කතෝලික කම්කරු ඔබට ස්වර්ගයෙන් ඇබෑර්තු – පමා නොවන්න කජ්ජ ගසා හනික සේවයට වාර්තා කරන්න Posted on නොවැම්බර් 23, 2014 විසින් එදිරිල්ලේ උරුමය වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න සුවර්ගයේ ඉදිකිරීම් ඉතා බහුලව සිදුවේ. සමිඳාණන්ගේ මන්දිරයේ අළුත්වැඩියා කටයුතු හා පින්තාරු වැඩ අතපසු වී ඇත. ඔබට ගේට්ටුවේ පමා වීමට සිදු නොවේ ශාන්ත පීතර දැනුවත් කර ඇත්තෙමි. වල කජ්ජ ගසා හනික පැමිණෙන්න. නාමෙන් ආමේන් ජේසු! Share this:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
පින්ග්කිරීම: ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා | ජාතික බෞද්ධ බලවේගය