පල්ලියේ නොනිමි දයාව ලත් හැඩි දෙමළා සිංහල ජාතියට කෙලින පුවත්


ගෑස්‌පහ සිංහල කඩය අල්ලන්න
ද්‍රවිඩ ව්‍යාපාරික පිරිසක්‌ සටනේ

කොළඹ ගෑස්‌පහ හන්දියේ සිංහල කාන්තාවකට අයත් වෙළෙඳසලක්‌ ද්‍රවිඩ ව්‍යාපාරිකයන් කීපදෙනකු එක්‌ වී ලබා ගැනීම සඳහා විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් කරන බව හෙළි වී ඇත.

දැනට මෙම ප්‍රදේශයේ සිංහල කාන්තාවකට හිමි වී ඇති එකම ව්‍යාපාරික ස්‌ථානය මෙය වේ. මෙම වෙළෙඳසල පිහිටි ස්‌ථානය අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඔවුන් සාවද්‍ය ප්‍රචාර දියත් කර ඇත.

වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම වෙළෙඳසල එකී කාන්තාවගේ පියාට හිමි වී තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් එය දියණියට හිමි වී තිබේ. මේ සම්බන්ධව එම සිංහල කාන්තාව හෙළ උරුමයේ අවධානයට යොමු කර ඇත.

http://www.divaina.com/2013/12/10/provin02.html

 

 


උතුරේ කෘෂි ඇමැති ජාතික ධජය එසවීමට බෑ කියයි

කීර්ති වර්ණකුලසූරිය

මන්නාරමේ පාසලක පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ජාතික ධජය ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය නොකරන බව ඔහු පවසා තිබේ.ජාතික ධජයේ සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැතැයි ඔහු තවදුරටත් දන්වා ඇත.

උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය එසවිය යුතු බව ඔහු සඳහන් කර තිබේ.

http://www.divaina.com/2013/12/11/news07.html

 

 


අපේ නායකයා ප්‍රභාකරන්
ශ්‍රීධරන් කියයි

කීර්ති වර්ණකුලසූරිය

වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයා බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඊයේ පුදියතලෙයිමුරෙයි නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.

එම රූපවාහිනී සේවාවේ ‘අග්නි පරිච්චායි’ වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මේ ප්‍රකාශය කර තිබේ.

“දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා” යෑයි ද ශ්‍රීධරන් තවදුරටත් කියා ඇත

http://www.divaina.com/2013/12/11/news18.html

 

මෙවන් නින්දිත හැඩි දෙමළුන්ගේ මිනිස් අයිතිවාසිකම් ලංකා පල්ලියේ එකම මාතෘකාවයි. කොළඹට වී සිංහලයාගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන නින්දිත කතෝලික ආගම හ එහි සියළු භක්තිකයන් මේ කරන්නේ කෑ පතේ පැහැරීම හැර අන් කුමක්ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )