සුරාව, සූදුව, සත්ව මාංශ අනුභවය පුරුදු කරවා හෙළයා වැනසූ පර සුද්දාගේ නත්තල දා සුරාව තහනම් කිරීමේ අරුත කිම?


හෙට සුරාසල් වැසේ

ලසිත දුමින්ද

නත්තල් උත්සවය වෙනුවෙන් හෙට (25 වැනිදා) පමණක්‌ සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.

සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාට පැවරී තිබෙන බලතලවලට අනුව හෙට සුරාසල් වසා තැබේ.

රජයේ නියෝග නොතකා ක්‍රියාත්මක සුරාසල් හිමියන් වැටලීමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් විශේෂ රාජකාරියේ යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසීය.

 

http://www.divaina.com/2013/12/24/news12.html

පල්ලියේ නොදරුවන්ගේ තවත් කොටි සෙල්ලම්

 


උතුරේ ප්‍රවාහන හා නිවාස දෙපාර්තමේන්තු පිහිටුවීම වළක්‌වයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාතේ ප්‍රවාහන සහ නිවාස දෙපාර්තමේන්තු ස්‌ථාපිත කිරීම සඳහා මහ ඇමැති විග්නේශ්වරන් දැරූ උත්සාහයක්‌ ආණ්‌ඩුකාර ජී. එA. චන්ද්‍රසිරි මහතා විසින් නතර කර ඇත.

උතුරු පළාත් සභාව මෙරට ජාතික ආරක්‍ෂාවට ද තර්ජන කරමින් යාපනයේ නව නියෝජ්‍ය පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාගේ පත්වීමට ද අභියෝගයක්‌ කර තිබේ.

උතුරේ ආණ්‌ඩුකාර ධුරය සහ නියෝජ්‍ය පොලිස්‌පති ධුරයට තමන්ට හිතැති ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු පත් කර ගැනීමට උතුරේ කොටි හිතවාදී මන්ත්‍රී කණ්‌ඩායමකට අවශ්‍ය වී තිබෙන බවට බුද්ධි අංශ රජයට අනතුරු අඟවා ඇත.

එA සඳහා වූ යෝජනාවක්‌ ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වූ ජී. සිවාජිලිංගම් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර එAකමතිකව සම්මත කරගෙන ඇතැයි තවදුරටත් වාර්තා වී තිබේ. උතුරු පළාත් සභාව දැන් ක්‍රියාත්මක වන්නේ කොටි ඩයස්‌පෝරාවට අවශ්‍ය ලෙස ද බවද රජයේ බලධාරීන්ට හෙළිවී ඇත. මේ අතර ද්‍රවිඩ සන්ධානය මන්ත්‍රීවරු කීප දෙනෙක්‌ හා උතුරු මහ ඇමැති පී. විග්නේශ්වරන් අතර සාකච්ඡාවක්‌ කොළඹ දී පවත්වා තිබේ.

 

http://www.divaina.com/2013/12/17/news13.html

නින්දිත ජේසු හෙළයිනී තොපේ නියම කාඩිනල් මන්නාරම් රයප්පුවායි. පොන්න රංජිත් උගේ පියන් පමණි. බලපියව් මේ කොටි සෙල්ලම්.


ෆුට්‌ බෝල් ගසා මහවිරු දිනය සැමරූ
මන්නාරමේ¨ ලෙඩ කොටි

යුද්ධය අවසන්ය. සංවර්ධනය ඇරඹී ඇත. වෙඩි හඬක්‌ නෑසෙන ඉසව්වේ ඊළඟ ආශ්වාසය ප්‍රාශ්වාසය ගැන සැකයකින් තොරව මිනිස්‌සු ජීවත් වෙති. බල ලෝභයේ සූදු කෙළියට ජීවිත වලින් ලංසු තැබූ ප්‍රභාකරන්ගේ ඒ තිරිසන් කෙළිය අවසන්ය. නමුත් ප්‍රභාකරන්ගෙන් ඒ තිරිසන් මානසික රෝගය බෝවූ, එහෙත් එය තවම සුව නොවූ කිහිප දෙනෙක්‌ අදටද ඉතිරිව සිටිති. උන් තමුන්ට වැළඳුනු මේ ‘තිරිසන් රෝගයේ’ විෂබීජ පතුරවා හරින්නට අලුතින්ම යොදාගන්නා මාධ්‍යය ක්‍රීඩාව බව ‘ඉරිදා දිවයින’ පවසන්නේ වගකීමෙනි. ඒ තවත් එක්‌ කොළ කැබැල්ලක්‌ මත අකුරු ටිකක්‌ මුද්‍රණය කිරීමට නිමිත්තක්‌ වශයෙන් නොවේ. වගකිවයුත්තන්ගේ අවධානය යොමු වීම පිණිසය.

ක්‍රීඩාව යනු තරුණයා ආකර්ශනය කර ගැනීමට ඉතාම පහසු මාධ්‍යයකි. තරුණයා යනු යුද්ධයකදී සවිමත්ම සාධකයයි. මේ බව හොඳින්ම දන්නා ප්‍රභාකරන්ගේ නොමළ පිරිවර ක්‍රීඩාව හරහා උතුරේ තරුණයා නොමඟ යෑවීමට අර අඳිති. ඒ බවට සාධක රැසකි. උතුරේ බහුතර ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ජාතික කොඩිය, ජාතික ගීය හංගන මේ පුල්ලි ඇති ‘මල්ලිලා’ අත යටින් කොටි පිල්ලි යවති.

ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 24 වැනිදාය. ඒ වික්‌ටර් හෙවත් එවක මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායකයා වශයෙන් කටයුතු කළ මර්සලීන් ෆියුස්‌ලස්‌ගේ උපන්දිනයයි. වික්‌ටර් යනු එදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස බැතිමතුන් සිය ගණනක්‌ ඝාතනය කළ ඒ තිරිසන් එල්.ටී.ටී.ඊ ප්‍රහාරය මෙහෙයවූ තැනැත්තාය. අදාළ ප්‍රහාරයෙන් පසු ඔහු ඒ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකළ ආකාරය ගැන සඳහන් කරමින් ප්‍රභාකරන් වෙත යෑවූ වාර්තාවද අප සතුව ඇත. එල්.ටී.ටී.ඊ යේ කාන්තා අංශය ඇරඹෙන විට ප්‍රභාකරන් විශ්වාසයෙන් එය භාරදුන්නේ සමලිංගිකයකු ලෙසින් ප්‍රසිද්ධ මේ වික්‌ටර්ටය. වික්‌ටර් 1986 දී යුද හමුදාව අතින් වෙඩිකා මියයන්නේ සංසාරයේ තවත් ගෙවන්නට සිදුවන පව් කන්දක්‌ද කරගසාගෙනය.

වික්‌ටර්ගේ උපන්දිනයත්, එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුමත් යෙදෙන්නේ ළඟ ළඟමය. විකටර්වත්, මහවිරු දිනයත් වක්‍රාකාරයෙන් සමරමින් එල්.ටී.ටී.ඊ මානසිකත්වයෙන් ඉවත්ව යමින් සිටින උතුරේ තරුණ ප්‍රජාවට නැවතත් විෂබීජය බෙදීමට පාර්ශ්ව කිsහිපයක්‌ සැලසුම් කළේය. මන්නාරම සහ උතුරේ තරුණයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දුව හරහා මෙය කිරීමට තීරණය විය. පාපන්දු තරගාවලියක්‌ සංවිධාන කෙරිණි. සංවිධානය කටයුතු භාරගත්තේ වික්‌ටර්ගේ ගමෙහි ශාන්ත ජෝසෆ් ක්‍රීඩා සමාජය විසිනි. බර පැන සපයන්නේ ප්‍රංශයේ සිටිමින් එල්.ටී.ටී.ඊයට මුදල් සොයාදුන් වික්‌ටර්ගේ සොහොයුරකු වන රොනී මාස්‌ටර් විසිනි. තරගාවලියට පූර්ණ ආශිර්වාදය ලැබෙනුයේ මන්නාරම පාපන්දු ලීගයෙනි.

මෙම තරගාවලියේ කුසලාන ‘මර්සලීන් ඇන්තෝනියා පිල්ලේ ෆියුස්‌ලස්‌’ ලෙසින් නම් විය. මර්සලින් ඇන්තෝනියා පිල්ලේ යන නම මිනීමරු වික්‌ටර්ගේ පියාගේ නමය. ෆියුස්‌ලස්‌ නම මේ කුසලාන මත සටහන් වන්නේ වික්‌ටර්ගේ නමෙහි කොටසක්‌ වශයෙනි. වික්‌ටර්ගේ නම සෘජුවම යොදමින් තරගාවලියක්‌ පැවැත්වීම අපහසු බැවින් මෙය තාත්තා පෙන්නා පුතා සැමරීමක්‌ බවට පත්වුණේය.

මේ අතර තවත් දෙයක්‌ සිදුවුණේය. තරගාවලිය පැවැත්වෙන දිනයේ හිරු උදාවන විට පෙනෙන්නේ වික්‌ටර්ගේ ගමේ පිහිටි සන්නිවේදන කුලුනක එල්.ටී.ටී.ඊ කොඩියක්‌ ලෙල දෙන ආකාරයයි. කව්රුන් විසින් හෝ රාත්‍රියේදී මේ ක්‍රියාව සිදුකළ නමුත් එයත් මෙම තරගාවලිය පැවැත්වීමත් අතර සම්බන්ධයක්‌ ඇතිදැයි දන්නේ එය කළ අයම පමණි. නමුත්, වික්‌ටර්ලා මියගියත් වික්‌ටර්ලාගේ හොල්මන් මන්නාරමේ නිදහසේ කරක්‌ ගසන බව නම් පැහැදිලිය.

මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 32ක්‌ සහභාගී විය. තරගාවලියේ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී මෙය මහවිරු වික්‌ටර් සැමරීම සඳහා යෑයි සංවිධායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අවස්‌ථාද තිබී ඇත. මෙවන් තරගාවලියක්‌ ඇරඹීමේදී ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම ආදී දේ සිදුවෙතත් මෙම තරගාවලියේදී එවැනි අනිවාර්ය අංග අමතක කර තිබිණි. ඒ ජාතික කොඩිය ඔසවා මේ රටේ ඒකීය භාවය පිළිගැනීමට මේ කොටි හොල්මන් අකමැති නිසාය.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකිලනාදන් විසින් මෙය මහවිරු වික්‌ටර් සැමරීමේ තරගවාලියක්‌ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට යෙදුණි.

මන්නාරම පාපන්දු ලීගය කොටි සැමරුම් සඳහා මෙසේ සහය දෙද්දී තම මනෝ ඊළාම් රාජ්‍යයට සහය නොදෙන ක්‍රීඩා සමාජ වලට මඩු වලිsගයෙන් තැලීමට කටයුතු කරයි.

උතුරේ ඡන්දය පැවැත්වීමට සතියකට ප්‍රථම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අනුග්‍රහයෙන්, මන්නාරම ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලියක්‌ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද මේ තරගාවලියට සහභාගිවූ බව වාර්තාවේ. සංවිධායකයන් මේ තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය අදාළ අනුමැතියන්ද ලබාගත් බව ඔව්හු පවසති. තරගාවලිය මැනවින් පවත්වා අවසන්a විය. එදින රාත්‍රියේ පැවැති සාදයට නිමිත්ත වූයේ එලෙස සාර්ථක තරගාවලියක්‌ පැවැත්වීමයි. මෙම සාදය අතරමග මන්නාරම පල්ලියේ පියතුමෙකු පරල වෙයි. ‘උඹලා අපිව රවට්‌ටලයි මේ ටූනමන්ට්‌ එක ගැහුවේ. උඹල හමුදාවටයි කඩේ ගියේ. අපේ ජාතිය විනාශ කරපු එවුන්වයි උඹලා ටූනමන්ට්‌ තියලා සැමරුවේ’ යන අදහස එන වාග් මාලාවක්‌ ඒ පියතුමන්ගේ කටින් පිටවද්දී පියතුමන් ඇඳ සිටි ලෝගුව යට ඇති කොටි නගුට ඉබේ වැනිනි. රහසින් පටිගත වූ ඒ වාග් මාලාව අප අතටද පත්විය.

මන්නාරමේ පාපන්දුව සහ පල්ලිය වෙන් කළ නොහැකි තරමට බද්ධ වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ලක්‍ෂ සිය ගණනක්‌ වැය කර ඉදිකළ මන්නාරම් පාපන්දු ක්‍රීඩාංගණය අටවන්නේද පල්ලියට අයත් බිමකය. මන්නාරම් පාපන්දු ලීගයේ කෙරුමෝ වනාහී පල්ලියයි. වෙනත් විදිහකට කියන්නේ නම් මන්නාරමේ පාපන්දුව නටවන්නේ පල්ලිය විසිනි.

කෝපයට පත් එකී පියතුමා සහ කොටි පිල්ලි විසින් මර්දනය ක්‍රියාත්මක කරනු ලැබිණි. ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය නිසි අවසරයකින් තොරව තරගාවලියක්‌ සංවිධානය කළේ යෑයි අභූත චෝදනාවක්‌ නැගුණි. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වන විට ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධාරණය පතා කොළඹට පැමිණියේය. රටේ පාපන්දු ක්‍රීඩාවේ අවසන් තීරක බලය සහිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තමන්ට සාධාරණයක්‌ ඉටු කරනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ. නමුත් පුල්ලි ඇති මන්නාරමේ පාපන්දු ලීගය දිනුවේය.

මෙය ජාතිවාදය මතින් කළ අසාධාරණ චෝදනාවක්‌ බව ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධක සහිතව පවසා සිටියද පාපන්දු සම්මේලනය කුඩු කෑ එකාගේ චරිතයට පණ පොවමින් මන්නාරම පාපන්දු ලීගයේ කැමැත්ත ඉටුවෙන්නට ඉඩ හැරියේය. පාපන්දු සම්මේලනය කුඩු කෑවේ මන්නාරම පාපන්දු ලීගය සමග එක්‌ව මන්නාරමේ පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී බවද දන්නෝ කියති. (එය එසේ නම්) මන්නාරම ලීගයට එරෙහිව පාපන්දු සම්මේලනය කටක්‌ අරින්නේ කෙසේද?

කෙසේ හෝ රටේ ආණ්‌ඩු පක්‍ෂය සමග එක්‌ව තරගාවලියක්‌ සංවිධානය කර, කොටි හොල්මන් ප්‍රකෝප කිරීමේ වරදට මාස 3ක තහනමක්‌ සහ රුපියල් 30,000ක දඩයක්‌ ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජයට හිමිවන්නේය. පුදුමය කියන්නේ මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී ලංකාව නම් ඒකීය, ස්‌වෛරී රාජ්‍යයේ වීමය.

එකී රාජ්‍යයේ උතුරු පළාතේ ක්‍රීඩා දක්‍ෂයින් අගයමින් වර්ණ රාත්‍රිය පසුගියදා කෝපායිහිදී පැවැත්විණි. මෙහි මූලික න්‍යාය පත්‍රයේ ජාතික ගීය ගැයීම ආදිය විය. මේ රටේ රජයේ වියදමෙන් පැවැති එම උත්සවය ක්‍රියාත්මක වීමේදී ජාතික ගීය ගැයීම ක්‍ෂණිකව අවලංගු විය. ජාතික ගීය ගැයීම වස්‌ කවියක්‌ ලෙසින් දකින පිරිසක්‌ ක්‍රීඩාවේ සිටින බවට එය පැහැදිලි සාක්‍ෂියකි.

උතුරේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ස්‌වභාවය දැන් ඔබට හොඳින් පැහැදිළි වන්නට ඇතැයි සිතමු. එය පැහැදිළිවම ත්‍රස්‌තවාදයේ විෂබීජ නොනැසී පවත්නා එකකි. බෙහෙත් නොදුන්නොත් මේ ලෙඩුන් අද නිදහසේ හුස්‌ම ගන්නා තරුණ ප්‍රජාවට රෝගය නැවත බෝ කරනු ඇත. හෙට දවසේ උතුර නැවත ලෙඩ විය හැක. ක්‍රීඩාව ත්‍රස්‌තවාදයේ මෙවලමක්‌ නොවන බව මේ පල්ලි සහ පුල්ලි වලට වහාම කියා දිය යුත්තේය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2013/12/15/feature07.html

මෙන්න තවත් සක්කිලි දෙමළ ගේම්, මානව හිමිකම් ගැන හිතන මැල්කම් , දෙමළු කඩන මේ ජාතික හිමිකම් ගැන කියන්නේ මොනවාද?


උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙම බෙදුම්වාදි දේශපාලනඥයන් කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

උතුරේ සියලුම පාලන කටයුතු ගෙන යන්නේ පළාත් සභාව මගින් බවත් සිංහ කොඩිය හා කොළඹ රාජ්‍ය නිලධාරීන් පාසල් උත්සවවලට ගෙන්වීමෙන් වළකින ලෙසත් ඔවුන් දන්වා ඇත. රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන එම දේශපාලකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රියාකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

http://www.divaina.com/2013/12/13/news01.html

 


උතුරු පළාත් සභාවෙන් රජයට අභියෝග දෙකක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජයට අභියෝග කරමින් යෝජනා දෙකක්‌ ඒකමතිකව සම්මත කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතා ඉවත්කර ද්‍රවිඩ ජාතිකයකු පත්කරන ලෙසත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ.

ප්‍රභාකරන්ගේ සමීප ඥතියකු වන ජී. සිවාජිලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනා පළාත් සභා මන්ත්‍රී කේ. සරවෙස්‌ටරන් විසින් ස්‌ථිර කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙස උතුරේ පදිංචිකරුවකු පත්කළ යුතු බවද ඉන් ඉල්ලා ඇත.

මේ අතර උතුරු පළාත් සභා ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2013/12/13/news03.html

 

 


ජාතික කොඩියට නිගරු එපා
පළාත් ආණ්‌ඩුකාරවරු දැනුවත් කෙරෙති
සිහි කැඳවීම් චක්‍රලේඛයක්‌ අලුතින් එයි

චමින්ද සිල්වා

ජාතික කොඩියට නිගරු කරමින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා “දිවයින”ට පැවැසීය.

උතුරු පළාත් සභාවට පත්වූ ඇතැම් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් නිල උත්සවවලදී ජාතික කොඩිය හිතාමතාම එසවීමට ක්‍රියා නොකළ අවස්‌ථා ගැනද වාර්තා වන බව ඒ මහතා කියා සිටියේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අමතරව නැවත සිහි කැඳවීමේ චක්‍රලේඛයක්‌ වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රකින බවට ප්‍රතිඥ දී උතුරු පළාත් සභාවට පත්ව සිටින මැති ඇමැතිවරුන් ජාතිවාදී ස්‌වරූපයෙන් ජාතික කොඩියට නිගරු කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා තමාට උපදෙස්‌ දී ඇතැයි අබේකෝන් මහතා පැවැසීය.

ජාතික කොඩිය සියලු ජාතීන් නියෝජනය වන අයුරින් නිර්මාණය කර ඇති බැවින් ජාතික කොඩිය එසවීම පිළිබඳව උතුරේ මහජන නියෝජිතයන් ඒ පිළිබඳව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතු යෑයිද අබේකෝන් මහතා සඳහන් කළේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් ගත යුතු විධිවිධාන පිළිබඳව උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා විසින් එම පළාත්වල මහජන නියෝජිතයන් තවදුරටත් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2013/12/13/news02.html

හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

මැල්කම් රංජිත් සක්කිලියා මෙ නොකියා කියන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නම් පිටරටවල්  මැදිහත් නොවන්න කියා නොවේද? ටී. එන්. ඒ. යනු කොටි සංවිධානයම බව ඔප්පු වී ඇති යුගයේ එය සමඟ කුමන විසඳුම්ද මැල්කම් රදගුරු බල්ලෝ? තෝ මේ හොඳ සිහියෙන්ද?


අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ
– මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ බොරැල්ලේ කොටාපාරේ මැල්කම් පෙදෙසේ කිතුණු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එෙŒරිත අනුශාසනා පත්‍රය ප්‍රකාශයට පත්කරමින් කාදිනල් තුමා එසේ සඳහන් කළහ.

මෙම අනුශාසනා පත්‍රයට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හලාවත රදගුරු වැලන්ස්‌ මැන්දිස්‌, යාපනය රදගුරු තෝමස්‌ සෞන්ද්‍රනායගම්, කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා, කොළඹ සහායක රදගුරු මේරියන් පීරිස්‌, කොළඹ සභාපති රදගුරු මැක්‌ස්‌වල් සිල්වා, මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි, රත්නපුර රදගුරු ක්‌ලීටස්‌ පෙරේරා, ගාල්ල රදගුරු රේමන් කේ. වික්‍රමසිංහ, බදුල්ල රදගුරු වින්ස්‌ටන් එස්‌. ප්‍රනාන්දු, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

එහිදී කාදිනල් තුමා මෙසේද කීහ.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් එය ගෝලීය ප්‍රශ්නයක්‌ කර ගන්නවා. අපිම අපේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිම අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ටී.එන්.ඒ. සහ රජය ක්‍රියාශීලී විය යුතුයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීහ.

අද බන්ධනාගාරවල රැඳවියන් විශාල පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් නොකර තවදුරටත් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔවුන් නිදහස්‌ කිරීම නැතිනම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ කළ යුතුයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම අද නිතරම අසන්නට ලැබෙනවා. විවිධ රජයන් මීට සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන්කරනු ලැබුවද උතුරේ ද්‍රවිඩ ජනසමාජය මුහුණදුන් ගැටලුවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක්‌ ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීම් වලින් කැකෑරෙමින් සිටිනවා.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නැහැ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ක්‍රියාකරනවානම් පිටරටවල් ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

http://www.divaina.com/2013/12/12/news09.html

පල්ලියේ නොනිමි දයාව ලත් හැඩි දෙමළා සිංහල ජාතියට කෙලින පුවත්


ගෑස්‌පහ සිංහල කඩය අල්ලන්න
ද්‍රවිඩ ව්‍යාපාරික පිරිසක්‌ සටනේ

කොළඹ ගෑස්‌පහ හන්දියේ සිංහල කාන්තාවකට අයත් වෙළෙඳසලක්‌ ද්‍රවිඩ ව්‍යාපාරිකයන් කීපදෙනකු එක්‌ වී ලබා ගැනීම සඳහා විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් කරන බව හෙළි වී ඇත.

දැනට මෙම ප්‍රදේශයේ සිංහල කාන්තාවකට හිමි වී ඇති එකම ව්‍යාපාරික ස්‌ථානය මෙය වේ. මෙම වෙළෙඳසල පිහිටි ස්‌ථානය අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඔවුන් සාවද්‍ය ප්‍රචාර දියත් කර ඇත.

වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම වෙළෙඳසල එකී කාන්තාවගේ පියාට හිමි වී තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් එය දියණියට හිමි වී තිබේ. මේ සම්බන්ධව එම සිංහල කාන්තාව හෙළ උරුමයේ අවධානයට යොමු කර ඇත.

http://www.divaina.com/2013/12/10/provin02.html

 

 


උතුරේ කෘෂි ඇමැති ජාතික ධජය එසවීමට බෑ කියයි

කීර්ති වර්ණකුලසූරිය

මන්නාරමේ පාසලක පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ජාතික ධජය ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය නොකරන බව ඔහු පවසා තිබේ.ජාතික ධජයේ සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැතැයි ඔහු තවදුරටත් දන්වා ඇත.

උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය එසවිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.

http://www.divaina.com/2013/12/11/news07.html

 

 


අපේ නායකයා ප්‍රභාකරන්
ශ්‍රීධරන් කියයි

කීර්ති වර්ණකුලසූරිය

වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයා බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඊයේ පුදියතලෙයිමුරෙයි නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.

එම රූපවාහිනී සේවාවේ ‘අග්නි පරිච්චායි’ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මේ ප්‍රකාශය කර තිබේ.

“දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා” යෑයි ද ශ්‍රීධරන් තවදුරටත් කියා ඇත

http://www.divaina.com/2013/12/11/news18.html

 

මෙවන් නින්දිත හැඩි දෙමළුන්ගේ මිනිස් අයිතිවාසිකම් ලංකා පල්ලියේ එකම මාතෘකාවයි. කොළඹට වී සිංහලයාගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන නින්දිත කතෝලික ආගම හ එහි සියළු භක්තිකයන් මේ කරන්නේ කෑ පතේ පැහැරීම හැර අන් කුමක්ද?

කතෝලික ශ්‍රී ලංකා විරෝධි කොටි ජාතිවාදයේ දුගඳ ගැන ජේසු හෙළයන්ට විලි ලැජ්ජාවක් ඇත්තේම නැතිද?


උතුරේ උද්ඝෝෂණ පිටුපස ඇති ආගමික හස්‌තය කාගේද?

ප්‍රභාකරන්ට අවසන් වරට මහවිරු කතාවක්‌ කරන්නට ලැබුණේ 2008 වසරේ නොවැම්බර් මාසයේදීය. එය ඊනියා දෙමළ නාසිවාදියාගේ 19 වැනි මහවිරු දින කථාව විය. ඒ මහවිරු කථාව කරන විට කොටි සංවිධානයට හතර අතින්ම ප්‍රහාර එල්ල වන ඊළාම් යුදසමයේ උග්‍රතම අවස්‌ථාවක්‌ විය. 2008 නොවැම්බර් වන විට හමුදාව කිලිනොච්චිය ආසන්නයටම පැමිණ තිබිණි. සිය අවසන් මහවිරු ප්‍රකාශය කරමින් ප්‍රභාකරන් ආයාචනා කළේ කාටද? ඒ ඉන්දියානු ආණ්‌ඩුවටය. 1987 දී මෙන් නැවතත් තමන්ගේ පණ බේරාදීමට ඉන්දියාව ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්‍ෂාව පෙරදැරිව මේ ත්‍රස්‌ත නායකයා ඉන්දියාව අපේ මිත්‍රයෙක්‌. අපි ඔබලාට එරෙහි වන්නේ නැතැයි සිය මහාවීර දේශනයෙන් ආයාචනා කර තිබිණි. නමුත් මේ ප්‍රකාශය ගැන හිතන්නවත් දිල්ලියට අස්‌වැසිල්ලක්‌ නොවුණේ මහවිරු කථාව ලොවපුරා ප්‍රචාරය වීමට පැය 20 කට කලින් අඡ්මාල් කසාබ් ඇතුළු දසදෙනකු පැමිණ මුම්බායි නුවරට දැවැන්ත ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීම නිසාය.
මුම්බායි ප්‍රහාරයත් සමඟ කිලිනොච්චියේ සිදුවන්නේ කුමක්‌දැයි බලා සිටි දිල්ලි බලධාරීන්ට වහාම සිය අදහස්‌ වෙනස්‌ කර ගැනීමට සිදුවිය. ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ගේ ඇස්‌ රතු කරමින් එල්ල වූ මේ ප්‍රහාරය නිසා කොටි ත්‍රස්‌තයන් මර්දනය නවත්වන්නැයි ආයාචනා කිරීමට දිල්ලි ආණ්‌ඩුවට සදාචාරාත්මක හැකියාවක්‌ උදා වී නොතිබිණි. මුම්බායි ප්‍රහාරය මෙරට ත්‍රස්‌ත මර්දන කටයුතුවලට වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ විය. මුම්බායි ප්‍රහාරයට පැමිණි ත්‍රස්‌තවාදීන් දසදෙනාගෙන් නමයක්‌ මරාදමා තවත් එක්‌ අයෙක්‌ අත්අඩංගුවට ගෙන මේ මෙහෙයුම අවසන් කිරීමට ඉන්දීය ආරක්‍ෂක අංශවලට පැය හැටක්‌ ගත විය. එනිසාම තමන්ගේ ආරක්‍ෂක අංශවල ක්‍රියාකාරිත්වයේ වේගවත්භාවය ගැන වහාම සොයා බැලීමට “සින් – සෝනියා” යුවලට සිදුවූ නිසා කිලිනොච්චිය – මුලතිව් ප්‍රදේශවලට එල්ලවන ගුවන් ප්‍රහාර හෝ ෂෙල් ප්‍රහාර එතරම් වැදගත් නොවීය.
මීට වසර පහ හයකට පෙර නම් දකුණේ ආණ්‌ඩුවත් සිංහල ජනතාවත් වන්නියේ සැඟවී සිටින ත්‍රස්‌ත නායකයා පවසන්නේ කුමක්‌දැයි යන්න පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරති. ත්‍රස්‌තයකුගේ ප්‍රකාශයකට ආණ්‌ඩුවක්‌ ජනතාවත් සසල වීම සැබවින්ම දීනකමකි. නමුත් ඒ අඳුරු යුගයේ මේ ඊනියා මහාවීර ප්‍රකාශය නිසා සමස්‌ත සමාජයම දීනත්වයට පත්කර තිබිණි. අද, මේ ප්‍රකාශ කළ අයත් ඒවා ලොව පුරා ප්‍රචාරය කරමින් ඒ ගැන විග්‍රහ කළ අයත් දක්‌නට නැත. 2009 ජනවාරි 02 වැනිදා කිලිනොච්චිය අපේ හමුදා මගින් නැවත අත්පත් කර ගන්නා විටම මහාවීර කතා යළි ඇසේද යන ප්‍රශ්නය මා සිත තුළට නැඟිණි. යුද්ධය නිම වී වසර හතරකට අධිකය. එදා මහාවීර දිනය නිසා රටම භීතියට පත්ව තිබූ ආකාරය අප අමතක කළ යුතු නැත. ඒ අඳුරු අතීතය ඉක්‌මනින්ම අමතක කළහොත් අප අකෘතඥයින් වන බව පැහැදිලිව සටහන් කළ යුතුය. රට ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීමට කටයුතු කළ දේශපාලන නායකත්වයත් රණවිරුවනුත් අප කිසිදිනක අමතක කළ යුතු නැත. මේ යුද්ධයේදී හමුදා සෙබළුන් විසිපන්දහසක්‌ දිවි පිදූ බවත් එනිසා මේ නොවැම්බර් 27 වැනිදා මහාවීර ප්‍රකාශය ගුවන්ගත නොවූ බවත් අප තරයේ සිත්හි තබාගත යුතුව ඇත.
ප්‍රභාකරන් මහවිරු කථාව ගැන මේ සටහන තබන්නට සිහිවුණේ මන්ද? ඉකුත් අඟහරුවාදා දිනයේ දෙමළ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් ප්‍රභාකරන් ජාතික වීරයකු හා විමුක්‌තිකාමියකු යෑයි පවසමින් කළ කථාව පිළිබඳව දැඩි ආන්දොaලනයක්‌ ඇතිවූ නිසාය. ශ්‍රීධරන් යනු මියගිය කොටින්ට කෙසේ හෝ යළි පණදීමට උත්සාහ කරන දෙමළ ජාතිවාදියකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුරා විනාඩි 30 ක්‌ පමණ කොලයක්‌ බලාගෙන ප්‍රභාකරන්ගේ ගුණ වර්ණනාව සඳහා මොහු සිය පාර්ලිමේන්තු කථාව වෙන්කිරීම ගැන ආණ්‌ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුද දැඩි සේ විරෝධය දක්‌වන්නට වූහ. මීට පෙරද අවස්‌ථා කිහිපයකම දෙමළ සන්ධාන මන්ත්‍රීවරු ප්‍රභාකරන් දෙවියකු යෑයි පවසමින් ආරක්‍ෂක හමුදාවන්ට තර්ජනය කළ අවස්‌ථා අපට මතකය. යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. ගඡේන්ද්‍රන් මන්ත්‍රීවරයා මීට වසර ගණනාවකට ඉහතද යාපනයේ සිටින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හතළිස්‌දහසක්‌ මිනී පෙට්‌ටිවලින් දකුණට එවන බවට කළ ප්‍රකාශය නිසා ද එදා පාර්ලිමේන්තුව එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය. වසරින් වසර විවිධ පුද්ගලයෝ ප්‍රභාකරන් පිම්බීම සඳහා විවිධ කතා පවත්වති. මෙවර ඒ නාටකය රඟපෑවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාය. ඇත්තෙන්ම දෙමළ බහුතරය පවා ප්‍රභාකරන් ජාතික වීරයකු ලෙස පිළිගන්නේද යන්න ප්‍රශ්නයකි. 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් මළවුන් අතරට ගිය නිසාම එදා පටන් දෙමළ ජීවිත ආරක්‍ෂා විය. 1983 සිට ඇති වූ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නිසා වැඩියෙන්ම පීඩාවට පත්වූයේද, වැඩියෙන් මරණයට පත්වූයේද දෙමළ ජනතාව යන්න ප්‍රකට කරුණකි.
ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක්‌ද මහවිරු දිනය සමරා මලින් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත කැලට උපහාර පිදූ බවට තොරතුරු ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබිණි. ඇත්තෙන්ම රටේ නීතියට පටහැනිව මියගිය ත්‍රස්‌තයන් ලංකාවට ෙද්‍රdaහී වූවන් සමරන පුද්ගලයන්, කණ්‌ඩායම්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මන්නාරමේ කතෝලික පූජකයන් ගණනාවක්‌ම යළිත් වරක්‌ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණයක්‌ අරඹා ඇත. මොවුන් මියගිය කොටින්ගේ ඡායාරූප රැගෙන පෙළපාලි යන අයුරුත් ඒවා චැනල් ෙµda මාධ්‍යවේදීන් විසින් වීඩියෝ කරන අයුරුත් ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළ වී තිබිණි. ඇත්තෙන්ම රායප්පු ජෝශප් රදගුරුවරයාගේ මග යමින් රටේ නැවත අවුලක්‌ ඇතිකිරීමට උත්සාහ කරන මේ දෙමළ කතෝලික කුමන්ත්‍රණය ගැනත් රජය වහා අවධානය යොමුකළ යුතුයි.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාප් වහන්සේට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමත් සමඟම මන්නාරමේ දෙමළ කතෝලික පූජකයෙක්‌ වහා කුපිත වී ඇති බව පැහැදිලිය. මේ පිරිසට යාපනයේ ක්‍රියාත්මක වන කතෝලික පූජකවරුන් පිරිසක්‌ද සම්බන්ධ වී ඇත. චැනල් ෙµda මාධ්‍යවේදීන් හමුවේ යුද අපරාධ පිළිබඳ ගතු කීම සඳහා දෙමළ වැසියන් ඉදිරිපත් කරනු ලැබුවේ මන්නාරමේ ජූඩ් බාසිල් සුසෙයි නම් පූජකයායි.
දෙමළ වැසියන් විවිධ ප්‍රශ්න මත උද්ඝෝෂණය කිරීම වැළැක්‌විය නොහැක. එහෙත් ශ්‍රී ලංකා විරෝධි සෑම උද්ඝෝෂණයකම ප්‍රධානත්වය ගන්නේ දෙමළ කතෝලික පූජකයන්ය. අප කිසිවිටක හින්දු පූජකයන් මේ උද්ඝෝෂණවල දැක නැත. බ්‍රිතාන්‍ය අගමැති යාපනයේ සංචාරය කරන විට ඒ රාජ්‍ය නායක වාහන පෙළ ඉදිරියේ වියරුවෙන් මෙන් කෑගැසූ දෙමළ මවුවරුන්ගේ උද්ඝෝෂණය පිටුපස සිටියේද මේ පූජකයන්මය. එසේ නම් කොළඹ සිටින කතෝලික නායකයන් මේ ගැන කියන්නේ කුමක්‌ද? පාප් වහන්සේ ලංකාවට පැමිණි පසු මේ දෙමළ පූජකයන්ගේ දුක්‌ගැනවිලි අසන්නට උතුරේ සංචාරය කරයිද? මේ කුමන්ත්‍රණය ගැන සැවොම අවදියෙන් සිටිය යුතුය. නැත්නම් එය නවි පිල්ලේගේ හෝ ඩේවිඩ් කැමරන්ගේ ලංකා විරෝධී කුමන්ත්‍රණවලට වඩා උග්‍ර වනු ඇත.
චතුර පමුණුව

 

http://www.divaina.com/2013/12/01/feature12.html

 

මෙවන් නින්දිත ආගමක් විලි ලැජ්ජාවක් ඇති සිංහළයෙක් නම් කිසි සේත් ඇදහීමක් නොකරනු ඇත. තම වර්ගයාට/රටට මහදවල් පිටුපාන කතෝලික ලබ්ධිය අනුගමනය කිරීම හරියටම තම බිරිය පාප මිතුරෙක් ලවා දූෂණය කරවනා නපුංසක සවාමියෙක් සිහි ගන්වයි. පෞර්ෂයක් ඇති අයෙක් නම් එවන් නින්දිත කමකට ඉඩ තබනවා වෙනුවට පාප මිතුරා නසා දමයි. මෙය තේරුම් ගෙන කතෝලික ආගමට පයින් නොගහන කතෝලික සිංහල පොන්නයන්ට මොන පෞර්ෂයක්ද?