පුකදෙන රදගුරු රයප්පු ජෝෂප්

මේ පාහර කොටි අන්ඩ විසින් මැල්කම් ගොයියා ලවා මීට හාත්පසින් විරුද්ධ අදහසක් කියා වැඩි කාලයක් නැත. එය කිව්වේ සිංහල කතෝලිකයන් ගොනාට අන්දා එක දමා ගැනීමටය. දැන් මේ කියන්නේ කටින්ද එහෙමත් නැත්නම් පුකෙන්ද රයප්පු ජඩයෝ?

මේවා අහමින් පල්ලි තවත් ගාටන්නෙ ඇඳුම් ඇඳගෙනද සිංහල  කතෝලිකයිනී?


මන්නාරම් රදගුරුත් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් පියතුමා ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

එහෙත් මන්නාරම් රදගුරුගේ ඉල්ලීම මෙරට කතෝලික සභාවේ ඉල්ලීමක්‌ නොවන බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ පිළිබඳව පවත්වන දේශීය විමර්ශන කෙරෙහි විශ්වාසයක්‌ නැතැයිද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

මන්නාරම් රදගුරුතුමාගේ මෙම ඉල්ලීම රජයේ ආරක්‍ෂක අංශ ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.

මගීන් 57 දෙනකු ගමන් කළ ලයන් එයාර් යානාව කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශ වීම ගැන රායප්පු ජෝශප් පියතුමා අද වනතෙක්‌ ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා නැතැයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

උතුරේ ජනතාව භීතියෙන් පසුවන බවට මන්නාරම රදගුරු නගන චෝදනාවද හමුදා බලධාරීහු ප්‍රතික්‍ෂේප කරති.

http://www.divaina.com/2014/01/10/news19.html