නපුංසක රනිල්ගේ තවත් පීචං වික්‍රමයක්

ඊනියා දහම් දිවයිනේ ප්‍රධාන පක්ෂ වල බෞද්ධ ඇමති සූකරයන් විසින් ජාතික වීරයෙක් වූ සෝම හිමි කතෝලිකයන් විසින් බිලිගත් විට පවා උන් වහන්සේගෙ ගුණ ගැයීමට විනාඩියක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ නැත. ඉල්ලුවත් එයට ඡන්දය දීමට තරම් සූකරයන් නොනැමෙන බව පැහැදිළිය. බලව්, ඇන්ග්ලිකන් කතෝලික නපුංසකයෙක් වූ රනිල් වික්‍රමසිංහ සිය කල්ලි වාදී ආගම් නායක පරයෙක් වූ පෝප් උන්නැහේ වෙනුවෙන් ලංකා පාර්ලිමේන්තුවේ කාලය පැය දෙකක් වෙන් කර ගැනීමට පියවර ගෙන ඇත. ලැජ්ජයි සූකර බෞද්ධ ඇමතියනී, තොපේ ඌරු නිද්‍රාව ගැන ලැජ්ජයි!..තොපිට ශාප වේවා!


පාප්තුමාගේ සේවය අගයන්න පාර්ලිමේන්තුවේ පැය 2 ක්‌ දෙන්න
විපක්‍ෂ නායක රනිල්ගෙන් කථානායකට ලිපියක්‌

අකිත පෙරේරා

දහසය වැනි බෙනඩික්‌ පාප් වහන්සේ විසින් කතෝලික ප්‍රජාවට කරන ලද සේවය ඇගයීම වෙනුවෙන් මෙම 19 වැනිදා හෝ 20 වැනිදා යන දිනකදී පාර්ලිමේන්තුවේදී පැය දෙකක කාලයක්‌ වෙන් කරන ලෙස ඉල්ලා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවා ඇත.

මේ සඳහා අගමැතිවරයා සහ පක්‍ෂ නායකයන් දැනුවත් කොට ඒ සඳහා කටයුතු සලසන ලෙස ද විපක්‍ෂ නායකවරයා ඊයේ (13 වැනිදා) යෑවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

http://www.divaina.com/2013/02/14/news34.html

Advertisements