කාදිනල්වරුන් සහ පූජකවරු
බලයෙන් මත්වී ක්‍රියාකරන බවට
පාප්වහන්සේගෙන් චෝදනා
දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.
උන්වහන්සේ මේ චෝදනාව නගාඇත්තේ නව කාදිනල්වරුන් සහ පූජකවරුන්ටය.
සමහරු ඇල්සෙයිටර් රෝගයෙන් පෙලෙනවා මේ නිසා ඔවුන්ට තමන් දෙවියන්ගේ මිනිසුන් බවට අමතක වෙනවා යෑයි පාප්වහන්සේ තවදුරටත් පවසා තිබේ.