කතෝලික රාජගුරු මණ්‌ඩලය හා මුස්‌ලිම් කවුන්සිලය එකිනෙකාට එරෙහිව නිරත වන අපූරු ශෝක ප්‍රකාශ යුද්ධය

පවිටු කතෝලික පල්ලිය ඊළාම් ත්‍රස්තවාදය පිටුපස සිට හොල්මන් කල අයුරු කාටත් රහසක් නොවේ. අදටත් රයප්පුවා ගේ ජඩකම් කතෝලික රාජගුරු මණ්‌ඩලය කරුණාවෙන් යුතුව ඉවසයි. මේ පාහර සුළු ආගමික හැත්ත අහිංසක බෞද්ධයාට කල කෙණෙහිළිකම් එකක් දෙකක් නොවේ. එකම වෙනස බෞද්ධයා සියල්ල විඳිමින් නිහඬ වීමත් උන් උන් අතර සටනේදී සුළු ආගමික ම්ලේච්ඡ්යන් එකිනෙකා කා ගැනීමත් පමණි.  බුද්ධගයා ප්‍රහාරයට අනුකම්පාව පෑම පල්ලිය තම්බිගෙන් පළිගැනීමක් විනා සිංහල බෞද්ධ ජාතියට කල හිතවත් කමක් නොවෙන බව තේරුම් ගැනීම අයෙකුට අපහසු විය හැක. මෙන්න තම්බිගේ කණ හරහා රත්වන්න්ට දුන් පල්ලීයේ ඒ අනුවේදනීය නිවේදනය

 


බුද්ධගයාවට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා කතෝලික රාජගුරු මණ්‌ඩලය නෝමන් පලිහවඩන
ඉන්දියාවේ බුද්ධගයා භූමියේ පිහිටි මහා බෝධි විහාරයට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් මෙම සිද්ධස්‌ථානයට පූර්ණ රැකවරණය තහවුරු කරන ලෙසත් කතෝලික රාජගුරු මණ්‌ඩලය ප්‍රකාශ කර සිටියි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ අතිඋතුම් වැලන්ස්‌ මැන්දිස්‌ රදගුරු හිමිපාණන්ගේ අත්සන්වලින් රදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්‌ ජෝශප් පියතුමන් විසින් එවන ලද නිවේදනයක එම ප්‍රකාශය සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
බුද්ධගයා පූජා භූමියේ මහා බෝධි විහාරස්‌ථානයට එල්ල කෙරුණු ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සැලවීමෙන් කතෝලික රාජගුරු මණ්‌ඩලය දැඩි කණස්‌සල්ලට පත්ව සිටී.
ලොව පුරා විසිර සිටින සියලු බොදුනු ජනතාවගේ ඉමහත් භක්‌ති ආදරයට බුද්ධගයාව පාත්‍රව ඇත්තේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වය ලැබූයේ මෙම අති පූජනීය ස්‌ථානයේ බැවිනි.
මේ අනුවේදනීය අවස්‌ථාවේදී බෞද්ධාගමික ප්‍රජාව සමග රාජගුරු මණඩලයද සාමූහික හැඟීමෙන් සිටින බව තවදුරටත් ප්‍රකාශ කර සිටින්නෙමු.

http://www.divaina.com/2013/07/09/news34.html

 

මෙවර රටේ මුස්ලිම් ආගමිකයන් මීයට පිම්බාක් මෙන් නිහඬයි නේද? බෞද්ධ භික්ෂූන් ට හැඩි දෙමළුන් ඉන්දියාවේ පහර දුන් අවස්ථාව සිහි කරන්න.


ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙති
සිවුර ගලවා බේරෙන ලෙස පොලිසිය උපදෙස්‌ දෙයි
චතුර පමුණුව
ඉන්දියාවේ පුරාවිද්‍යාව හදාරන ශ්‍රී ලාංකික භික්‍ෂුවක්‌ වන පත්බේරියේ ඥණාලෝක හිමියන් සිය සහෝදර ශිෂ්‍ය පිරිසක්‌ සමඟ තමිල්නාඩුවේ තන්ජවුර් ශ්‍රී බ්‍රිහා දීශ්වරාර් කෝවිලේ අධ්‍යයන චාරිකාවක යෙදී සිටින අතරතුරදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌වී ඇත.
නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසුන් 19 දෙනකු තන්ජවුර්හි පිහිටි මෙම දේවාලයේ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත්තේ පසුගිය සෙනසුරාදාය.
කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයෙන් ඥණාලෝක හිමියන් බේරාගැනීම සඳහා උන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස අසළ පිහිටි පුරාවිද්‍යා කාර්යාලය වෙත ගෙනගොස්‌ ඇත. එවිට කොටි හිතවාදීහු එම කාර්යාලය ද වටකර ඥණාලෝක හිමියන් වහා එළියට දෙන ලෙස බල කර ඇත.
කොටි හිතවාදීන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා ඥණාලෝක හිමියන්ට සිවුර ගලවා වෙනත් ඇඳුමකින් සැරසෙන ලෙස පොලිසියෙන් උපදෙස්‌ ලැබී ඇත.
ඥණාලෝක හිමියන් ඇතුළු පිරිස තිරුවි ගුවන්තොටුපළ වෙත පොලිස්‌ ආරක්‍ෂාව යටතේ ගමන් කරද්දී නැවත වරක්‌ මේ පිරිස ගමන් කළ වෑන් රථ දෙක ගල් ප්‍රහාරයට ලක්‌වී ඇති අතර එක්‌ රථයක වීදුරු ද බිඳීගොස්‌ තිබේ.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන මෙම පිරිසට තායිලන්ත, චීන හා උතුරු ඉන්දීය ශිෂ්‍යයෝ ඇතුළත් වෙති.
46 හැවිරිදි ඥණාලෝක හිමියන් හින්දු පුවත්පතට ප්‍රකාශයක්‌ කර ඇත්තේ තමන් වහන්සේ 2011 සිට මෙම පුරාවිද්‍යා පාඨමාලාව හදාරන බවයි.
ඥණාලෝක හිමියන්ට පහර දුන් කොටි හිතවාදීන් 11 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

එවිට මේ රාජගුරු මණ්ඩලය සිටි ආකාරය මතකද? මුස්ලිම් අන්තවාදීන් පමණක් වහා ක්‍රියාත්මක වී එයට එරෙහි වී ලකුණු දමා ගත්තේ හලාල් හරහා තමාට මරු පහරක් වැදී පණා අදිමින් සිටින මොහොතක නොවේද? හැඩි දෙමළා භික්ෂූන්ට දුන් පහර පල්ලිය විසින් දුන් පහරක් බව තේරුම් ගත යුත්තේ මේ පසුබිම යටතේයි. තම්බියා එදා එයට ශෝක ප්‍රකාශ කලේ පල්ලියට දෑත බදා දුන් පහරක් වශයෙන් බව තේරුම් ගන්න අපහසුද?

 


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය තමිල්නාඩු ප්‍රහාරය හෙළා දකී
විවිධ අවශ්‍යතාවන් සඳහා තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයන්ට හා විශේෂයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේට තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදී කණ්‌ඩායම් පසුගිය දිනවල කළ පහරදීම් ශ්‍රී ලාංකික මුස්‌ලිම් සංවිධානවල එකමුතුව වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය දැඩි ලෙස හෙළා දකින බව එම සංවිධාන නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.
මෙරට ජනතාව තමිල්නාඩුවට යන්නේත්, එහි විවිධ පිරිස්‌ හා පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නේත්, ඔවුන් සතුරන් ලෙස නොව මිතුරන් ලෙසත්, මූලික වශයෙන් මිනිසුන් ලෙසත් පිළිගෙනය. ඔවුන්ගේ මිනිස්‌ ගති පැවතුම් පිළිබඳව විශ්වාසය තබමිනි. තමිල්නාඩුවේ සිටින සුළු පිරිසක්‌ වුවද කරන මෙවැනි පහරදීම් නිසා පළුදු වන්නේ ප්‍රාන්තයේ සමස්‌ත ජනතාවම පිළිබඳව ඇති විශ්වාසයයි. විවිධ රටවලත්, සමාජවලත් නායකයන් අතර කුමනාකාරයේ ප්‍රශ්න හා මතභේද තිබුණද එම රටවල හා සමාජවල ජනතාවත් අතර පවත්නා සබඳතාවට හානි කිරීම අපරාධයකි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමිල්නාඩුවේ විවිධ පක්‍ෂ හා කණ්‌ඩායම්වලට අයත් නායකයන් තම ප්‍රකෝපකාරී ප්‍රකාශ මගින් මෙවැනි පහරදීම් සිදුවන තැනට කටයුතු කිරීම පිළිබඳවද අපගේ දැඩි කනස්‌සල්ල හා පිළිකුලද ප්‍රකාශ කර සිටිමු යෑයි එහි සඳහන් වේ.

 

http://www.divaina.com/2013/03/21/news04.html

 

 

කවුරු කවුරුත් ශෝක ප්‍රකාශ වලින් යුද්ධ කල ආකාරය අපූරුයි නේද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )