කතෝලික සභාවේ කොටි ලිඟුව අපිට පාන හැඩි දෙමළා රයප්පු ජෝශප්

බෝගහපැලැස්ස පල්ලි අපචාරයේදී මැල්කම් උන්නැහේ කතෝලික සභාවේ පට්ටන්දරය කියමින් ඇඟ බේර ගත්තේ වරදක් කරන අයෙක්ට දඬුවම් දීමට තමා නොපැකිලෙන බව අඟවමිනි. ඈ බොල මැල්කමෝ ………..තොගේ ඔය සභාවේම අලි පුකක් වන හැඩි දෙමළා රයප්පු ජෝශප්, කතෝලික සභාවේ ඇඳුම් නැවතත් උණා දමනවා නොවේද? තොගේ මහලොකු සභාවේ කොටි ලිඟුව දැන්වත් තෝ පිළිගන්නවාද? නැතිනම් කිව්ව ලෙස රයප්පුවාට දඬුවම් කර පොර වෙනවාද? මැල්කම් රංජිත් කාඩිනල් පාහරයෝ මේ ඔබේ වාරයයි.


ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි

දිනසේන රතුගමගේ

පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක්‌ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක්‌ විය යුතු බවයි.

නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.

 

http://www.divaina.com/2013/05/05/news09.html

 

Advertisements

දරුවන් අන්තවාදී ම්ලේච්ඡයන්ගෙන් බේරා ගැනීමට තිස්‌සමහාරාම මාගම ළමා ආරක්‌ෂක පදනම ඉදිරිපත් වෙයි


පිට පළාත්වලින් අනාථ දරුවන් රැගෙන විත්
ළමා නිවාස නමින් නොයෙක්‌ ව්‍යාපාර සිදු කෙරෙනවා

දේවාලේගම ධම්මසේන නාහිමි

කතරගම – කේ. ඩී. දේවප්‍රිය – තිස්‌සමහාරාම ඒ. ඒ. ප්‍රේමසිරි, කුසුම් ප්‍රියන්ත

තිස්‌සමහාරාමය යනු මුළු රටටම බත සැපයිය හැකි ගමක්‌. තිස්‌සමහාරාමයේ විහාරස්‌ථානවලටත් මාගම්පුරේ ජනයාටත් දරුවන්ටත් අපිට කන්න දෙන්න පුළුවන්. ඒ නිසා බෝගහපැළැස්‌සේ ළමා නිවාසයේ දරුවන්ට රැකවරණය දී අධ්‍යාපනය ලබාදීමට හැකි බව තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති, හම්බන්තොට මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, තිස්‌සමහාරාම සදගිරිය උභය විහාරාධිපති, ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ තිස්‌සමහාරාම මාගම ළමා ආරක්‌ෂක පදනම පිහිටුවා අදාළ ළමා නිවාසයේ දරුවන් වසර කීපයක සිට විඳින පීඩාවලින් මුදවා ගැනීමේ වැඩසටහනක්‌ දියත් කිරීම සඳහා තිස්‌සමහාරාම රාජ මහා විහාරස්‌ථානයේ පැවැති විශේෂ රැස්‌වීම අමතමින්ය. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියන් පැවැසුවේ තිස්‌සමහාරාමයේ ගැටලු විස¹ ගැනීමට විහාරස්‌ථාන හිමිවරුන්ටත් මාගම ජනයාටත් හැකියි. වෙනත් සංවිධාන සංගම් නාවට කමක්‌ නෑ. මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ද පැමිණිලි කරනවා. තිස්‌සමහාරාමය කතරගම යන පූජනීය ස්‌ථානවලට එන බැතිමතුන් ඉලක්‌ක කර පිට පළාත්වලින් අනාථ දරුවන් රැගෙන විත් ව්‍යාපාරයක්‌ ලෙස මෙවැනි ළමා නිවාස පවත්වාගෙන යනවා. මේවායින් දරුවන්ට මානව දයාව කරුණාව පුරුදු කරනවා වෙනුවට ළමුන් කෲරත්වයට පත්කිරීම පමණක්‌ සිදුකරමින් සත්ව හිංසා කිරීම වැනි දූෂණ ක්‍රියා සිදුකිරීමත්, ගැහැනු දරුවන් අපයෝජනයට ලක්‌ කිරීමත් සිදුවෙමින් පවතිනවා. මෙම ළමා නිවාස පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ පැවැසූහ.

දේශබන්දු ජනරංජන ප්‍රියරත්න බණ්‌ඩාර නීතිඥ මහතා පැවසුවේ රටක අනාගතය දරුවා. ළමා නිවාසයේ හෝ කොතනක හැදුනත් දරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම සිදු නොකළ යුතුයි. ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය, පරිවාස ආයතන තම යුතුකම් මගහැරලා තියෙනවා. මේ නොදරුවන් ලවා ඝාතන සිදු කිරීම තුළින් මේ අය සමාජයට දමන්නේ අපරාධකරුවන්. ඒ නිසා අපි මෙවැනි ළමා නිවාස තුළ සිදු කරන අපරාධ පිළිබඳව වගකිවයුතු අයගේ අවධානය යොමු කිරීමට ඉදිරියේදි කටයුතු සිදුකරනවා. මෙම විශේෂ අවස්‌ථාවට, ජනමාධ්‍යවේදීන්, තිස්‌සමහාරාම ප්‍රදේශයේ විහාරස්‌ථාන රැසක හිමිවරුන්, නීතිඥයින්, ව්‍යාපාරිකයන්, ශාසන ආරක්‌ෂක බලමණ්‌ඩලයේ සාමාජික මහතුන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

http://www.divaina.com/2013/04/01/news16.html