බෝගහපැලැස්ස පල්ලි අපචාරයේදී මැල්කම් උන්නැහේ කතෝලික සභාවේ පට්ටන්දරය කියමින් ඇඟ බේර ගත්තේ වරදක් කරන අයෙක්ට දඬුවම් දීමට තමා නොපැකිලෙන බව අඟවමිනි. ඈ බොල මැල්කමෝ ………..තොගේ ඔය සභාවේම අලි පුකක් වන හැඩි දෙමළා රයප්පු ජෝශප්, කතෝලික සභාවේ ඇඳුම් නැවතත් උණා දමනවා නොවේද? තොගේ මහලොකු සභාවේ කොටි ලිඟුව දැන්වත් තෝ පිළිගන්නවාද? නැතිනම් කිව්ව ලෙස රයප්පුවාට දඬුවම් කර පොර වෙනවාද? මැල්කම් රංජිත් කාඩිනල් පාහරයෝ මේ ඔබේ වාරයයි.
ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි
දිනසේන රතුගමගේ
පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.
ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.
දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක් පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක් විය යුතු බවයි.
නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.
http://www.divaina.com/2013/05/05/news09.html