පාන හැඩි දෙමළා රයප්පු ජෝශප් | Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )