බෞද්ධ විරෝධතා කරුවන් උපකාරයෙන් ඊලාම් අන්තවාදය පාන කාඩිනල් රංජිත් ජඩයා

මේ 03/05/22 ගෝල්ෆේස්.. Src: https://www.youtube.com/c/Unstoppablelink/community

[යුද්ධයේදී සිතාමතා කළ සිවිල්] දෙමළ ජන සංහාරය පිළිගනු!❗

දෙමළ ප්‍රදේශ සිංහල ජනතාව පදිංචි කිරීම නවතනු!❗

උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක් දෙනු [ෆෙඩරල් නිර්ණය සඳහා]!❗

ගෝඨා පමණක් නොව රාජපක්ෂ පවුලම දැන් රටට තිත්තය. පාරිලිමේන්තු ගූ කන 225ම ඌරන් බව උන් විසින්ම ඔප්පු කොට හමාරය. එහි වාදයක් නැත. රටේ සිංහල බෞද්ධයන් කිසිවෙකුට ඒ ගැන තිබූ වේදනාව මැල්කම් රංජිත් ජඩයාට තිබ්බේ නැත. අරගලය නම් බොරදියේ මාළු බෑමට නම් පුදුම ආශාවක් ජඩයාට ඉපදී තිබේ.

හෙළ බොදු තරුණ ජවය අරගලය පටන් ගත් ඉලක්කය ගැන හසරක් මැල්කම් රංජිත් ජඩයාට නැත. තිබ්බා නම් මෙවන් වර්ගවාදී ඊලාම්වාදී, රට බෙදන සක්කිළි ඉල්ලීම් රංජිත් ජඩයාගේ කණ්ඩායම හිරිකිතයක් නැතිව උස්සන් ඉන්නෙ නැත. තම්බින් මෙන්ම ජාතිවාදය එපා කියමින් ජාතිවාදය, ආගම්වාදය රිංගවා අරගලය කොල්ල කන්න, හයිජැක් කරන්න එන්නෙ නැත.

වතිකානුව හෙවත් පෝප් ගේ වස්ති-කාණුව ස්වර්ගය සේ සිතා සිටින කාඩිනල් රංජිත් බල්ලෝ. එය වතිකානුව නොව වතිකානය කියා නැවත නම් කලේ ලැජාවට නේද? සිංහල බෞද්ධ අපිට අන්තවාදය කියා කියන තොපේ කණ්ඩායම , “කාගේද මේ බලවේගේ? – පුංචි රෝමේ බලවේගේ” කියමින් පිට රටක පර මානසිකත්ව රැලියක් මීගමුවෙන් පටන් ගත් හැටි අපි හොඳින් මාධ්‍ය තුලින් දිටුමු. තොපි ඒ කෙල ගැසුවේ ලාංකික සහෝදර බෞද්ධ ජනතාවගේ හිතවත්කමටය. තමා රෝමයේ කියා සිතන් ඉන්න හැත්තට ලංකාව ගැන මොන ජාතික , දේශපාලනික කැක්කුමක්ද? රංජිත් මැල්කමෝ තොට ඒකේ ඇති කතෝලික අන්තවාදී දුඟඳ දැනුනේ නැතිද?

අන්‍යාගම්කරණ පනත සියළු ආගම්වලට එකසේ බලපැවැත්වෙන සේ ගෙන ඒමට විරුද්ධව කාඩිනල් බල්ලා අත්වැල් බැඳගත්තේ ජිහාඩ් අන්තවාදීන් සමඟය. ඒ සුළු ආගමික එකස්කියුස් එක යොදා ගෙනය. ඉස්ලාම්, කතෝලික ආගම් දෙකම හරි හරියට තම රිසි සේ බොදුනුවන් ආගම් වෙනස්කර පවුල් පිටින් අවීචි පෝලිමට දමමින් සිටි නිසාය. අවසන දෛවයේ සරදමක් ලෙස, පැවතුන පක්ෂ විපක්ෂ දේශපාළු සියළු හැතිකරයේ ආශිර්වාදයෙන් රාජපක්ෂ පවුලේ ඡන්ද ගුන්ඩුවක් සේ පාස්කු ප්‍රහාරය තොපේ පළු කඩාගෙන යනසේ වැදුනම එයට වැඩිපුරම ශෝක වූයේ තොගේ ඉස්ලාම් සහෝදරත්වයද? තොපි විසින්ම විනාශ කරමින් කෑලි කඩා කමින් සිටි බෞද්ධ ජන සමාජයද බව අවංකව සිතා බලපිය කාඩිනල් වසලයෝ

කාඩිනල් පාස්කු ප්‍රහාරයට පෙර ජයටම එදා තම්බින් සමඟ කාපු දීගයම පාස්කු ප්‍රහාරයෙන් පසුත් තම්බින් කරේ තබාගෙන කමින් සිටින්නේ ඉස්ලාම් ජිහාඩයේ වහල් බිරිය කතෝලික සභාව බව නැවත ඔප්පු කරමිනි. රාජපක්ෂ හැතිකරය ගේ සම්බන්ධය පමණක් සිය එකම ඉලක්කය කර ගනිමිනි. රට පුරා කතෝලික පල්ලි 10ක බෝම්බ එකොලහක් පිපිරවීම මුස්ලිම් තරුණයෝ 7-8ක ප්‍රහාරයක් බව බැලු බැල්මට එම මන්ද බුද්ධික කාඩිනල්ට පෙනුනේ එලෙසය. සියළු ඉස්ලාම් ආගමික පල්ලි තුලින් කඩු , කැති, පොළු දස දහස් ගණනින් එකතු කර තිබ්බේ අර හත් අට දෙනාය. මුස්ලිම් කාන්තාවන්, දරුවන් මහල්ලන් පවා ගතින් සිතින් පාස්කු ප්‍රහාරයට එක ජන සමාජයක් සේ එක්සත්ව එක්සිත්ව සම්බන්ධ බව මාධ්‍ය වලින් රටටම හෙළි වුවත් කාඩිනල් එය දන්නේ නැත.

සර්ව නින්දනීය රාජපක්ෂලා පමණක් මෙය කලා කියන්නේ සත්‍ය කුමක් වුවත් තමාගේ හා තම ජේසුදමිළ පාත්‍ර වර්ගයාගේ අභිලාශය ඉෂ්ථ සිද්ධ කර ගැනීමටය. කොටි පරාජය කිරීමේ වෛරයද, පාස්කුවේ වෛරයද , ඉස්ලාම් ජන සමාජයෙන් උපන් ප්‍රහාරයේ සත්‍ය කුමක් වුවත් ගෝඨා නම් කුප්පයා හරහා පියවා ගැනීමටය. හොඳින් මතක තබා ගන්න. ප්‍රභාකරන් පවා ඇතුලත් වන කුළකයක් වන ජේසුදමිළ පාත්‍ර වර්ගයා කාඩිනල් ගේ ප්‍රියතම පාත්‍ර වර්ගයා වූ බැවින්ම ඔහුට කාඩිනල් භාවය එකල සිටි පෝප් උන්නැහේ විසින් පිරිනැමීමට කාරුණික විය. තමා පවා අයත් ජේසුහෙළ පාත්‍ර වර්ගයාට වඩා කාඩිනල් කවදත් ජේසුදමිළ පාත්‍ර වර්ගයා ඇලුම් කල ලොකුම හේතුව එයයි. කථා කරන විදිහෙන්, හැසිරීමෙන් හා චින්තන ශක්තියෙන් කාඩිනල් ගේ ගන්නට මෙලෝ හසරක් නැති බව කට අරින සුළු මොහොතේ පිට කරන දෙයින් ඉතා පැහැදිළිය. එවන් අයෙක්ට කාඩිනල් තනතුරක් ස්වර්ගය ට වඩා උතුම්ය. එසේ හෙයින් කාඩිනල්ගේ ලාමක, මන්දබුද්ධික, ස්වයං විනාශකාරී මානසිකත්වය කිසිසේත් තේරුම් ගැනීමට අපහසු එකක් නොවේ.

අරගලයේ එකම සටන් පාඨය විය යුත්තේ 225ම පන්නා දැමීමය. එයට ගෝඨා ඇතුලත් බව අමුතුවෙන් කිවයුතු නොවූවද, “ගෝඨා ගෝ හෝම්” කියා විශේෂයෙන් කීමේ කිසිදු වරදක්ද නැත. එයිත් පිට කිසිදු සටන් පාඨයක් ඉස්සීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය. සටන හයිජැක් කරන්නේ එය අල කිරීමටය. සමහර විට සජිත් ගේ මව හරහා සජිත්ව මිළට ගත් රාජපක්ෂ වරු කාඩිනල් වත් මිළට ගත්තා විය හැකිය.

අරගල කරුවනී ඇතුලතින් කා දමන කතෝලික සභාවෙන් හා ඉස්ලාම් රංගන ශිල්පීන් ගෙන් ප්‍රවේශම් වී ගෝල්ෆේස් හී සටන් කිරීම මැනවි.

අරගලයේ නියම දිශාව කුමක්විය යුතුද යන්න ඔබට පැහැදිලි නැතිද? එසේ නම් මේ Unstoppable YouTube චැනලය හරහා එය සහමුලින් හදාරා දැනගන්න. අරගල කරුවන් පවා නොදන්නා එම දිශාව ඔබ වත් හදාරා බලන්න.

225ටම අපභ්‍රංශයක් වූ මේ ගැටළුවට විසඳුම, රටේ අනාගතය, වර්තමාන විනාශය යන සියල්ල අපේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන සංඝයා වහන්සේ උතුමෙක් විසින් සරලව විග්‍රහ කර ඔබ දැනුවත් කරන ආකාරය වෙන කිසිදු ආගමික දේශපාලන නායකයෙක්ට කල හැකි යැයි ඔබ සිතන්නේද?

සම්මුති-සේක -අසේක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

මැල්කම් රංජිත් ගැනත් පෝප්ගේ කතාව හරියටම හරි

කාදිනල්වරුන් සහ පූජකවරු
බලයෙන් මත්වී ක්‍රියාකරන බවට
පාප්වහන්සේගෙන් චෝදනා

දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.

උන්වහන්සේ මේ චෝදනාව නගාඇත්තේ නව කාදිනල්වරුන් සහ පූජකවරුන්ටය.

සමහරු ඇල්සෙයිටර් රෝගයෙන් පෙලෙනවා මේ නිසා ඔවුන්ට තමන් දෙවියන්ගේ මිනිසුන් බවට අමතක වෙනවා යෑයි පාප්වහන්සේ තවදුරටත් පවසා තිබේ.

http://www.divaina.com/2014/12/26/forign02.html

පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?

 

2013 වසරේ දී රාජකීය ආසියාතික සංගමය (මම දැනට එහි සභාපති ධුරය දරමි) විසින් ආචාර්ය විටෝ පර්නිඕලා පියතුමාට සංගමයේ රන් පදක්‌කම පිරිනමන ලදී. එතුමා විෂය ක්‍ෂේත්‍ර කිහිපයකට අදාළ ග්‍රන්ථ ලියා ඇති වුවද පදක්‌කම පිරිනැමීමේදී අපේ සංගමයේ විශේෂ අවධානය යොමු වූයේ කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ එතුමා විසින් රචිත කාණ්‌ඩ 19 කින් යුත් ග්‍රන්ථ මාලාව වෙතය. එතුමාගේ ශාස්‌ත්‍රීය කටයුතු ගැන බෞද්ධ ඇගයීම විදහා දැක්‌වීම සඳහා පදක්‌කම පැළඳ වීමට මම ප්‍රධාන පෙළේ භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනා කළෙමි. අවුරුදු 100 වයසැති පර්නිඕලා පියතුමා පදක්‌කම දෙස බලමින් එය අගය කළේ කුඩා දරුවකු සේය. කතෝලික ධර්මය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මුල් යුගයේ ඇති වූ අමානුෂික සිද්ධීන් හා අපරාධ වාර්තාගත කොට ඇත්තේ මධ්‍යස්‌ථ ආකාරයෙන් බව මාගේ කතාවේ දී සඳහන් කළෙමි. එමෙන්ම 1978-2005 කාලයේ පාප්තුමාව සිටි 11 වන ජෝන් පෝල් පාප්තුමා කතෝලික පල්ලිය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සියක්‌ වාරයකට වඩා සමාව අයෑද සිටිය ද ලංකාවේ කරන ලද අපරාධ ගැන අපෙන් සමාව නොගත් බවත් මම සඳහන් කළෙමි.

පෘතුගීසීන්ගේ ලංකා ගමනයට 500 වසරක්‌ පිරීමට පෙර අපේ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ පෘතුගීසි යුගය හැදැරීම සඳහා ලංකාව පුරා වෙසෙන පුද්ගලයින් සියයකින් පමණ සමන්විත අධ්‍යයන කවයක්‌ මගේ ඉල්ලීම පරිදි ආසියාතික සංගමය මඟින් පිහිටුවන ලදී. මීට පෙර කරන ලද අධ්‍යයන කතෝලික පල්ලියේ හෝ උග්‍ර ලෙස පෘතුගීසිවාදී මතයක්‌ දරන පෘතුගාලයේ ගුල්බන්කියන් පදනමේ අනුග්‍රහයෙන් කරන ලද ඒවාය. අපේ අධ්‍යයන කවයේ සාමාජිකයකු වූ පෘතුගීසි යුගය ගැන ලංකාවේ නිෂ්පාදිත එකම චිත්‍රපටය වූ සංදේශයේ කලා අධ්‍යක්‍ෂ ආරියවංශ වීරක්‌කොඩි කියා සිටියේ පෘතුගීසීන් විසින් කරන ලද අපරාධ එම චිත්‍රපටයේ නිරූපණය නොකරන ලෙස ඔහුට අණ දී තිබුණු බවය.

ලංකා ශිෂ්ටාචාරය පෘතුගීසීන් විසින් කොතෙක්‌ දුරට විනාශ කරන ලද ද යත් ලංකා භික්‍ෂූන් විසින් 11 වන සියවසේ දී සියමට හා බුරුමයට හඳුන්වා දෙනු ලැබු බුදු දහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. අපේ රටේ සිදු වූ විනාශය පෘතුගීසි ඉතිහාසඥයන් වූ ක්‌වේරෝස්‌, ටි්‍රනිඩාඩ් සහ මනුඑල් ඩී සෝසා යන කතෝලික පූජකවරුන් විසින්ම වාර්තා ගත කොට ඇත. අපේ බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ කළ කෲර ආකාරය පිළිබඳ විස්‌තර මේ වාර්තාවල අන්තර්ගතය, එකල උත්කර්ෂවත් ලෙස වැජඹුණු අපේ සිද්ධස්‌ථානවල ඉතිරි වී ඇති නිහඬ නටබුන් අධ්‍යයනය කිරීම හා ඡායාරූප ගත කිරීම අපේ අධ්‍යයන කවයේ එක්‌ අරමුණක්‌ විය.

අපට සිදු වූ විනාශයට පෙර ලංකාව පෘතුගාලයට වඩා හාත්පසින් වෙනස්‌ වූ බව පෘතුගීසි ලේඛනවලින් පෙනේ. 1500 වන විටත් පෘතුගාලයේ ගොඩනැගිලිවල සරල බව, කුඩා ප්‍රමාණය හා රළු බව සඳහන් වී ඇත. 1552 දී ක්‍රිස්‌තියානි පූජකවරයෙකු වූ මොරයස්‌ සිංහල විහාරයකට ගිය විට පවසා ඇත්තේ මෙසේය. එය පෘතුගාලයේ ආර්ච්ඩිකන් පල්ලියට වඩා සෞභාග්‍යයෙන් හා රාජකීය පෙනුමෙන් අනර්ඝය, ලංකාවේ සමහර විහාර ලිස්‌බන් නගරයේ පොහොසත්ම පල්ලියට වඩා සමෘද්ධිමත්ය. කැරට්‌ ගණනාවකින් යුත් රන් වලින් විහාර ආලේප කර ඇත.

විනාශ කරන ලද සිද්ධස්‌ථාන අපේ රටේ සංස්‌කෘතික ඉතිහාසයේ නාමාවලියක්‌ වැනිය. කෝට්‌ටේ රජවාසල, කැලණියේ රජමාළිගාව හා ප්‍රධාන විහාර, සුනේත්‍රාදේවී පිරිවෙන, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනික්‌ විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධස්‌ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳ කෙටි ලැයිස්‌තුවක්‌ කේවේරොස්‌ සඳහන් කොට ඇත. කැලණිය, දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රාදේවි පිරිවෙන් වැනි ස්‌ථානවල අදට දක්‌නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගමට හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක්‌ විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෲරකම් ගැන මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. පූජකතුමෙකු වූ ක්‌වේරොස්‌ මහ හඬින් කියා සිටියේ “ආයුධ ගන්න. ආයුධ ගන්න, ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය (බුදු දහම) රජ කරනු දැකීමට ලංකාවේ කතෝලිකයන්ට ඉඩ සලස්‌වන්න එපා” යන්නය. මනුඑල් ඩී සෝසා මෙසේ ලීවේය. “පෘතුගීසි ජයග්‍රහණයේ උච්චතම අවස්‌ථාවේ දී, ඔහු (පෘතුගීසි සේනාධිපතියා) ඇඹරුම් ගලට තම දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බල කොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි ගසා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුළන්සේ හඬලන තුරු පෘතුගීසී සොල්දාදුවෝ කඩු වලින් ඔවුන්ට වේදනා දුන්හ. මල්වාන පාළමේ දී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයින් කොතරම් වීසි කළාද යත්, සොල්දාදුවෙකුගේ නලා හඬ ඇසුණ විගස කිඹුලෝ ඒකරාශී වෙති.

ඩි සලනෝවා පියතුමා සිංහලයින් ආගමට හැරවීම ඉතා දුෂ්කර බවත්, කෙතරම් යත්න දැරුවත්, බල කරන්නේ නැතුව ඔවුන් ආගමට හැරවිය නොහැකි බවත් අවධාරණය කළේය. කෲර බලහත්කාරිය සහ පාප්තුමන්ගේ අණ සංයෝග විය යුතු බවට ටි්‍රනිඩාඩ් පියතුමා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේය. “පෙර දිග ආක්‍රමණයේ දී ඔවුන්ගේ සිවිල් බලය හා කතෝලික බලය කෙතරම් දුරට ඉතා කිට්‌ටුවෙන් ක්‍රියාත්මක වූවාද යත් එක්‌ බලයක්‌ පමණක්‌ යොදනු ලැබුවේ කලාතුරකිනි. ඇයි ද යත් ආයුධවලින් ආක්‍රමණය කළ හැක්‌කේ ක්‍රිස්‌තු භාෂිතයෙන් ඔවුන්ට දෙන ලද නියෝග මතය. එමෙන්ම ආයුධ පාවිච්චි කිරීමේදී කතෝලික ආගම දෙසීම තරමක්‌ දුරට ප්‍රයෝජනය විය.”

මේ කෲර ක්‍රම නොසෑහේ නම් ආගම වෙනස්‌ කරන අයට විශේෂ වරප්‍රසාද දෙන ලෙස පෘතුගාලයේ රජතුමා විසින් අණ කරන ලදී. තවද ක්‍රිස්‌තියානි නොවන සෑම ප්‍රතිමාවක්‌ම කූඩු කරන ලෙසත් එවැනි ප්‍රතිමා නෙලන්නන්ට බරපතළ දඬුවම් දීමටත් අණ දෙන ලදී. කතෝලික “ශුද්ධ ජලය” ඉසීමෙන් හා යාග කිරීමෙන් බෞද්ධ සිද්ධස්‌ථාන පල්ලිවලට පරිවර්තනය කළ ආකාරය ටි්‍රනිඩාඩ් පියතුමා විස්‌තර කොට ඇත.

ක්‍රිස්‌තියානි ධර්මය හා බුදු දහම පිළිබඳ පවත්ව ලද විවාදයකට කෝට්‌ටේ රජ කළ බුවනෙකබාහු රජතුමා සහභාගි වුවද එයින් කතෝලික ආගම ගැන පැහැදුනේ නැති බව ඔහු කියා සිටියේ මෙසේය. “මගේ රට වැසියන්ට ඔබේ ආගම උගන්වන්න. ඔවුන් එය පිළිගතහොත් මම සතුටු වෙමි. ඔවුන් ආගම වෙනස්‌ කළහොත් මම එයට කිසිදු බාධාවක්‌ නොකරමි. මේ ගැන වාර්තා කරන පෘතුගීසී ලේඛකයකු සඳහන් කළේ රජු එසේ කියා සිටියේ තම රට වැසියන් ක්‍රිස්‌තියානි ආගමට නොහැරෙන බව ඔහු ස්‌ථීර වශයෙන් දැන සිටි නිසා බවය. පෘතුගීසි තරුණයන් ක්‍රිස්‌තියානි ක්‍රමයට යාඥ කරනු දුටු සිංහලයින්ට එය සිනාවට කරුණක්‌ වූ බව ක්‌වේරොස්‌ සඳහන් කළේය. 1547 දී එම කරුණම ගැන කැමින්හා සඳහන් කළේ සෙන්කඩගල රජ ක්‍රිස්‌තියානි පූජකවරුන් ගැන මෙන්ම ක්‍රිස්‌තියානි ධර්මය ගැනද තදින් සිනා සුණේය යන්නයි.

තමා විශ්වාස නොකළ ආගම්වලට පවා සිංහලයින් දැක්‌වූ බෞද්ධ සහනශීලීභාවය පිළිබඳ හොඳම උදාහරණය නම් පෘතුගීසි කතෝලිකයන් මුස්‌ලිම්වරුන් පන්නා දැමූ විට පෘතුගීසීන්ට ළංවිය නොහැකි වන සේ රජතුමා ඔවුන් ඈත ගම්මානවල පදිංචිකරවීමය. ඕලන්ද ප්‍රොතෙස්‌තානුවන් පැමිණ කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ විට රජතුමාගේ පාලන ප්‍රදේශවල කතෝලිකයන්ට පදිංචිවීමට ඉඩ සළසා ආරක්‍ෂාව සපයන ලදී. මේ හේතුව නිසාම ළඟදී පැමිණෙන පාප්තුමා ලවා ජෝසෆ් වාස්‌ ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිතය.

ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාධිපතියන් විසින් තම රීසියේ කළ එකක්‌ නොව පාප්තමන්ලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥවන් (ඡ්ච්ක ඊමකකි) අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටෝඩසිලාස්‌ ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකය දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්‌තියානි ආගමට හැරවීම සඳහා එක්‌ කොටසක්‌ ස්‌පාඤaඤයටත් අනෙක්‌ කොටස පෘතුගාලයටත් භාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥවෙන් පෘතුගීසී රජුට අණ කර සිටියේය. “මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සතුරන් කුමන දේශයක වාසය කළත් කුමන රජකුට හෝ කුමරකුට අයිති වුවත් ඔවුන් අල්ලා යටත් කර ගන්න. ආක්‍රමණය කොට ඔවුන්ගේ රාජධානි, රටවල්, ඉඩම්, ගම්බිම් හා උන් සතු වස්‌තූන් කොල්ලකා ගන්න. සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න “පාප්තුමා හරහා කරන ලද මෙම දිව්‍යමය ආඥවේ කෲර අරමුණ සක්‌සුදක්‌ සේ පැහැදිළිය. ලංකාවේ ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ විනාශය හා මිනිස්‌ ඝාතන මෙම ආඥවල ප්‍රතිඵල විය.

1970 ගණන්වල මුල් කාලයේදී යුද හමුදාවේ තරුණ පිරිසක්‌ විසින් පිහිටුවන ලද රජයක්‌ විසින් පෘතුගාලයේ පැරැණි බල ව්‍යqහය වෙනස්‌ කරන ලදී. ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ නාමයෙන් සියවස්‌ ගණනාවක්‌ කරන ලද වධහිංසා හා මිනිස්‌ ඝාතන ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක්‌ ලිස්‌බන් නගරයේ ඉදිකර ඇත. 1990 ගණන් වන විට පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ කතෝලික බලය අඩු වෙමින් පැවතිණ.

අතීතයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව තිබූ ආකල්ප වෙනස්‌ කිරීමට 1990 ගණන්වල කතෝලික පල්ලිය උත්සාහ දැරීය. 1978-2005 දක්‌වා සේවය කළ දෙවන ජෝන් පෝල් පාප්තුමා කතෝලික අපරාධවලට සිය වරකට වඩා සමාව ඉල්ලා සිටියේය. එනම් මධ්‍යම ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී පල්ලියේ නාමයෙන් සිදුවූ අපරාධවලට අප්‍රිකානු වහල් වෙළෙ¹මට පල්ලිය සම්බන්ධ වීම ආගමට හැරීම ප්‍රතික්‍ෂේප කළ අය පුච්චා දැමීම කාන්තාවන්ට නිග්‍රහ කිරීම, යුදෙව්වන් කළ සමූල ඝාතනයට සම්බන්ධයක්‌ තිබීම අනෙක්‌ සංස්‌කෘතීන් සහ ආගම්වල කරන ලද හානිය යනාදිය යි.

සමාව අයෑද සිටි අන් සිද්ධීන් නම් රෝමානු කතෝලික ධර්මය හා බිසන්ටයින්වල පෙරදිග ක්‍රිස්‌තියානුන් අතර ඇතිවූ උග්‍ර භේදය, මුස්‌ලිම්වරුන්ට විරුද්ධව කළ කුරුස යුද්ධය, මාර්ටින් ලූතර් හා ප්‍රොටෙස්‌ටන්ත ධර්මයට නිග්‍රහ කිරීම, රුවන්ඩා සමූල ඝාතනයේ දී කතෝලික පූජකවරුන්ගේ කාර්යභාරය යනාදියයි. කතෝලික පල්ලිය විසින් ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ දකුණු ශාන්තිකරයේ දිවයින්වල මුල් වැසියන්ට කරන ලද ල-ජා සහගත අසාධාරණකම්වලට දෙවැනි ජෝන් පෝල් පාප්තුමා සමාව අයෑද සිටියේය. 1054 දී ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි පල්ලිය හා ඇති වූ මත භේද භින්නයට පසු පාප්තුමා පළමු වරට ශ්‍රීසියට ගිය ගමනේදී මෙන්ම පළමුවරට මුස්‌ලිම් පල්ලියට ගිය ගමනේදී මුස්‌ලිම්වරුන්ගෙන් හා ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි නිකායෙන් සමාව ඉල්ලා සිටියේය. 2005-2013 දක්‌වා සේවය කළ ංඩස වන බෙනඩික්‌ට්‌ පියතුමා යුරෝපය ශීඝ්‍රයෙන් ක්‍රිස්‌තියානි ආගමික බැඳීමෙන් තොර ලෞකික තත්ත්යකට අවතීර්ණ වන බව අවබෝධ කර ගත්තේය. තමා උපත ලත් ජර්මනියේ මග්ඩෙබර්ග් නගරයේ අද ක්‍රිස්‌තියානු ජනගහනය 8% ක්‌ පමණක්‌ බවත් තව දශක කිහිපයකින් වැඩි කතෝලික පිරිසක්‌ රැඳෙන්නේ පැරැණි යටත් විජිත රටවල බවත් කියා සිටියේය. මේ පිරිස පෘතුගීසීන් හා කතෝලිකයන් විසින් බලහත්කාරයෙන් ආගමට හැරවූ අය බව මෙහීදී සඳහන් කළ යුතු ය. ප්‍රංශයේ පල්ලිවල අප්‍රිකානු පූජකයින් වයස්‌ගත සුදු ජාතිකයන්ට ආගම දේශනා කරන ආකාරය බීබීසි වාර්තාමය වැඩසටහනකින් දක්‌නට ලැබුනු අතර මෙයින් ප්‍රංශයේ තරුණ පිරිස ක්‍රිස්‌තියානි ආගම පිළිබඳ දක්‌වන ආකල්පයද තහවුරු විය. බ්‍රිතාන්‍යයේ කරන ලද විමසීමකදී හෙළි වී ඇත්තේ සියවසක්‌ ඇතුළතදී ක්‍රිස්‌තියානි ධර්මය බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වන බවකි. යුරෝපයේ පල්ලියට යන පිරිස ශීඝ්‍රයෙන් අඩුවීමට පිළියමක්‌ යෙදීමේ අරමුණින් බෙනඩික්‌ පාප්තුමා මුල් යුගයේ කතෝලික කේන්ද්‍රස්‌ථානය වූ පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ සංචාරයක යෙදිණි. මේ රටවල පිරිස්‌ ද පාප්තුමාගේ සංචාරයට විශේෂයෙන්ම ඒ සඳහා වැය වූ මුදල් සම්භාරය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියහ. පෘතුගාලය ඇතුළු බටහිර යුරෝපයේ රටවල පසුගිය අවුරුදු 30 තුළ ඇති වූ ආකල්පමය වෙනස ගැන ලාංකිකයෝ නොදනිති. මෑතකදී ලංකාව ගැන ග්‍රන්ථයක්‌ ලියූ එකම පෘතුගීසි ලේඛකයා වන ෆෙලාරෙක්‌ස්‌ මෙසේ සඳහන් කරයි. “අද සිංහල කතෝලිකයන් පුදුම වන්නේ දැනට පෘතුගාල වැසියන් පල්ලියට නොයැම ගැනය.

කතෝලික පූජකවරුන් විසින් කරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා රාශියකට මුහුණදීමට බටහිර පල්ලියට දැන් දැන් සිදු වී ඇත. පල්ලිය විසින් පාලනය කරනු ලැබූ නිවාස වල සිරකර තැබූ 30000 ක්‌ පමණ වූ කාන්තාවන් වෙනුවෙන් අයර්ලන්තයේ අගමැති සමාව අයෑද සිටියේය. පල්ලියේ පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබූ ආදීවාසී ළමුන් වෙනුවෙන් ඕස්‌ටේ්‍රලියාව සමාව අයෑද සිටියේය. බටහිර රටවල සිදුවූ අයථා ක්‍රියා සම්බන්ධයෙන් පල්ලියට විරුද්ධව ගනු ලැබූ නීතිමය ක්‍රියාවලට සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇත.

වතිකානුවේ ආසියානු ප්‍රචාරක මාධ්‍යයේ (ඒසියා නිව්ස්‌) ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ තෙවන සහශ්‍රයේදී ආසියාවේ කාර්යභාරය නම් මුළු ආසියාවම කතෝලික ආගමට හැරවීමය. එහෙත් අතීතයේ දී මුළු ආසියාවම බුදු දහමින් බබලනු ලැබීය. එම පාප්තුමා විසින් රචිත ග්‍රන්ථයෙහි ඔහුගේ විශේෂ විවේචනයට බුදු දහම භාජනය වූයේ බුදු දහමෙහි මැවුම් කරුවෙකු නොමැති නිසාය. බෞද්ධ අදහස්‌ බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් මොහු අවධාරණය කර ඇත.

එවිට මැල්කම් රංජිත් බිෂොප්තුමා කියා සිටියේ ළමා අපචාර පිළිබඳ කතෝලික පූජකවරුන්ට කරන චෝදනා ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන සංවිධිත ද්වේෂසහගත ප්‍රචාර විශ්වාස නොකරන්න කියාය. එම ලිපියේම බිෂොප්තුමා ංඩස වන බෙනඩික්‌ට්‌ පාප්තුමාගේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ලාංකික කතෝලිකයන් යාච්C¹ කළ යුතුයෑයි යනුවෙන් ඉල්ලා සිටියේය.

කතෝලික පල්ලියෙන් හා පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෲරතර ක්‍රියා අන්තර්ගත පාසල් පොත්වල අඩංගු කොටස්‌ කපා දැමීමටද රංජිත් පියතුමා ප්‍රයත්න දැරීය. දෙමළ මෙන්ම සිංහල ජනයා අතර කතෝලිකයන් සිටින නිසා කොටි ප්‍රශ්නයේදී පල්ලියට මැදිහත් විය හැකි බව කියා සිටියේය. එල්ටීටීයට කතෝලික පූජකවරුන් දුන් සහාය ඔහුට අමතක වී ඇත. ඔහුගේ මතය නොතකා රජය යුදමය වශයෙන් එල්ටීටීය පරාජය කළේය.

අනෙක්‌ රටවලට කළාක්‌ මෙන් අපේ රටේ සිදුවූ අපරාධවලට කිසිදු පාප්තුමෙකු සමාව ඇයද නැත. ළඟදී ලංකාවට පැමිණීමට නියමිත නව පාප්තුමා එවැනි සමාවක්‌ ගනියිද යන්න ප්‍රශ්ණයකි. අතීතයේ කරන ලද අපරාධ එසේ නොවු බව කීමට උත්සාහ කළ මැල්කම් රංජිත් අද කාඩිනල් කෙනෙකි. වතිකානුව හා ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන අතර මැදියා එතුමාය. ඒ නිසා නව පාප්තුමා සමාව ඇයදීමට සුදානම් වුවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමා එයට ඉඩ නොදෙනු ඇත.

ආචාර්ය

සුසන්ත ගුණතිලක

http://www.divaina.com/2014/12/21/feature18.html

ස්වභාවික විපත් ගැන කතෝලික රදගුරු මණ්‌ඩලයේ වෙනදා නැති මේ උනන්දුව කුමක්ද?

අපි නොයෙක් වර පෙන්වා දුන් පරිදි අන්තවාදී, වර්ගවාදී කතෝලික සභාව නැටවෙන්නේ අමුතුම න්‍යාය පත්‍රයකටය. නාය යෑමෙන් වැඩිම විපතක් වූයේ වතු දෙමළ ජනතාවටය. මෙය මන්නාරම් හැඩි දෙමළා වන රයප්පු ජෝෂප් පල්ලි කොටියාගේ බෙදුම්වාදී සිත උණු කරවා ඇති බව පෙනේ. ඩයස්පෝරාවේ  කෝටි ගණන් යුරෝ ඇතත් ඒවා බෙදුම්වාදයට ඉතිරි කරගත යුතුය. එම මුදල් යොදමින් කට්ටම ගැසීමට බලන රජයෙන් ඉල්ලීම් කිරීමට තරම් හයියක් රයප්පුවාට තිබිය නොහැක. ඒ වෙනුවෙන් කාඩිනල් කොටි රූකඩය නැටවීමට ඌට හැකියාව ඇත. මේ සිදුව ඇත්තේ එයයි. තමාගෙන් සතයක් නොදී කොහොමත් ලැබෙන රජයේ ආධාර වලට එක දමා ගැනීමට මෙසේ පුළුවන, තවද තමාගේ පරම සතුරු බොදු ජනතාවගේ මෛත්‍රිය ආධාර ලෙස කොල්ලකා තම වර්ගයාට උදව් කල හැක. කොහොමද කතෝලික ටිකිරි මොළේ?

මොන ආකාරයක ව්‍යසනයටත් කතෝලික පිළියම යාඥා කිරීමය. එහි ප්‍රතිඵල අපි දනිමු. නමුත් තවත් වෙර දමා එය කල යුතුය. එය අපූරුවට කතෝලික රදගුරු මණ්‌ඩලය විසින් පහත  දේශනා කර තිබේ. එබැවින් කිතුණුවන් යාඥා පටන්ගත යුතුය, සෙසු ජනතාව ආධාර කල යුතුය.  කතෝලික රදගුරු මණ්‌ඩලය කියන නිසා රජය ක්‍රියාත්මක විය යුතුය.  එවිට නොමිළේම කිතුණුවාට මෙළොවදීම ස්වර්ග රාජ්‍ය පහල වන බව කියනුම කවරේද?

 

ජීවිත ගොඩනඟාගන්න අවශ්‍ය සහාය දෙන්න
කතෝලික රදගුරු මණ්‌ඩලය රජයෙන් ඉල්ලයි

මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයැමෙන් විපතට පත්වූවන්ට සිය ජීවිත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්‌ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්‌ඩලයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ලේකම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම මණ්‌ඩලය එහි මෙසේද සඳහන් කර ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යැමකින් 150 ක පමණ පිරිසක්‌ අතුරුදන්වී, නිවාස විශාල සංඛ්‍යාවක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ පුවත අසා අපි අතිශය ශෝකයටත්, කම්පනයටත් පත්ව සිටිමු. විපතට පත් සියල්ලන්ගේ ඥතීන් වෙත අපගේ ශෝකය පළ කරන අතර මේ වේදනාත්මක මොහොතේ ඔවුන්ගේ ශෝකය අපිදු බෙදා ගනිමු. ඒ අතරම ඔවුන්ට සැනසීම ලබා දෙන්නැයි සියලු සැනසීමේ දෙවි සමි¹ණන් වහන්සේට අපි යාච්Æ කරමු.

මේ මොහොතේ එම ජනතාවට සැනසීම පතා යාච්Æ කරන ලෙස අප කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට ද නැවත තම ජීවිත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබා දීමට ද පියවර ගන්නා ලෙස අපි රජයෙන් ද සියලු දෙනාගෙන් ද ඉල්ලා සිටිමු. එසේම එම කටයුතුවලදී තම තමන්ට හැකි උපරිම අයුරින් එයට දායක වන ලෙස අපි ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටිමු.

 

http://www.divaina.com/2014/11/01/news08.html

 

ජේසු දෙමළා කතෝලික සභාවේ ප්‍රියතම දරුවායි, ජේසු හෙළයා එම නිවසේ මෙහෙකරුවා වැනියි. එය හෙළ කතෝලිකයන් අකමැති වුවත් තිත්ත ඇත්තයි. මේ පුවත අපගේ ඉහත අනුමානය තවදුරටත් සහතික නොකරයිද බලන්න. රජය සියල්ල බලාගන්නා විට මේ අරමුදල් කුමටද? හැඩි දෙමළ බෙදුම්වාදී ක්‍රියාවලට මිස අන් කුමකටද?

 

 

කොස්‌ලන්දේ නම විකුණා ද්‍රවිඩ සන්ධානය
යුරෝපා රටවලින් අරමුදල් රැස්‌ කරති

කීර්ති වර්ණකුලසූරිය

කොස්‌ලන්දේ නාය යැම්වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා යෑයි දන්වමින් ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් යුරෝපා රටවලින් විශාල ලෙස අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුට අරමුදල් එවා ඇතැයි තවදුරටත් හෙළිවී තිබේ.

කොස්‌ලන්දේ නායයැම සම්බන්ධව උතුරු පළාත් සභාවද මැදිහත්වී අනාථ වූ දරුවන් සම්බන්ධව ක්‍රියා කිරීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

කොස්‌ලන්ද නාය යැම ද්‍රවිඩ සන්ධානයට වාසියක්‌ වෙලා. මඩකලපුවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු බණ්‌ඩාරවෙලට ඇවිත් අනාථ වූවන්ට බෙදීමට යෑයි කියමින් බඩු මිලට ගෙන තිබෙනවා යෑයි ආරංචි මාර්ග පැවසීය.

http://www.divaina.com/2014/11/04/news20.html

දෙවියන්ගේ දූතයාට අකුල් හෙළන නියම ජුදාස් කාඩිනල් මැල්කම් රංජිත් නොවේද?

පාප් වහන්සේගේ ලංකා ගමන කාඩිනල්ට දාර අප්සෙට් එකක් බව මැල්කම් රංජිත්ගේ පසුගිය කතා බහෙන් හෙළිවිය. කාඩිනල්ට කචල් එක වුනේ පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ආරාධනාවට ගිය ජනාධිපතිතුමාට ලකුණු වැටේවිදෝ යන බියයි. ජනාධිපතිවරණෙත් ඔන්න මෙන්න කියල තමන් හිත යටින් විරුද්ධ ජනාධිපතිට වාසි වෙයි කියල බයට මේ ආගමනය කාටවත් දේශපාලන වාසි ගන්න තහනම් කියල නියෝගයක් දාන්න පවා කාඩිනල් පෙළඹුනා.

පහල නිවුස් එකේ ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට කියල දෙකටම කියන්නෙ ඇඟ බේර ගැනීමට පමණි. මේකට කිසිම සපෝට් එකක් නුදුන් විපක්ෂයට වාසියක් වෙන්න විධියක් නැත. ඒක මන්ද බුද්ධිකයෙක්ට වුනත් තේරෙන දෙයකි. වාසි වුනොත් වෙන්නේ ආණ්ඩුවටම පමණයි. තමන්ගේ දහම නිසා තමන් විරුද්ධ  මේ රටේ ජනාධිපතිට ගොඩ යන්න වුනොත් කාඩිනල්ට මොන නව නිග්‍රහයක්ද නේද? අන්න ඒකයි හේතුව බව විචාර බුද්ධිය ඇති අයට ඉතිරි ටික කියවන විට තේරුම් යනවා ඇත.

පාප්තුමාගේ සංචාරයෙන් දේශපාලන වාසි ගන්න බෑ
– අගරදගුරු හිමිපාණෝ

අජිත් අලහකෝන්

අති උතුම් ප්‍රැන්සිස්‌ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයෙන් ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට දේශපාලන වාසි ලබාගත නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එම නිසා පාප්වහන්සේගේ සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක්‌ හෝ මහ මැතිවරණයක්‌ පැවැත්වීම නුසුදුසු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම්දුන් බවද උන්වහන්සේ පැවසූහ.

මෙය පාප්වහන්සේගේ නිදහස්‌ සංචාරයක්‌ වන බැවින් ඡන්ද ප්‍රචාරක කටයුතු මැද උන්වහන්සේ මෙරටට පැමිණීම සුදුසු නැති බවට කතෝලික රදගුරු මණ්‌ඩලයේ මතය ජනාධිපතිවරයා ඇතුළු රජයට දැනුම් දී ඇතැයිද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පැවැසීය.

එම නිසා එම කරුණු සලකා බලා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට අදාළ දින වකවානු රජය තීරණය කළ යුතු බවද කී කාදිනල් රංජිත් හිමිපාණෝ තම අදහස රජය සලකා බැලිය යුතු බවද කීහ.

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ඡන්දයක්‌ පැවැත්වෙනවාද නැද්ද යන්න මෙතෙක්‌ රජය විසින් කතෝලික රදගුරු මණ්‌ඩලයට දැනුම්දී නැතැයි කී උන්වහන්සේ එය රජය විසින් තීරණය කළ යුත්තක්‌ බවද කීහ.

 

http://www.divaina.com/2014/09/14/news03.html
කොටි බලල් අත – මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් මැල්කම්ව පයිසෙකට ගණන් ගන්න පොරක් නොවන්නේය. පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ මැල්කම් රන්ජිත් බැවින් එයට හොට දැමීම සිදු විය යුත්තේ කාඩිනල් හරහාය. නමුත් මේකටත් කලින් වූයේ අනිකකි.

පාප් වහන්සේගේ ලංකා ගමන අවුල් කරන කුමන්ත‍්‍රණයක්

July 5, 2014 at 2:10 pm | lanka C news

පාප් වහන්සේගේ ලංකා ගමන අවුල් කරන කුමන්ත‍්‍රණයක්ශ‍්‍රී ලංකා සංචාරයක් සඳහා ලබන ජනවාරියේ දින නියම කරගෙන සිටින පාප් වහන්සේගේ එම චාරිකාවේදී මන්නාරමට හා යාපනයට පැමිණ දුකට පත් දෙමළ ජනතාවගේ සැප දුක විමසන ලෙස මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් වතුකානුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන්ට බැවින් මෙවන් ඉල්ලීම් කල යුතු වන්නේ එතුමන් හරහා වුවද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය කාදිනල් වරයෙකු විසිනි.කෙසේ වෙතත් මේ දක්වා වතිකානුව මීට ප‍්‍රතිචාර දක්වා නැත.

10,097 Viewers

S rc: http://lankacnews.com/sinhala/news/118577/

කාඩිනල් මැල්කම් රංජිත් හිත යටින් කැමති කෙනා තමයි නිවට රනිල්. රනිල් කියන්නේ කතෝලික සභාව ණන් ගන්න පොරක් නොවේය. බෙලහීන සමලිංගික ජීවන රටාවේ තම ස්වාමි පුරුෂයා වන අකිල විරාජ් කාරියවසම්ව තරම් ඒ සමලිංගිකයාට තමන්ගේ ආගම දහම වටින්නේ නැත.රනිල් අයත් වන ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් කියන්නේ අන්ත නින්දිතම අන්තවාදී කතෝලික කල්ලියකි.  හිරේ ගිය මැතිව් පීරිස් දේවගැතිය තමන්ගේ ගෑණිව කෲර ලෙස ඝාතනය කලේ පල්ලි ආගිය බැඳපු ගෑණියෙක්ට වහ වැටීමෙනි. ඒ ගෑණිත් ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් නිසා දේවගැතියට රිසි සේ ඉඩ දෙන ලදි. පසුවමැතිව් පීරිස් හොර ගෑණි ලව්ව අසරණ කසාද මිනිහත් මරවන ලදි. ඇන්ග්ලිකන් කාමයට ජීවිත දෙකක් බිලි විය. එම කතා වස්තුව ඇතුලත් චිත්‍රපටියක් ලඟදීම තිරගත වනවා ඇත. එය හිට් වීම ඒකාන්තය.
ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් අන්තවාදී කල්ලියේ කෙරුවාව හා මානසිකත්වය ඕන්න ඔහොමය . මේ අනුව රනිලෙක් කතෝලික කියල හිතන් සපෝට් කලාට මැල්කම් රංජිත් ජඩයාටවත්, උගේ කතෝලික සභාවටවත්, ලංකා කිතුනු සමාජයටවත් වන කිසිම සෙතක් නැත.රංජිත් ජඩයා එරෙහි වුන මහින්ද ජනාධිපති නම් ඌට රජයේ ලොකු පුටුවක් පවා නමන ලදි. ඒකෙත් සැප බලමින් කළගුණ සලකන්න හිතාගෙන මේ බාල්දි පෙරලනවා වන්නට පුලුවන.  පාප් වහන්සේගේ ලංකා ගමන සිදු වුනොත් කැමති වුනත් නැතත් මහින්දට වාසි වෙන එක වෙනවාමය. ඒ ඔහු සිය බිරියගේ ආගම දහමට ගරු කරන මනුෂ්‍යත්වය පිරි නායකයෙක් වශයෙන් පාප් වහන්සේට පෞද්ගලිකවම ලංකාවට පැමිණෙන සේ ආරාධනා කල බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් පවා ඒ වෙනුවෙන්ම වතිකානුවට පිටත් කිරීමට තරම් නිහතමානී වූ බැවිනි. දේශමාමක කිතුනුවන්ට මේවා රහස් නොවන බැවිනි. එය කෙසේ හෝ වැලැක්වීම කල යුතු බව ජඩයන් කාගේත් අදහස වී ඇත. බලන්න නිවුස් එක
පාප් වහන්සේගේ සංචාරය අවලංගුයි?නිලන්ත මදුරාවල, නෝමන් පලිහවඩන

ලබන ජනවාරි මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස්‌ වී විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබේ.

මේ අතර පාප් වහන්සේගේ සංචාරයට අදාළ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා වතිකානුවේ දූත පිරිසක්‌ ලබන මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පාප් වහන්සේ පිළිගැනීමට රටේ පවතින සූදානම මෙන්ම දේශපාලන තත්ත්වයද එම දූත පිරිසේ සැලකිල්ලට භාජන වන බව දැනගන්නට තිබේ. දූත පිරිස ඉදිරිපත් කරන තොරතුරු පාප් වහන්සේගේ සංචාරය කෙරෙහි දැඩි ලෙස බලපාන බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙරට කතෝලික දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් කැපවූ ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම ද පාප් වහන්සේගේ සංචාරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. යම් ලෙසකින් සංචාරය අවලංගු වුවහොත් ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම සිදු කෙරෙන්නේ වතිකානුවේදීය.

දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යවා ඇති ලිපියටද මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය පිළිබඳව කතෝලික සභාවද ඉක්‌මනින්ම තීරණයක්‌ ගැනීමට නියමිත යෑයිද එම ආරංචි මාර්ග කීවේය.

 

http://www.divaina.com/2014/10/26/news05.html

 

 

අහෝ කිතුණු ජනතාව, ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන දූතයා සේ පිළිගන්නා පාප් වහන්සේ ඔබට බලා ගැනීමට නොහැකිවන්නේ/පමා වන්නේ  මේ රටේ බොදුනුවන් නිසාද? කිසිසේත් නැත ආගම්වාදී,බෙදුම්වාදී කාඩිනල් ජඩයාගේ තුච්ඡ මානසිකත්වය හා ඔබගේම දහමට අයත් දේශපාලු නීතිඥ බල්ලන් නිසාම පමණි. මේවා මෙහෙය වීමට බොදුනුවන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන චීවරධාරී මාදුළුවාවේ සෝභිතද සිටින බව සිහි තබා ගන්න.  එබැවින් බොදුනුවා ඔබේ සතුරෙක් නොවේ. පොදු සතුරා ඔබගේ නිවසේමය . මාදුළුවාවේ සෝභිත ගේ කෝට්ටේ නාග විහාරය පාලු අම්බලමකි. එහි දඩාවතේ යන්නේ  N.G.O. කපුටන්  U.N.P. හා අනෙක්  දේශපාළු බල්ලෝ පමණි. හොඳින් බලන්න එහි ඇති බොදුනුවෙක් නම් දැකගත නොහැක.

 

ගමන කල්දමන ලෙස ශිරාල් පාප් වහන්සේට ලියයි

pope-shiral
Bookmark and Share

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.

 

ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්‍රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවත් ඔහු පවසයි.

 

 

කතෝලික සභාව

 

පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවට මාධ්‍ය පළවී ඇත.

 

පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ

 

” පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා”
ජන්ද ප්‍රචාරණය

 

ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ .

 

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි.

” නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්.

 

ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්‍රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, ” ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

 

මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ.

 

“ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න,” ඔහු ප්‍රකාශ කළේය.

 

අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ,

 

” ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට සිය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය.

 

සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි.

 

– බීබීසී ඇසුරෙණි

Src: http://sinhala.theindependent.lk/index.php/news2/6168-2014-10-04-02-37-33

 

එබැවින් ඔබගේ නියම සතුරා හෙවත් ජුදාස් නිවස තුලම කාඩිනල් පට්ටම රස බලමින් සිටී. ඔබගේ දහමේ උසස්කම එයින්ම තේරුම් ගන්න. තව දුරටත් ලබ්ධිය බදා ගන්න. මරණ මංචකයේ අවීචිය පෙනෙන විට සිහි එලවාගෙන හඬා වැටෙන්න. නමුත් එවිට පමා වැඩිය.

 

 

නින්දිත ජේසු හෙළයිනී තොපේ නියම කාඩිනල් මන්නාරම් රයප්පුවායි. පොන්න රංජිත් උගේ පියන් පමණි. බලපියව් මේ කොටි සෙල්ලම්.


ෆුට්‌ බෝල් ගසා මහවිරු දිනය සැමරූ
මන්නාරමේ¨ ලෙඩ කොටි

යුද්ධය අවසන්ය. සංවර්ධනය ඇරඹී ඇත. වෙඩි හඬක්‌ නෑසෙන ඉසව්වේ ඊළඟ ආශ්වාසය ප්‍රාශ්වාසය ගැන සැකයකින් තොරව මිනිස්‌සු ජීවත් වෙති. බල ලෝභයේ සූදු කෙළියට ජීවිත වලින් ලංසු තැබූ ප්‍රභාකරන්ගේ ඒ තිරිසන් කෙළිය අවසන්ය. නමුත් ප්‍රභාකරන්ගෙන් ඒ තිරිසන් මානසික රෝගය බෝවූ, එහෙත් එය තවම සුව නොවූ කිහිප දෙනෙක්‌ අදටද ඉතිරිව සිටිති. උන් තමුන්ට වැළඳුනු මේ ‘තිරිසන් රෝගයේ’ විෂබීජ පතුරවා හරින්නට අලුතින්ම යොදාගන්නා මාධ්‍යය ක්‍රීඩාව බව ‘ඉරිදා දිවයින’ පවසන්නේ වගකීමෙනි. ඒ තවත් එක්‌ කොළ කැබැල්ලක්‌ මත අකුරු ටිකක්‌ මුද්‍රණය කිරීමට නිමිත්තක්‌ වශයෙන් නොවේ. වගකිවයුත්තන්ගේ අවධානය යොමු වීම පිණිසය.

ක්‍රීඩාව යනු තරුණයා ආකර්ශනය කර ගැනීමට ඉතාම පහසු මාධ්‍යයකි. තරුණයා යනු යුද්ධයකදී සවිමත්ම සාධකයයි. මේ බව හොඳින්ම දන්නා ප්‍රභාකරන්ගේ නොමළ පිරිවර ක්‍රීඩාව හරහා උතුරේ තරුණයා නොමඟ යෑවීමට අර අඳිති. ඒ බවට සාධක රැසකි. උතුරේ බහුතර ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ජාතික කොඩිය, ජාතික ගීය හංගන මේ පුල්ලි ඇති ‘මල්ලිලා’ අත යටින් කොටි පිල්ලි යවති.

ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 24 වැනිදාය. ඒ වික්‌ටර් හෙවත් එවක මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායකයා වශයෙන් කටයුතු කළ මර්සලීන් ෆියුස්‌ලස්‌ගේ උපන්දිනයයි. වික්‌ටර් යනු එදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස බැතිමතුන් සිය ගණනක්‌ ඝාතනය කළ ඒ තිරිසන් එල්.ටී.ටී.ඊ ප්‍රහාරය මෙහෙයවූ තැනැත්තාය. අදාළ ප්‍රහාරයෙන් පසු ඔහු ඒ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකළ ආකාරය ගැන සඳහන් කරමින් ප්‍රභාකරන් වෙත යෑවූ වාර්තාවද අප සතුව ඇත. එල්.ටී.ටී.ඊ යේ කාන්තා අංශය ඇරඹෙන විට ප්‍රභාකරන් විශ්වාසයෙන් එය භාරදුන්නේ සමලිංගිකයකු ලෙසින් ප්‍රසිද්ධ මේ වික්‌ටර්ටය. වික්‌ටර් 1986 දී යුද හමුදාව අතින් වෙඩිකා මියයන්නේ සංසාරයේ තවත් ගෙවන්නට සිදුවන පව් කන්දක්‌ද කරගසාගෙනය.

වික්‌ටර්ගේ උපන්දිනයත්, එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුමත් යෙදෙන්නේ ළඟ ළඟමය. විකටර්වත්, මහවිරු දිනයත් වක්‍රාකාරයෙන් සමරමින් එල්.ටී.ටී.ඊ මානසිකත්වයෙන් ඉවත්ව යමින් සිටින උතුරේ තරුණ ප්‍රජාවට නැවතත් විෂබීජය බෙදීමට පාර්ශ්ව කිsහිපයක්‌ සැලසුම් කළේය. මන්නාරම සහ උතුරේ තරුණයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දුව හරහා මෙය කිරීමට තීරණය විය. පාපන්දු තරගාවලියක්‌ සංවිධාන කෙරිණි. සංවිධානය කටයුතු භාරගත්තේ වික්‌ටර්ගේ ගමෙහි ශාන්ත ජෝසෆ් ක්‍රීඩා සමාජය විසිනි. බර පැන සපයන්නේ ප්‍රංශයේ සිටිමින් එල්.ටී.ටී.ඊයට මුදල් සොයාදුන් වික්‌ටර්ගේ සොහොයුරකු වන රොනී මාස්‌ටර් විසිනි. තරගාවලියට පූර්ණ ආශිර්වාදය ලැබෙනුයේ මන්නාරම පාපන්දු ලීගයෙනි.

මෙම තරගාවලියේ කුසලාන ‘මර්සලීන් ඇන්තෝනියා පිල්ලේ ෆියුස්‌ලස්‌’ ලෙසින් නම් විය. මර්සලින් ඇන්තෝනියා පිල්ලේ යන නම මිනීමරු වික්‌ටර්ගේ පියාගේ නමය. ෆියුස්‌ලස්‌ නම මේ කුසලාන මත සටහන් වන්නේ වික්‌ටර්ගේ නමෙහි කොටසක්‌ වශයෙනි. වික්‌ටර්ගේ නම සෘජුවම යොදමින් තරගාවලියක්‌ පැවැත්වීම අපහසු බැවින් මෙය තාත්තා පෙන්නා පුතා සැමරීමක්‌ බවට පත්වුණේය.

මේ අතර තවත් දෙයක්‌ සිදුවුණේය. තරගාවලිය පැවැත්වෙන දිනයේ හිරු උදාවන විට පෙනෙන්නේ වික්‌ටර්ගේ ගමේ පිහිටි සන්නිවේදන කුලුනක එල්.ටී.ටී.ඊ කොඩියක්‌ ලෙල දෙන ආකාරයයි. කව්රුන් විසින් හෝ රාත්‍රියේදී මේ ක්‍රියාව සිදුකළ නමුත් එයත් මෙම තරගාවලිය පැවැත්වීමත් අතර සම්බන්ධයක්‌ ඇතිදැයි දන්නේ එය කළ අයම පමණි. නමුත්, වික්‌ටර්ලා මියගියත් වික්‌ටර්ලාගේ හොල්මන් මන්නාරමේ නිදහසේ කරක්‌ ගසන බව නම් පැහැදිලිය.

මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 32ක්‌ සහභාගී විය. තරගාවලියේ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී මෙය මහවිරු වික්‌ටර් සැමරීම සඳහා යෑයි සංවිධායකයෝ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අවස්‌ථාද තිබී ඇත. මෙවන් තරගාවලියක්‌ ඇරඹීමේදී ජාතික කොඩිය එසවීම, ජාතික ගීය ගායනා කිරීම ආදී දේ සිදුවෙතත් මෙම තරගාවලියේදී එවැනි අනිවාර්ය අංග අමතක කර තිබිණි. ඒ ජාතික කොඩිය ඔසවා මේ රටේ ඒකීය භාවය පිළිගැනීමට මේ කොටි හොල්මන් අකමැති නිසාය.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකිලනාදන් විසින් මෙය මහවිරු වික්‌ටර් සැමරීමේ තරගවාලියක්‌ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට යෙදුණි.

මන්නාරම පාපන්දු ලීගය කොටි සැමරුම් සඳහා මෙසේ සහය දෙද්දී තම මනෝ ඊළාම් රාජ්‍යයට සහය නොදෙන ක්‍රීඩා සමාජ වලට මඩු වලිsගයෙන් තැලීමට කටයුතු කරයි.

උතුරේ ඡන්දය පැවැත්වීමට සතියකට ප්‍රථම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අනුග්‍රහයෙන්, මන්නාරම ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලියක්‌ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද මේ තරගාවලියට සහභාගිවූ බව වාර්තාවේ. සංවිධායකයන් මේ තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය අදාළ අනුමැතියන්ද ලබාගත් බව ඔව්හු පවසති. තරගාවලිය මැනවින් පවත්වා අවසන්a විය. එදින රාත්‍රියේ පැවැති සාදයට නිමිත්ත වූයේ එලෙස සාර්ථක තරගාවලියක්‌ පැවැත්වීමයි. මෙම සාදය අතරමග මන්නාරම පල්ලියේ පියතුමෙකු පරල වෙයි. ‘උඹලා අපිව රවට්‌ටලයි මේ ටූනමන්ට්‌ එක ගැහුවේ. උඹල හමුදාවටයි කඩේ ගියේ. අපේ ජාතිය විනාශ කරපු එවුන්වයි උඹලා ටූනමන්ට්‌ තියලා සැමරුවේ’ යන අදහස එන වාග් මාලාවක්‌ ඒ පියතුමන්ගේ කටින් පිටවද්දී පියතුමන් ඇඳ සිටි ලෝගුව යට ඇති කොටි නගුට ඉබේ වැනිනි. රහසින් පටිගත වූ ඒ වාග් මාලාව අප අතටද පත්විය.

මන්නාරමේ පාපන්දුව සහ පල්ලිය වෙන් කළ නොහැකි තරමට බද්ධ වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ලක්‍ෂ සිය ගණනක්‌ වැය කර ඉදිකළ මන්නාරම් පාපන්දු ක්‍රීඩාංගණය අටවන්නේද පල්ලියට අයත් බිමකය. මන්නාරම් පාපන්දු ලීගයේ කෙරුමෝ වනාහී පල්ලියයි. වෙනත් විදිහකට කියන්නේ නම් මන්නාරමේ පාපන්දුව නටවන්නේ පල්ලිය විසිනි.

කෝපයට පත් එකී පියතුමා සහ කොටි පිල්ලි විසින් මර්දනය ක්‍රියාත්මක කරනු ලැබිණි. ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය නිසි අවසරයකින් තොරව තරගාවලියක්‌ සංවිධානය කළේ යෑයි අභූත චෝදනාවක්‌ නැගුණි. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වන විට ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධාරණය පතා කොළඹට පැමිණියේය. රටේ පාපන්දු ක්‍රීඩාවේ අවසන් තීරක බලය සහිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තමන්ට සාධාරණයක්‌ ඉටු කරනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ. නමුත් පුල්ලි ඇති මන්නාරමේ පාපන්දු ලීගය දිනුවේය.

මෙය ජාතිවාදය මතින් කළ අසාධාරණ චෝදනාවක්‌ බව ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජය සාධක සහිතව පවසා සිටියද පාපන්දු සම්මේලනය කුඩු කෑ එකාගේ චරිතයට පණ පොවමින් මන්නාරම පාපන්දු ලීගයේ කැමැත්ත ඉටුවෙන්නට ඉඩ හැරියේය. පාපන්දු සම්මේලනය කුඩු කෑවේ මන්නාරම පාපන්දු ලීගය සමග එක්‌ව මන්නාරමේ පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී බවද දන්නෝ කියති. (එය එසේ නම්) මන්නාරම ලීගයට එරෙහිව පාපන්දු සම්මේලනය කටක්‌ අරින්නේ කෙසේද?

කෙසේ හෝ රටේ ආණ්‌ඩු පක්‍ෂය සමග එක්‌ව තරගාවලියක්‌ සංවිධානය කර, කොටි හොල්මන් ප්‍රකෝප කිරීමේ වරදට මාස 3ක තහනමක්‌ සහ රුපියල් 30,000ක දඩයක්‌ ශාන්ත ලුසියා ක්‍රීඩා සමාජයට හිමිවන්නේය. පුදුමය කියන්නේ මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී ලංකාව නම් ඒකීය, ස්‌වෛරී රාජ්‍යයේ වීමය.

එකී රාජ්‍යයේ උතුරු පළාතේ ක්‍රීඩා දක්‍ෂයින් අගයමින් වර්ණ රාත්‍රිය පසුගියදා කෝපායිහිදී පැවැත්විණි. මෙහි මූලික න්‍යාය පත්‍රයේ ජාතික ගීය ගැයීම ආදිය විය. මේ රටේ රජයේ වියදමෙන් පැවැති එම උත්සවය ක්‍රියාත්මක වීමේදී ජාතික ගීය ගැයීම ක්‍ෂණිකව අවලංගු විය. ජාතික ගීය ගැයීම වස්‌ කවියක්‌ ලෙසින් දකින පිරිසක්‌ ක්‍රීඩාවේ සිටින බවට එය පැහැදිලි සාක්‍ෂියකි.

උතුරේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ස්‌වභාවය දැන් ඔබට හොඳින් පැහැදිළි වන්නට ඇතැයි සිතමු. එය පැහැදිළිවම ත්‍රස්‌තවාදයේ විෂබීජ නොනැසී පවත්නා එකකි. බෙහෙත් නොදුන්නොත් මේ ලෙඩුන් අද නිදහසේ හුස්‌ම ගන්නා තරුණ ප්‍රජාවට රෝගය නැවත බෝ කරනු ඇත. හෙට දවසේ උතුර නැවත ලෙඩ විය හැක. ක්‍රීඩාව ත්‍රස්‌තවාදයේ මෙවලමක්‌ නොවන බව මේ පල්ලි සහ පුල්ලි වලට වහාම කියා දිය යුත්තේය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2013/12/15/feature07.html

මෙන්න තවත් සක්කිලි දෙමළ ගේම්, මානව හිමිකම් ගැන හිතන මැල්කම් , දෙමළු කඩන මේ ජාතික හිමිකම් ගැන කියන්නේ මොනවාද?


උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙම බෙදුම්වාදි දේශපාලනඥයන් කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

උතුරේ සියලුම පාලන කටයුතු ගෙන යන්නේ පළාත් සභාව මගින් බවත් සිංහ කොඩිය හා කොළඹ රාජ්‍ය නිලධාරීන් පාසල් උත්සවවලට ගෙන්වීමෙන් වළකින ලෙසත් ඔවුන් දන්වා ඇත. රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන එම දේශපාලකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රියාකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

http://www.divaina.com/2013/12/13/news01.html

 


උතුරු පළාත් සභාවෙන් රජයට අභියෝග දෙකක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජයට අභියෝග කරමින් යෝජනා දෙකක්‌ ඒකමතිකව සම්මත කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතා ඉවත්කර ද්‍රවිඩ ජාතිකයකු පත්කරන ලෙසත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ.

ප්‍රභාකරන්ගේ සමීප ඥතියකු වන ජී. සිවාජිලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනා පළාත් සභා මන්ත්‍රී කේ. සරවෙස්‌ටරන් විසින් ස්‌ථිර කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙස උතුරේ පදිංචිකරුවකු පත්කළ යුතු බවද ඉන් ඉල්ලා ඇත.

මේ අතර උතුරු පළාත් සභා ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2013/12/13/news03.html

 

 


ජාතික කොඩියට නිගරු එපා
පළාත් ආණ්‌ඩුකාරවරු දැනුවත් කෙරෙති
සිහි කැඳවීම් චක්‍රලේඛයක්‌ අලුතින් එයි

චමින්ද සිල්වා

ජාතික කොඩියට නිගරු කරමින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා “දිවයින”ට පැවැසීය.

උතුරු පළාත් සභාවට පත්වූ ඇතැම් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් නිල උත්සවවලදී ජාතික කොඩිය හිතාමතාම එසවීමට ක්‍රියා නොකළ අවස්‌ථා ගැනද වාර්තා වන බව ඒ මහතා කියා සිටියේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අමතරව නැවත සිහි කැඳවීමේ චක්‍රලේඛයක්‌ වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රකින බවට ප්‍රතිඥ දී උතුරු පළාත් සභාවට පත්ව සිටින මැති ඇමැතිවරුන් ජාතිවාදී ස්‌වරූපයෙන් ජාතික කොඩියට නිගරු කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා තමාට උපදෙස්‌ දී ඇතැයි අබේකෝන් මහතා පැවැසීය.

ජාතික කොඩිය සියලු ජාතීන් නියෝජනය වන අයුරින් නිර්මාණය කර ඇති බැවින් ජාතික කොඩිය එසවීම පිළිබඳව උතුරේ මහජන නියෝජිතයන් ඒ පිළිබඳව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතු යෑයිද අබේකෝන් මහතා සඳහන් කළේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් ගත යුතු විධිවිධාන පිළිබඳව උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා විසින් එම පළාත්වල මහජන නියෝජිතයන් තවදුරටත් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2013/12/13/news02.html

හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

මැල්කම් රංජිත් සක්කිලියා මෙ නොකියා කියන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නම් පිටරටවල්  මැදිහත් නොවන්න කියා නොවේද? ටී. එන්. ඒ. යනු කොටි සංවිධානයම බව ඔප්පු වී ඇති යුගයේ එය සමඟ කුමන විසඳුම්ද මැල්කම් රදගුරු බල්ලෝ? තෝ මේ හොඳ සිහියෙන්ද?


අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ
– මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ බොරැල්ලේ කොටාපාරේ මැල්කම් පෙදෙසේ කිතුණු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එෙŒරිත අනුශාසනා පත්‍රය ප්‍රකාශයට පත්කරමින් කාදිනල් තුමා එසේ සඳහන් කළහ.

මෙම අනුශාසනා පත්‍රයට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හලාවත රදගුරු වැලන්ස්‌ මැන්දිස්‌, යාපනය රදගුරු තෝමස්‌ සෞන්ද්‍රනායගම්, කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා, කොළඹ සහායක රදගුරු මේරියන් පීරිස්‌, කොළඹ සභාපති රදගුරු මැක්‌ස්‌වල් සිල්වා, මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි, රත්නපුර රදගුරු ක්‌ලීටස්‌ පෙරේරා, ගාල්ල රදගුරු රේමන් කේ. වික්‍රමසිංහ, බදුල්ල රදගුරු වින්ස්‌ටන් එස්‌. ප්‍රනාන්දු, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

එහිදී කාදිනල් තුමා මෙසේද කීහ.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් එය ගෝලීය ප්‍රශ්නයක්‌ කර ගන්නවා. අපිම අපේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිම අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ටී.එන්.ඒ. සහ රජය ක්‍රියාශීලී විය යුතුයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීහ.

අද බන්ධනාගාරවල රැඳවියන් විශාල පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් නොකර තවදුරටත් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔවුන් නිදහස්‌ කිරීම නැතිනම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ කළ යුතුයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම අද නිතරම අසන්නට ලැබෙනවා. විවිධ රජයන් මීට සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන්කරනු ලැබුවද උතුරේ ද්‍රවිඩ ජනසමාජය මුහුණදුන් ගැටලුවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක්‌ ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීම් වලින් කැකෑරෙමින් සිටිනවා.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නැහැ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ක්‍රියාකරනවානම් පිටරටවල් ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

http://www.divaina.com/2013/12/12/news09.html

දිව දෙකේ කොටි රයප්පුවාට තමාගේ පරම සතුරු නාවික හමුදාව අගයා සිටිය නොහැකි වූ වගයි!


නාවික හමුදා සමාජ සත්කාර ව්‍යාපෘතියෙන් මුල්ලිකුලම් ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට පත් කිරීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27 දා) සිදු විය.
මෙම නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ වසර 175 ක්‌ පමණ පැරැණි ස්‌වර්ණාරෝපිත මාතාවගේ දේවස්‌ථානය ප්‍රතිසංස්‌කරණය සහ එහි නව පූජක නිවාසයක්‌ ඉදිකිරීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී.
අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් මෙම ප්‍රතිසංස්‌කරණ හා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
මෙම උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇමතූ මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් ප්‍රදේශවාසී කිතුණු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉටුකරන කාර්යභාරය මහත් සේ අගය කරන බව පැවැසීය.
මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මුසල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මුල්ලිකුලම් ගමේ ධීවරයන් සඳහා නාවික හමුදාව විසින් පරිත්‍යාග කළ ඩිංගි යාත්‍රා 10 ක්‌ භාරදීමද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් මෙහිදී සිදු විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍රීමා කොළඹගේ මහත්මිය හා වයඹ නාවික ආඥපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්‌කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හා නාවික හමුදා නිලධාරීන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 

http://www.divaina.com/2013/09/03/provin04.html

කතෝලික සභාවේ කොටි ලිඟුව අපිට පාන හැඩි දෙමළා රයප්පු ජෝශප්

බෝගහපැලැස්ස පල්ලි අපචාරයේදී මැල්කම් උන්නැහේ කතෝලික සභාවේ පට්ටන්දරය කියමින් ඇඟ බේර ගත්තේ වරදක් කරන අයෙක්ට දඬුවම් දීමට තමා නොපැකිලෙන බව අඟවමිනි. ඈ බොල මැල්කමෝ ………..තොගේ ඔය සභාවේම අලි පුකක් වන හැඩි දෙමළා රයප්පු ජෝශප්, කතෝලික සභාවේ ඇඳුම් නැවතත් උණා දමනවා නොවේද? තොගේ මහලොකු සභාවේ කොටි ලිඟුව දැන්වත් තෝ පිළිගන්නවාද? නැතිනම් කිව්ව ලෙස රයප්පුවාට දඬුවම් කර පොර වෙනවාද? මැල්කම් රංජිත් කාඩිනල් පාහරයෝ මේ ඔබේ වාරයයි.


ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි

දිනසේන රතුගමගේ

පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක්‌ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක්‌ විය යුතු බවයි.

නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.

 

http://www.divaina.com/2013/05/05/news09.html