සිරිලක උසස් අධ්‍යාපනයට එරෙහි කුරුස යුද්ධය

විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ සැගවුණු විස්තර

Posted on September 30th, 2012

– තතු දන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්- Lankacnews.com

නිර්මාල් රන්ජිත් දේවසිරි යනු හිටපු කතෝලික පුජකයෙකි. කොලඹ සරසවියේ ඉතිහාස දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙකි. වත්මන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති වරයාය. ඔහු කියන්නේ දුටුගැමුණු යනු අමානුෂික වහල් නායකයෙක් බවයි. ඔහුට අනුව යනු LTTE ත්‍රස්තවාදීන් යනු විමුක්ති සටන්කාමීන්ය. දේවසිරි කොටින්ට ස්වයන් පාලන අයිතිය ලබා දිය යුතු බවට ප්‍රසිද්දියේ ප්‍රකාශ කල ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි.
ඔහු දීප්ති කුමාර ගුණරත්න, ධම්ම දිසානායක සහ චරිත හේරත් එකතුව කලකට පෙර X කණ්ඩායම නමින් විජාතික ආයතනයක් ඇරඹීය. එහි අරමුණ වුයේ බුදුදහමට සහ සිංහල සංස්කෘතියට නිගා කර පශ්තාත් නුතනවාදය නම් අදහස වැපිරීමයි. ධම්ම දිසානායක අද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක කෙනෙකි.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්වරයා වන මහීම් මෙන්ඩිස් යනු අන්තවාදී ක්‍රිස්තියානි නිකායක සාමාජිකයෙකි. ඔහුගේ කතා විලාසය පවා පල්ලියේ පුජකයකුගේ කතා විලාසයමය. මෙන්ඩිස් LTTE සංවිධානය වෙනුවෙන් කොළඹ සිට ක්‍රියාත්මක වූ NGO සංවිධානයක උපදේශකයකු ලෙස ක්‍රියා කළේය.
අද මේ අය වැඩි පඩි ඉල්ලන්නේ 6% ඉල්ලන්නේ වෙනත් අරමුනකටය. දෙන්න බැරි දේවල් ඉල්ලමින් සෙනග එකතු කරමින් මේ උත්සාහ දරන්නේ ලිබියාවේ, ඊජිප්තුවේ කල දේ ලංකාවෙත් කරන්න පුළුවන්දැයි සොයා බැලීමය.
අද ශාස්ත්‍ර පීඨයක, කළමනාකරණ පීඨයක ආචාර්ය වරයෙක් බාහිර උපාධි පන්ති පැවැත්වීමෙන් පමණක් මසකට ලක්ෂ 2-3 ආදායමක් ලබයි. බාහිර උපාධි විභාගයකට 20000 පමණ අවම වශයෙන් පෙනී සිටී. එක ප්‍රශ්නයක් බැලීමට රුපියල් 100 ගෙවයි.මේ ආචාර්යවරු බොහොමයක් බාහිර උපාධි ලකුණු දෙන්නේ ප්‍රශ්න පත්‍රය දිහාවත් නොබලාය.එහෙත් අදාල මුදල ලබා ගනී. වසරකට කිහිප වරක් මේ විභාග පවත්වයි. අද මේ වර්ජන කරන්නේ මෙහෙව් අයි. ඔවුන් බොහෝ දෙනකු අදායම් බදු නොගෙවයි.ඔවුන්ගේ සැබෑ ආදයම කිසිදු වෛද්‍යවරයකු හෝ නොලබයි.
මේ වර්ජනය පටුපස ඉන්නේ සදා නොවෙනස් වන කොටි පිටුපස සිටි පිරිසමය. වෙනස ඉස්සරහ බෝර්ඩ් එකේ පමණය. මේ වර්ජන කාරයෝ බොහොමයක් කොටිපතියෝය.
පඩි මදි කියන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් රුපියල් 172227.75ක වැ‍ටුපකුත්, මහාචාර්යවරයෙන් රුපියල් 157332.10 ක වැ‍ටුපකුත්, සහාය මහාචාර්යවරයෙක් රුපියල් 136855.70 ක වැ‍ටුපකුත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු ශ්‍රේණිය රුපියල් 113755.80 ක වැ‍ටුපකුත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණිය රුපියල් 104677.80 ක වැ‍ටුපකුත්, කථිකාචාර්යවරයෙකුට රුපියල් 83000.70 ක වැ‍ටුපකුත් ලබා ගනී.

නින්දිත පල්ලි අචාරීන්ට එරෙහිව නව බලවේගයක්


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
කරන ඉල්ලීමට කිසිම පදනමක්‌ නෑ

ජාති හිතෛෂී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්ධානයේ කැඳවුම්කරු

දසුන් එදිරිසිංහ

රටේ දළ දේශීය ආදායමෙන් සියයට හයක්‌ අධ්‍යාපනයට වෙන් කළ යුතු බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කරන ඉල්ලීම කිසිදු පදනමක්‌ නැති හාස්‍යජනක ඉල්ලීමක්‌ යෑයි ජාති හිතෛෂී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සන්ධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට අවශ්‍ය වී ඇත්තේ වැටුප් වැඩි කර ගැනීමටයි. එහෙත් නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීමේ සටන් පාඨයක්‌ එකතු කර සිසු අධ්‍යාපනය අඩාල කිරීමට බොරු වර්ජනයක්‌ කරගෙන යනවා යෑයි ද ජයතිලක මහතා පැවසීය.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිරිසක්‌ මාස දෙකකට උඩදී ආරම්භ කළ වර්ජනය නිසා මෙවර අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම දින නියමයක්‌ නැතිව කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුවෙලා. මේක අහිංසක සිසුන්ට කළ බරපතළ අසාධාරණයක්‌ යෑයි ද ජයතිලක මහතා වැඩිදුරටත් කියයි.

ඊයේ (16 දා) කොළඹදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

 

http://www.divaina.com/2012/09/17/news30.html

තමන්ගේ අචාරි බල්ලෝ ගැන කාඩිනල් ගොන්සාල්වේස්ගේ ඇම්ම

 


සරසවි ඇදුරු වර්ජනය ගැන රජය සහ
ආචාර්ය දෙපාර්ශ්වයම නම්‍යශීලී විය යුතුයි

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

නෝමන් පලිහවඩන

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පිළිබඳව රජය මෙන්ම ආචාර්යවරු පාර්ශ්වයද නම්‍යශිSලී වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ , දිවයින,ට ප්‍රකාශ කළහග

උද්ගත වී ඇති මෙම තත්ත්වය අනුව එම සිසු සිසුවියන්ගේ අනාගතයට මෙම අර්බුදය බෙහෙවින් බලපාන අතර මෙම ප්‍රශ්න නිසා යළිත් 1989 සහ 1971 යුගවල ඇති වූ සිද්ධීන් මතු නොවන්නට ක්‍රියා කළ යුතුව ඇතැයිද සඳහන් කළ කාදිනල් හිමිපාණන් සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වියයුතු බවද සඳහන් කළහ

 

http://www.divaina.com/2012/08/28/news29.html

වහාම සොයා බැලිය යුතු විශ්ව විද්‍යාල ආචාරීන්ගේ විදේශ කුමණ්ත්‍රන සාධකය


වම්ඉවුර
විදේශීය මුදල් ලබන වෘත්තීය සමිති

සී. ඒ. චන්ද්‍රප්‍රේම

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවමත් විසඳුමක්‌ නැතුව අයාලේ යයි. මෙම වැඩ වර්ජනය ගැන අප දැරූ අදහසට බොහෝ සෙයින් සමාන අදහස්‌ දරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිටින බවට අප කලින් සිටම දැනගෙන සිටිය ද ඒ අදහස්‌ නොබියව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සූදානම් ආචාර්යවරුන් හමුවූයේ පසුගිය සතියේය. ඉකුත් සතියේ මාත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාත් සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකට පැමිණ සිටි කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානි අජිත් දිසානායක තම සගයන්ගේ මේ වැඩවර්ජනය නිර්දය ලෙස විවේචනය කළේය. ඔහු පවසා සිටියේ පසුගිය වසරේ ඔහුගේ වැටුප රු. 25,000 කින් 30,000 කින් වැඩි වූ බවත්, ඔහුට ඉහළින් හා පහළින් සිටින ඇදුරන්ගේ වැටුප් ද සමානුරූපීව වැඩිවී තිබෙන බවත් ඒ හේතුවෙන් ඔහුගේ දෙපාර්තමේන්තුවේ සිටින ස්‌ථිර ගුරුවරුන් 26 දෙනාගෙන් 19 දෙනෙක්‌ම වැඩකරන බවත්ය. එපමණක්‌ ද නොව තමාට වැඩ වැරීමට නොහැකි යෑයි ලිතවම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දන්වා දිගටම වැඩ කරගෙන යන දෙපාර්තමේන්තු හා අංශ ගණනාවකම නම්ද ඔහු එහිදී සඳහන් කරන ලදී.

එම සාකච්ඡාවේදී අජිත් දිසානායක මහතා පවසා සිටියේ තමා විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ ජ. වි. පෙ. විසින් දීර්ඝ කාලයක්‌ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් තමාගේ ජීවිතයට ඇතිවු බලපෑම ගැනයි. මේ සාකච්ඡා අවසන් වී යනවිට ඔහුගේ විශ්වවිද්‍යාලයේම තවත් ආචාර්යවරයෙක්‌ වන ක්‍ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහේන්ද්‍ර ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩවරද්දී ඔහු දිගටම වැඩකරන්නේ මන්දැයි විස්‌තර කරන ලිපියක්‌ මාහට ලබාදෙන ලදී. එම ලිපියේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් ඉදිරිපත්කොට තිබෙන ඉල්ලීම් ප්‍රධාන කොටස්‌ තුනකට බෙදා ඒ සම්බන්ධ ඔහුගේ අදහස්‌ පලකොට තිබිණි.

ඔහුට දැනටම සැලකියයුතු වැටුපක්‌ ලැබෙන නිසාත් එය තවදුරටත් වැඩිකරනතුරු සිසුන්ට උගන්වන්නේ නැතැයි කියන හිතුවක්‌කාරී මතයේ සිටීමට ඔහුගේ හෘදය සාක්‌ෂිය ඉඩ තබන්නේ නැති නිසාත් ඔහු තම ඉගැන්වීම් කටයුතු දිගටම කරගෙන යන බවයි. තම වර්ගයා සමඟ පොදු සටන්වල එකට සිටිය යුතු වුවත් මේ අවස්‌ථාවේදී ඔහු එය කළොත් එයින් සිසුන්ට හානිකර වන බවත් මාස කීපයකින් විශ්වවිද්‍යාලයෙන් පිටවීම ප්‍රමාද වුවහොත් සිසුන්ගේ ජීවිත එයින් අවුරුදු ගණනක්‌ ආපස්‌සට යා හැකි බව ඔහු හොඳින් දන්නා බවත් පවසා සිටී. ගුණවර්ධන මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කොට ඇති එක්‌ ඉල්ලීමක්‌ වූ තමුන්ගේ ළමුන් පෞද්ගලික පාසලකට දැමීමට හෝ බෝඩිං ගාස්‌තු ගෙවීමට ඉල්ලා තිබෙන වෙනම දීමනාවක්‌ “දුෂ්ඨ ඉල්ලීමක්‌” හැටියට හඳුන්වන ඔහු එය එකහෙළාම ප්‍රතික්‌ෂේප කරන බව ඔහු එම ලිපියේ පවසා ඇත.

දළ ජාතික නිෂ්පාදිතයේ අධ්‍යාපනයේ දායකත්වය 6% දක්‌වා වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර තිබූ ඉල්ලීම ද දැඩි ලෙස විවේචනය කරමින් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ දල දේශීය නිෂ්පාදිතය තුළ මුළු රජයේ වියදම්වල දායකත්වය වන්නේ 23% ක්‌ වැනි ප්‍රතිශතයක්‌ බවත් එයින් කාලකටත් වඩා අධ්‍යාපනයට වෙන් කරන්නැයි කීමෙන් සෙසු අංශවලට ඉතිරි වන්නේ මොනවාද යන්න ඔහු ප්‍රශ්න කර සිටී. එපමණක්‌ ද නොව ඔහු මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට කෙළින්ම චෝදනා ද කරමින් පවසා සිටින්නේ මේ 6% ඉල්ලීම අධ්‍යාපනය වෙනුවෙන් සද්පරමාර්ථයෙන් කරන ලද ඉල්ලීමක්‌ නොව රට අස්‌ථාවර කිරීමට හැකිදැයි බැලීමට ජ. වි. පෙ. විසින් එයට ලබාදී තිබෙන සටන් පාඨයක්‌ බවයි. මේ රටේ හොඳ අධ්‍යාපනයකුත් සෞඛ්‍ය සේවාවකුත් ලබා දෙන බව පවසන ඔහු ඉලක්‌කම් පිළිබඳ මෝඩ විවාදයකට ඔහු සූදානම් නැති බව පවසා සිටී.

බ්‍රිතාන්‍යයේ තත්ත්වය උදාහරණයකට ගන්නා ඔහු පෙන්වා දෙන්නේ අද බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන් බොහෝවිට බඳවා ගන්නේ අවුරුදු 3 ක කොන්ත්‍රාත් වලට මිස ස්‌ථිර පදනමක්‌ මත නොවන බවත් එම පුද්ගලයාට විශ්වවිද්‍යාල තුළට මුදල් ගලාගෙන එන ආකාරයට ඉගැන්විය නොහැකි නම් ඒ කොන්ත්‍රාත්තුවද නැවත දිගු නොකෙරෙන බවයි. එපමණක්‌ද නොව රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක්‌ නැති පාඨමාලා නිර්දය ලෙස වසා දැමෙන බවත් සිසුන් ගෙවිය යුතු ගාස්‌තු එන්න එන්නම වැඩිවන බවත් එයත් සමඟ සසඳන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල ආණ්‌ඩුවෙන් සියලු වියදම් ගෙවන නිසා බෙහෙවින්ම ස්‌ථාවර තත්ත්වයක තිබෙන බවත් ඔහු පවසයි. මේ ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ගැන අප තුළ තිබූ සැකයක්‌ ඊට වඩා බෙහෙවින්ම ප්‍රබල ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරම තිබෙන බව පැහැදිලිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහමග පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කරනු දැකීමෙන් මා තුළ ඇතිවූ තවත් ප්‍රශ්නයක්‌ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්ද ජනමාධ්‍යවේදීන්ගේ සංගම් හා වෘත්තීය සමිති පසුගිය වකවානුවේ ගිය මාර්ගයේම යනවාද යන්නයි. අද මේ රටේ සිවිල් සමාජ සංවිධාන නැත. ඇත්තේ විදේශ මුදල්වලින් යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන පමණි. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති කිසිවක්‌ නැති අතර ඇත්තේ විදේශ මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්‌ පමණි. මේ හරහා වෘත්තීයමය මාධ්‍ය උද්ඝෝෂණකරුවන් පිරිසක්‌ද බිහිවී තිබේ. මහපාරේ උද්ඝෝෂණවලට සහභාගි නොවිය යුතු පිරිස්‌ උද්ඝෝෂණය කරන විට මා තුළ නිරායාසයෙන්ම ඇතිවන අදහස වන්නේ මෙය එන්. ජී. ඕ. කරණයේ ලක්‌ෂණයක්‌ බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කොට ඇති පුළුල් දේශපාලන ස්‌වරූපයකින් යුත් ඉල්ලීම් නිසා මහපාරේ උද්ඝෝෂණය කිරීම නිසාත් මට හැඟෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයත් මාධ්‍ය සංගම් ගිය පාරේම යන බවකි. 1980 ගණන්වල සිටම විදේශ මුදල් වෘත්තීය සමිති අංශයට ලැබෙමින් පැවැති බව නොරහසකි. එම නිසා අද බොහෝ වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධාන බවට පත්වී ඇතුවාට සැකයක්‌ නැත. වෘත්තීය සමිතියක එකම ආදායම විය යුත්තේ සාමාජික මුදල් පමණක්‌ බවට වගබලා ගැනීම ඒ සංගමයේ සාමාජිකයන්ගේම වගකීමක්‌ වෙයි. ඒ මන්ද යත් වෙන වෙන තැන්වලින් මුදල් එම සංගම්වල නිලතල දරන උදවියට ගියොත් සාමාජිකයන්ගේ වගතුග බලා ගැනීම පසෙක දමා තම හාම්පුතුන්ගේ කොන්ත්‍රාත් ඉටුකිරීමට වෘත්තීය සමිති නායකයන් පෙළඹෙන බැවිනි. යම් වෘත්තීය සමිතියකට සාමාජික මුදල් වලින්

ඉතිරි වූ මුදල් ආයෝජනය කර ලබාගන්නා පොලී මුදල් නැතිනම් ආණ්‌ඩුවෙන් ඉල්ලා ගන්නා ලද ඉඩමක ගොඩනැඟිල්ලක්‌ ඉදිකොට එය බදු දීමෙන් ලබාගන්නා මුදල් වැනි ආදායම් තිබිය හැකි වුවත් කිසිසේත්ම විදේශ රටවලින් මුදල් ලැබෙමින් තිබිය නොහැක.

මේ සම්බන්ධයෙන් කිසිදු රෙගුලාසි පද්ධතියක්‌ මේ රටේ නැති නිසා විදේශ මුදල් මේ රටේ හැමතැනටම කාන්දු වී ඇත. මීට දශකයකට පමණ පෙර පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් විසින් පිහිටුවන ලද සංගමයක්‌ සාමය පිළිබඳ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ රට තුළ කරගෙන යන ලදී. ඔවුන් ව්‍යාපාරිකයන් කියා මෙවැනි දෙයකට මුදල් ඔවුන් විසින්ම යෙදිය යුතු වුවත් ඒ ප්‍රචාරක ව්‍යාපාරයටද මුදල් දෙනු ලැබුවේ විදේශ රටකිනි. ශ්‍රී ලංකාව තරම් එන්. ජී. ඕ. කරණයට ලක්‌ වූ තවත් රටක්‌ ආසියාවේ තව තිබේ දැයි අප නොදනිමු.

මෙය කොතනින් හෝ යම්කිසි පාලනයකට භාජන විය යුතුය. වර්තමානයේ මේ ඇතිවී තිබෙන වර්ජන රැල්ල නිසා ආණ්‌ඩුව මුලින්ම කළ යුත්තේ වෘත්තීය සමිතිවලට විදේශ මුදල් හෝ ඉන්දියාවේ හඳුන්වන ආකාරයට “විදේශ සත්කාර” ලැබෙනවාද යන්න සොයා බැලීමය. අසල්වැසි ඉන්දියාවේ මේ වන විට දශක ගණනක්‌ මුළුල්ලේ රට තුළට එන විදේශ මුදල් සම්මාදම් පාලනය කිරීමට ඉතා දැඩි රෙගුලාසි ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. ඉන්දියාවේ ඇති නීති දෙස බලන විට එවැනි නීති නොමැතිව ලංකාව මෙතෙක්‌ පැවතියේ කෙසේ දැයි සිතා ගැනීමට අසීරුය.

1976 සිටම ඉන්දියාවට “විදේශ සම්මාදම් නියාමන පනතක්‌” තිබිණි. එම පනතේ තිබුණු සුළු සුළු හිඩැස්‌ කීපයක්‌ද වසා එය නැවතත් 2010 දී අංක 42 දරන පනත හැටියට ඉන්දියාව සම්මත කරගෙන සිටී. ඉන්දියාවේ මේ නීති අනුව ඇතැම් පුද්ගලයන්ට මොනම ආකාරයකවත් විදේශීය සම්මාදමක්‌ ලැබීම තහනම් විය. මේ අතර මුල්ම තැනක්‌ ගන්නේ පාර්ලිමේන්තුවේ සිට ගම් මට්‌ටමේ පංචායන් සංවිධාන දක්‌වා සිටින දේශපාලනඥයන් හා ඡන්ද අපේක්‍ෂකයන්ය. නමුත් ලංකාවේ මෙවැනි කිසිම තහනමක්‌ නැත. ඇතැම් ඡන්ද අපේක්‍ෂකයන් සතුව විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ තිබී අතටම හසුවී ඇත. එපමණක්‌ද නොව ඇතැම් දේශපාලනඥයන් විසින් පිහිටුවා තිබෙන පදනම් වලටද විදේශ මුදල් පොම්ප කරනු ලැබේ. මෙමගින් මේ රටේ දේශපාලන ක්‍රියාවලියට විදේශ බලවේගවලට අසීමිතව මැදිහත් වීමට ඉඩප්‍රස්‌ථාව ලැබී ඇත. 1970 ගණන් වල මේ ආකාරයට විදේශ මුදල් තුන්වන ලෝකයට ගලා යැමට පටන්ගත් මුල් යුගය වූ 1970 ගණන්වලම ඉන්දියාව එය පාලනය කිරීමට දැඩි පියවර ගන්නා ලදී. ඒ රටේ දේශපාලන පක්‍ෂවල නායකයන් හා නිලතල හොබවන්නන්ටද විදේශ සම්මාදම් ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

ඉන්දියාවේ විදේශ සම්මාදම් නියාමන පනත විසින් විදේශ සම්මාදම් ලබාගැනීමට සහමුලින්ම තහනම් කොට ඇති තවත් කොට්‌ඨාසයක්‌ වන්නේ පුවත්පත් කලාවේදීන්, කාටුන් ශිල්පීන්, තීරු ලිපි රචකයන් හා පුවත්පත් ප්‍රකාශකයන් හා විද්යුත් මාධ්‍යවල ඒ තනතුරු දරන්නන්ය. ඉන්දියාව මෙවැනි උදවියට විදේශ සම්මාදම් ලබාගැනීම තහනම් කොට තිබෙන්නේ විදේශීය බලවේගවලට ඉන්දියාව තුළ තොරතුරු හා ජනමතය පාලනය කිරීමට ඉන් හැකියාව ලැබේවිය යන බිය නිසාය. නමුත් ලංකාවේ නම් මේ සම්බන්ධයෙන් ඇත්තේ සම්පූර්ණ අරාජිකත්වයකි. මේ රටේ සියලුම ජනමාධ්‍ය සංගම්වලට විදේශ මුදල් ලැබේ.

ඉන්දියාවේ අධිකරණයේ විනිසුරුවන්, රාජ්‍ය සේවකයන් හා රාජ්‍ය සංස්‌ථා සේවකයන්ටද මොනම විදේශීය සම්මාදමක්‌වත් ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්ය. විදේශීය වෘත්තීය සමිති හා පදනම් වලින් සම්මාදම් ලබාගැනීමද සපුරා තහනම්ය. ඉන්දීය නීතියේ සුවිශේෂත්වයක්‌ වන්නේ මධ්‍යම ආණ්‌ඩුව විසින් යම් කිසි සංවිධානයක්‌ “දේශපාලන ස්‌වභාවයකින්” යුත් එකක්‌ යෑයි වර්ගීකරණය කරනු ලැබුව හොත් එවැනි සංවිධානවලටද කිසිදු විදේශීය සම්මාදමක්‌ ලබාගැනීම සපුරා තහනම් වෙයි. දේශපාලන පක්‍ෂයක්‌ සමග ඇසුරු කිරීමද මෙවැනි තහනමකට ප්‍රමාණවත්ය. නමුත් ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නිදැල්ලේ දේශපාලන පක්‍ෂ සමග එකට කටයුතු කරයි.

ඉන්දීය නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක්‌ හෝ සංවිධානයක්‌ විදේශ සම්මාදම් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මධ්‍යම ආණ්‌ඩුව සමග ඔවුන් ලියාපදිංචි වී තිබිය යුතුය. මෙවැනි ලියාපදිංචියක්‌ නැති කිසිදු පුද්ගලයකුට, සමාගමකට, සංගමයකට හෝ ස්‌වෙච්ඡා සංවිධානයකට විදේශ සම්මාදම් ලබාගත නොහැක. නමුත් ලංකාවේ මෙවැනි කිසිදු නීතියක්‌ ක්‍රියාත්මක නොවේ. ඉන්දියාවේ විදේශ සම්මාදම් යන්න යටතට “විදේශ සත්කාරද” ඇතුළත් වෙයි. විදේශ සත්කාර යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ විදේශ රටවලට යැමට පහසුකම් සලසා දීමයි. ඉහතින් දක්‌වන ලද සියලුම කොටස්‌වලට විදේශ සම්මාදම් මෙන්ම විදේශ සත්කාර ලැබීමද තහනම්ය.

ඉහතින් දක්‌වන ලද දේශපාලනඥයන්, ඡන්ද අපේක්‍ෂකයන්, ජනමාධ්‍යවේදීන්, විනිසුරුවන්, රජයේ සේවකයන් වැනි අය හරුණු විට වෙනත් කවරයකු හෝ විදේශ සම්මාදම් ලබාගැනීම ඉන්දියාවේ ස්‌වාධිපත්‍යයට හා ඒකාග්‍රතාවට වන හානියක්‌ හැටියට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවට ඒත්තු යන්නේ නම් එවැනි අයට විදේශ සම්මාදම් ලබාගැනීම තහනම් කළ හැක. විදේශ සම්මාදම් ලබාගැනීමට ලියාපදිංචිය ලබාගෙන සිටින සංවිධාන හා පුද්ගලයන්ගේ වැඩකටයුතු අධීක්‍ෂණය කිරීමට ආණ්‌ඩුවට අයිතියක්‌ ඇති අතර ඔවුන්ට එවැනි සංවිධානවල ගොඩනැඟිලි වලට ඇතුළු වීමටත් ඕනෑම ලියවිල්ලක්‌ හෝ වාර්තාවක්‌ රාජසන්තක කිරීමටත් අයිතියක්‌ ඇත. රුපියල් මිලියන 10 කට වඩා විදේශ සම්මාදම් ලබන සෑම සංවිධානයක්‌ම ලබාගත් මුදල් ප්‍රමාණය, ඒවා ලැබුණේ කොතැනින්ද යන්නත් වියදම් කළේ කුමක්‌ සඳහා ද යන්නත් සවිස්‌තරාත්මක වාර්තාවක්‌ ඔවුන්ගේ වෙබ් අඩවි තුළද පවත්වාගෙන යා යුතුය. මේ රටේ මෙවැනි කිසිදු නීතියක්‌ නැත. ඉන්දියාව වැනි විශාල බලගතු රටක්‌ ඔවුන්ගේ රට තුළට එන විදේශීය සම්මාදම් වලින් සිදුවිය හැකි හානි පිළිබඳව මෙතරම් සුපරික්‍ෂාකාරී වන්නේ නම් කුඩා රටක්‌ වන ලංකාව ඊට වඩා සිය ගුණයක්‌ සුපරික්‍ෂාකාරී විය යුතුය. ශ්‍රී ලංකාවේ අනාගත පැවැත්ම සඳහා අපට ද ඉන්දියාව අනුව යමින් විදේශ සම්මාදම් නියාමන පනතක්‌ අවශ්‍ය බව මෙයින් මම යෝජනා කර සිටීමට කැමැත්තෙමි.

 

http://www.divaina.com/2012/08/20/feature01.html

ආචාර්ය ද්‍රෝහීන් පමණක් වර්ජනය කරන විශ්වවිද්‍යාල

 


විශ්වවිද්‍යාල හතරක ආචාර්යවරු වර්ජනයේ යෙදී නැහැ
– එස්‌. බී. දිසානායක

අජිත් අලහකෝන්, අකිත පෙරේරා

විශ්වවිද්‍යාල හතරක සහ ත්‍රිකුණාමල මණ්‌ඩපයේ කිසිදු ආචාර්යවරයෙක්‌ වැඩවර්ජනයේ යෙදී නැතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මෙසේද කීය.

ආචාර්ය වර්ජනය ගැන මමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, වැටුප් හා සේවක සාධක කොමිසමත්, මුදල් අමාත්‍යාංශයත් සාකච්ඡා කළා.

මේ රටේ කාටවත් නැති ආකාරයේ වැටුප් වැඩිවීමක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදී තිබෙනවා. මේකට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධ වන්නැයි බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලුවේ මම.

මේ ආචාර්යවරුන්ගේ සමහර ඉල්ලීම් හාස්‍යජනකයි. මේ වර්ජනයේදී ඌවවෙල්ලස්‌ස, අග්නිදිග, බෞද්ධ හා පාලි, අනුරාධපුර භික්‍ෂු, ත්‍රිකුණාමල මණ්‌ඩපයේ කිසිම ආචාර්යවරයකු වර්ජනය කර නෑ. එනිසා සියලු ආචාර්යවරු වර්ජනයේ කියා කියන්න බෑ. ඉතිරි විශ්වවිද්‍යාලවලත් සියයට තිහත් පනහත් අතර සේවය කරනවා.

මේ පිළිබඳව අද හෝ හෙට යළිත් විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කිරීමට නියමිතයි. 2000 සිට 2012 දක්‌වා අපි උසස්‌ අධ්‍යාපනයට මුදල් වැඩි කර තිබෙනවා. එAත් 2002, 2003 වසරවල රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී සතයක්‌වත් වැඩි කරලා නැහැ.

ඉසෙඩ් ස්‌කෝර් ප්‍රශ්නය ගැන විපක්‍ෂ නායකතුමා කතා කර තිබෙනවා. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උප කුලපතිවරු පොරොන්දු වී තිබෙනවා. වැඩිපුර සිසුන් ගන්නා බවට. අපේක්‍ෂාභංග වූ දරුවන් ගන්න අපි කටයුතු කරනවා. මේ වෙද්දී අති බහුතර ආචාර්යවරුන් පිරිසක්‌ සේවයේ යෙදී සිටිනවා.

 

http://www.divaina.com/2012/08/10/news31.html

පල්ලි කොන්තරාත් දැන් ඇති, නිර්මාල් රංජිත් බල්ලෝ, පොල්ලෙන් නොකා සඳුදා සිට පල වැඩට

S.B. යනු හෙළයා ගරු කල යුතු දේශපාළුවෙක් නොවේ. තම්බින්ට කඩේ යන ද්‍රෝහියෙකි. කෙසේ නමුත් ගැටුමේ අනික් පාර්ශවය මුළු ජාතියටම පිළිලයක් වන පල්ලි පිළිකන්නේ ඇති දැඩි වුන පාහර සුනඛයෙකි. අපි උගේ විස්තර කලින් කියා ඇත්තෙමු. ඒ නිසා එස්. බී. ද්‍රෝහියා ගෙන් පා පහර ලැබීමට යන නිර්මාල් බල්ලා අපිට රසවත් පුවතකි. බලා සිටිමු මේ පොරකෑම. මෙම බලු පොරයට පොළු පහර දෙන්නේ නම් හෙළයා මුලින්ම ඉලක්ක කල යුත්තේ නිර්මාල් රංජිත් දේවසිරි සුනඛයාගේ කොන්ද බව කවුරු කවුරුත් සිහි තබා ගැනීම මැනවි.


සඳුදා සිට කැම්පස්‌ එන්නැයි
එස්‌.බී. ආචාර්යවරුන්ට කියයි

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබන සඳුදා (30 වැනිදා) සිට සේවයට වාර්තා කරන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා රජය වෙනුවෙන් හදිසි නිවේදනයක්‌ නිකුත් කරමින් ඊයේ (27 දා) දැනුම් දුන්නේය.

මෙම ඉල්ලීම කරමින් ඇමැතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ වැඩවර්ජනය නිසා විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර නවක සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම ප්‍රමාදවීමට ද එය හේතුවක්‌ විය හැකිය. එබැවින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මාන බලන්නා වූ අතළොස්‌සකගේ ඕනෑ එපාකම් ඉටු නොකොට සමස්‌ත විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය පිළිබඳව සිතා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු යථා පරිදි පවත්වාගෙන යැම සඳහා 2012 ජූලි 30 වැනිදා සඳුදා ස්‌වකීය විශ්වවිද්‍යාලවල සේවයට වාර්තා කරන මෙන් සියලුම මහාචාර්යවරුන්, ආචාර්යවරුන් හා කථිකාචාර්යවරුන්ගෙන් රජය වෙනුවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

නිර්මාල් රංජිත් බලු ආචාරියාට ද්‍රෝහී පල්ලි සහාය

නිර්මාල් රංජිත් දේවසිරි නම් ගණිකාවකගේ අවජාතක සුනඛ පුතෙක් මේ දිනවල කරළියට පැමිණ සිටී. මුගේ නියම නොම්මරේ හෙලි කරවූ පුවතක් ජාති මාමක අඩවියක පල විය. මේ උගේ පිළිකුල් මානසිකත්වයට තවත් ශාක්ෂියකි. තමා විසින් විනාශ කල ධීවර ජීවිත ගැන හාංකවිසියක් නැති නින්දිත පල්ලි ලෝගු බල්ලෝ තමා විසින් අගු පිලේ ඇති දැඩි කරන තම වංශයේ එකාට වරදින විට කුලප්පු වී ඇති තරම ඔවුන් විසින් ජනපතිට යොමුකල මේ ලිපිය මොනවට පෙන්වා දෙයි.

නිර්මාල් රංජිත් දේවසිරි පාහර සුනඛයා

27 June 2012, 11:18 pm
(text of letter sent by a group of Catholic Clergy to President Mahinda Rajapaksa)
We, the members of the Christian Solidarity Movement, are distressed by the media reports that Dr. Nirmal R. Devasiri of FUTA has been intimidated by a group of unknown men who have arrived by a jeep at his neighbourhood to inquire his whereabouts, claiming to be from the defense ministry.
Having witnessed the recent events of abduction, disappearances and shooting, this is a clear indication to us that Dr. Nirmal Ranjith’s life is in imminent danger.

We have seen enough of blood being shed on our soil and the sufferings of families due to loss of their dear ones. If we continue this kind of behavior, world outside will begin to believe that Sri Lanka has not evolved from a culture of barbarism and that great religions of Asia have had no influence over us.

The intimidatory beahviour on the part of those “unknown” men, we believe, indicates an intolerance of Dr Ranjith’s freedom to express his opinion, his involvement in the campaign against the privatization of university education and his trade union activities.
The free expression of thoughts and freedom for involvement in trade union activities is a fundamental right guaranteed by the constitution in Sri Lanka and human rights charter of the United Nations.
If the government is moving on the right path, needless to say, it ought to recognize the contribution of the academics of our universities, however unpalatable their ideas might be to some of our politicians. Moreover, it ought to further promote the freedom of thought and expression which are fundamental principles of democracy and good governance. The failure in this regard only indicates the Government’s aversion to democracy and good governance.
Therefore, we who met on the 25th resolved to kindly request your Excellency as the Executive President of our country to hold an impartial inquiry into this matter as reported in the media and ensure security to Dr. Nirmal Rajith and respect his role as an academic and his freedom to carry out his duties as a free citizen and as a trade union leader.
Thanking you,
Yours sincerely,

Fr.Sarath Iddamalgoda.
Fr. Sathivel.
Fr. Terrence Fernando.
Fr. Sherard Jayawardene.
Fr. Anton Jayananda
Fr. Bernard Rehart.
Fr. Nandana Saparamadu.
Sr. Helen Fernando.
Sr. Noel Christine Fernando.
Sr. Angela Fernando.
Sr. Deepa Fernando.
Sr. Kathleen Fleming.
Mr. Mahinda Namal.
Mr. Nimal Perera.
Mr. Ralston Weiman.
Ms. Melani Manel Perera.
Mr. Lal Fernando.
Mr. Roshani Fernandopulle