ක්‍රිස්‌තියානි වූ අටමස් ගැබිණියට පැමිණි ඉස්ලාම් මාරකය – ක්‍රිස්‌තියානි මානව හිමිකම් කාක්කෝ කොහේද?



ගැබිනි ක්‍රිස්‌තියානි කත ආගම නිසා මරණ දඬුවමට නියම වේ

සුඩානයේ මුස්‌ලිම් කාන්තාවක්‌ ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම කර ඇත.

මේ කාන්තාව මාස අටක ගැබිනියකි. ඇය ක්‍රිස්‌තියානි පුද්ගලයකු හා විවාහවීමෙන් පසුව එම ආගම වැළඳගෙන ඇත. සුඩාන අධිකරණය පවසා ඇත්තේ මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ඇය ක්‍රිස්‌තියානිs ආගම වැළඳ ගැනීම බරපතළ වරදක්‌ බවයි.

 

http://www.divaina.com/2014/05/19/forign04.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )