දිව දෙකේ කොටි රයප්පුවාට තමාගේ පරම සතුරු නාවික හමුදාව අගයා සිටිය නොහැකි වූ වගයි!


නාවික හමුදා සමාජ සත්කාර ව්‍යාපෘතියෙන් මුල්ලිකුලම් ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට පත් කිරීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27 දා) සිදු විය.
මෙම නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ වසර 175 ක්‌ පමණ පැරැණි ස්‌වර්ණාරෝපිත මාතාවගේ දේවස්‌ථානය ප්‍රතිසංස්‌කරණය සහ එහි නව පූජක නිවාසයක්‌ ඉදිකිරීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී.
අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් මෙම ප්‍රතිසංස්‌කරණ හා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
මෙම උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇමතූ මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් ප්‍රදේශවාසී කිතුණු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉටුකරන කාර්යභාරය මහත් සේ අගය කරන බව පැවැසීය.
මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මුසල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මුල්ලිකුලම් ගමේ ධීවරයන් සඳහා නාවික හමුදාව විසින් පරිත්‍යාග කළ ඩිංගි යාත්‍රා 10 ක්‌ භාරදීමද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් මෙහිදී සිදු විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍රීමා කොළඹගේ මහත්මිය හා වයඹ නාවික ආඥපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්‌කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හා නාවික හමුදා නිලධාරීන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 

http://www.divaina.com/2013/09/03/provin04.html

Advertisements

කතෝලික සභාවේ කොටි ලිඟුව අපිට පාන හැඩි දෙමළා රයප්පු ජෝශප්

බෝගහපැලැස්ස පල්ලි අපචාරයේදී මැල්කම් උන්නැහේ කතෝලික සභාවේ පට්ටන්දරය කියමින් ඇඟ බේර ගත්තේ වරදක් කරන අයෙක්ට දඬුවම් දීමට තමා නොපැකිලෙන බව අඟවමිනි. ඈ බොල මැල්කමෝ ………..තොගේ ඔය සභාවේම අලි පුකක් වන හැඩි දෙමළා රයප්පු ජෝශප්, කතෝලික සභාවේ ඇඳුම් නැවතත් උණා දමනවා නොවේද? තොගේ මහලොකු සභාවේ කොටි ලිඟුව දැන්වත් තෝ පිළිගන්නවාද? නැතිනම් කිව්ව ලෙස රයප්පුවාට දඬුවම් කර පොර වෙනවාද? මැල්කම් රංජිත් කාඩිනල් පාහරයෝ මේ ඔබේ වාරයයි.


ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි

දිනසේන රතුගමගේ

පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක්‌ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක්‌ විය යුතු බවයි.

නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.

 

http://www.divaina.com/2013/05/05/news09.html

 

අන්‍යාගම්කරණ වැළැක්වීමේ පනතට ඉත සිතින් විරුද්ධ වූ, මෙතෙක් පාස්ටර්ලාට එරෙහිව කෙළ බිඳක් නොහෙලූ “අති උතුම්” මැල්කම් ජඩයා තිස්සේදී නිරුවත් වූ පල්ලි අන්තවාදය හමුවේ සිය අත් පිසදාගැනීමට උත්සාහ කල වගයි.


බෝගහපැලැස්‌ස ළමා නිවාසයට
කතෝලික සභාවේ සම්බන්ධයක්‌ නෑ

මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

එක එක කණ්‌ඩායම් සිදුකරන ක්‍රියාවන් සඳහා වගකීම කතෝලික සභාවට බැර කිරීම අසාධාරණයක්‌ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කරති. තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද පාස්‌ටර්ලා ලෙස හඳුන්වන පුද්ගලයන් කතෝලික සභාවේ නැති අතර එහි සිටින්නේ පියතුමන්ලා පමණක්‌ බවද කාදිනල්තුමා පවසයි. කතෝලික සභාවට අයත් ස්‌ථානයකින් වැරැද්දක්‌ සිදුවුව හොත් ඊට නිසි දඬුවම් පමුණුවන බව සඳහන් කර සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික සභාව නිසි විනයක්‌ මත ක්‍රියාකරන බවද බෝගහපැලැස්‌ස ළමා නිවාසය පිළිබඳ චෝදනා කතෝලික සභාවට බාර නොකරන ලෙසද ඉල්ලා සිටී.

http://www.divaina.com/2013/04/09/news11.html

අනේ කාඩිනල් තුමෝ, රයප්පුවා මුළු ලෝකෙටම පේන්න දෙමළ අත්වාදයට උඩ ගෙඩි දෙමින් රටේ ඊළාම් ජාතිවාදී ක්‍රියා උසිගන්වන විට මේ කියන අයුරින් අයුරින් දඬුවම් කිරීමට තොගේ කොන්ද පණ නැතිද? නැතිනම් තොගේ කාඩිනල් පට්ටම වතිකානුවෙන් උදුරා ගනීවි යැයි බයද? කතෝලික සභාවේ එම ඊළාම් සිහිනය තෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? උඹ හොරුත් සමඟ අමු හෙළුවෙන් බව තොට තේරෙන්නෙම නැතිද?

26 තෙක් බලා සිටිමු, කොටි මැල්කම්ගේ සහචර ඇමතියෝ කවුද කියා…


මැල්කම් රංජිත් කාදිනල්තුමා 26දා වතිකානුවට

නෝමන් පලිහවඩන

16 වැනි බෙනඩික්‌ට්‌ පාප්තුමා ලබන 28 වැනි දින විශ්‍රාම ගන්නා උත්සවයට සහභාගිවීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ලබන 26 වැනිදා වතිකානුව බලා පිටත්ව යනු ඇත.

පාප්තුමාගේ අවසන් දේව මෙහෙය මෙදින පැවැත්වෙන අතර කිතුනු බැතිමතුන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වනු ඇත.

මෙම උත්සවයට ශ්‍රී ලංකාවෙන් මැති ඇමැතිවරුන් කීපදෙනකු සහභාගිවීමට නියමිතය.

නව පාප්තුමා පත්කරනා තෙක්‌ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේ රැඳී සිටිනු ඇත.

http://www.divaina.com/2013/02/22/news14.html

රයප්පුවා ලව්වා රජයේ පුකට පිහියෙන් අන්නන කාඩිනල් මැති සබයේ ආතල් ගත් වගයි

රනිල් පොන්සි ගේ උත්සාහය ඵල දරා කාඩිනල් මැති සබයේ ආතල් ගත් පුවත

 


අගරදගුරු ඇතුළු රදගුරුවරු රැසක්‌ ඊයේ මැති සබයට

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්

සොළොස්‌ වැනි බෙනඩික්‌ පාප් වහන්සේගේ සේවය අගයමින් ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්‌ථාව දැකබලා ගැනීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරු පිරිසක්‌ පැමිණ සිටියහ.

කථානායක ගැලරියේ සිට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, රදගුරුවරු සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද ඊට අමතරව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද මෙම සාකච්ඡාව දැකබලා ගත්හ.
ඉස්‌ලාම් සහ හින්දු පූජකවරු මෙන්ම රාජ්‍ය නිලධාරීහු ගැලරියේ සිට පාප් වහන්සේ පිළිබඳ ඇගයීමේ යෝජනාව සාකච්ඡා කරන අයුරු දැක බලා ගත්හ. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති තනතුර දරන රදගුරු වරයාද මෙම අවස්‌ථාවේ ගැලරියේ සිටියේය.

ඇමැති මර්වින් සිල්වා මහතා කථානායක ගැලරියට පැමිණ මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු රදගුරුවරුන් වෙත තම ආචාරය පුද කළේය.

http://www.divaina.com/2013/02/21/news10.html

 

කතෝලික විලාසිතාවට රටට/රජයට කළගුණ දැක්වීම් වස් රයප්පුවා ලව්වා රජයේ පුකට පිහියෙන් අන්නන පුවත


මන්නාරම් රදගුරු ප්‍රමුඛ පූජකවරුන් 132 කගෙන් නවි පිල්ලේට සංදේශයක්‌

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාකාරි පියවරක්‌ ගන්නැයි මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජකවරුන් 132 දෙනකු නවි පිල්ලේ වෙත සංදේශයන් යවමින් ඉල්ලා ඇත.

ද්‍රවිඩ ජනතාව දසදහස්‌ ගණනක්‌ අතුරුදන් හෝ ඝාතනයට ලක්‌වී ඇති අතර ද්‍රවිඩයන්ගේ අනන්‍යතාව විනාශවන බවත් ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදිය යුතු බවත් එම සංදේශයේ දක්‌වා තිබේ.

එසේම ශ්‍රී ලංකාව විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසත් යුද්ධයේ දී සිදුවූ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර කොමිසමක්‌ පත්කරන ලෙසත් ඉන් ඉල්ලා ඇත. මේ හැර නවි පිල්ලේගේ වාර්තාව තමන් පිළිගන්නා බවද එම පිරිස සිය සංදේශයේ දක්‌වා ඇත.

http://www.divaina.com/2013/02/21/news20.html

ලේ පාටට ලෝගු අඳින කොටි මැල්කම්, පාප් තනතුරු ඡන්දෙට සහභාගී වීමට නියමිතයි.


නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට
ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි

නෝමන් පලිහවඩන

16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ට්‌ පාප් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් පසු අලුතින් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්දයට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද සහභාගි වෙති.

මෙම පාප් තනතුර සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනකු ඉදිරිපත් වෙනු ඇත.

ඉතාලියෙන් පමණක්‌ කාදිනල්වරු 21 දෙනෙකු සහභාගි වෙන බව කොළඹ අගරදගුරු මැදුරේ ආරංචි මාර්ග කියයි.

මීට පෙර පාප් තනතුරුවලට පත්වූ වැඩි දෙනෙකු සුදු ජාතිකයෝ වීම නිසා මෙවර පාප් තේරීමේදී නව මුහුණුවරක්‌ ගැනීමට බොහෝදුරට ඉඩ ඇත.

නව පාප් වහන්සේ තෝරා ගැනීම පාස්‌කුවට කලින් සිදුවිය හැකි බව අගරදගුරු මැදුර කියයි.

නව පාප්තුමන් තෝරා පත්කර ගන්නා අවස්‌ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉදිරි සතියේ රෝමය බලා පිටත්වෙනු ඇත.

පාප් තනතුර සඳහා වන ඡන්දයට කාදිනල්වරු සහභාගි වෙන රටවල් අතරින් යුරෝපයෙන් 61 දෙනෙකුද, ලතින් ඇමරිකාවෙන් 19 දෙනකුද, උතුරු ඇමරිකාවෙන්ද 14 දෙනෙකුද, අප්‍රිකාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද, ආසියාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද ඉදිරිපත් වෙති. මෙම 11 දෙනාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා අයත් වෙති.

 

http://www.divaina.com/2013/02/13/news06.html

අපිට උතුම් හෙළ රණ විරුවන් වහ කදුරු සේ දකින මැල්කම් රංජිත් පාපතරයා

උගත් පාඩම් කොමිසම හමුවේ බොරු කප්පරක් දෙසා බෑවේ මුගේ අනුදැනුම සහිතව රයප්පු ජෝෂප් නම් අන්තවාදී ද්‍රවිඩ කොටි පාදිලියායි. මේකුන්ට වඳින සියල්ලෝම තේරුම් ගත යුත්තේ උන් කොටි රයප්පුවාටත් වඩා පහත් බව නොවේද? මැල්කම් පාදිලියා අපි අසා ඇති කාලය පුරාම කොටින්ට දර දිය ඇද්ද නින්දිතයෙකි. හේතුව ඉතා පැහැදිළිය. ත්‍රස්ථ නායක ප්‍රභාකරන් හොඳ කතෝලිකයෙකි. ශ්‍රී ලංකා ආණ්ඩුව සිංහල බෞද්ධ එකකි. සතර අගති (ඡන්ද-ද්වේෂ-භය-මෝහ) පාලනයේ කෙල පැමිණි වතිකානුවේ නින්දිත උපදෙස නම් කතෝලික ත්‍රස්ථයා මානුෂීය ආණ්ඩුවකට වඩා උසස් යන්නයි.

ආණ්ඩුව තුල සියළු රැකවරණ ලබා ගනිමින් එයටම විරුද්ධ වීමට මැල්කම්ට හැකි වී ඇත්තේ බෞද්ධයාගේ සතුරාටත් ඇති මෛත්‍රිය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම නිසාය. උගත් පාඩම් නිර්දේශ යනු අවියෙන් ලබා ගැනුමට නොහැකි වූ ඊලමට නීත්‍යානුකූල ප්‍රවේශයයි. එය ඒක පාර්ශවිකව පාලු ගෙයි වළං බිඳිමින් කල උගත් පාඩම් කෝළම ලොවට පෙන්වූ සත්‍යයි. එය අගයන එකා තරම් ජාති ද්‍රෝහී පාපතර කොටි ගැත්තෙක් තවත් සිටිය නොහැක. මැල්කම් එයත් අඩු නැතිවම කරන හැටි අපූරුයි නේද? කතෝලික සිංහලයිනී ඔබගේ අධ්‍යාත්මික නායකයා ගැන නම් අපිට බොහෝම ලැජ්ජයි…. කෙසේ නමුත් මැල්කම්ට වඩා ඔබ ජාති මාමක බව අපි විශ්වාස කරමු. බෞද්ධ අපි කතෝලික ඔබට ඇති ලේ සම්බන්ධය කෲර මිසදිටුවෙක් අල්ලාගෙන සිටින කුරුස කෑල්ලකට වඩා බලවත් එකකි. ලැජ්ජාවෙන් පීඩනයට පත්විය යුතු නොවේ ඔබගේම ලේ නෑයන්ට ඔබේ ඇස් පනාපිට ද්‍රෝහී වන ලංකා පල්ලිය සහ මුලින් අත්හැරීමට කාලයයි. ජාති මාමක ඔබේ හදවතට ද්‍රෝහී නොවී වාසනාවන්ත බෞද්ධ ප්‍රතිපදාවට පිවිස මෙලොව පරලොව දෙකම ජයගන්න. ඒ දෙකම වනසන කතෝලික ආගමට හේතු සහිතව සමුදෙන්න. ඔබ හඳුනන සියළු කතෝලිකයන්ට වටහා දෙමින් එම උගුලෙන් ගලවාගන්න. ඔවුන්ට කළ්‍යාන මිත්‍රයෙක් වන්න.


හමුදා නිල ඇඳුමට ඇති බිය සාමාන්‍ය ජනජීවිතයට බාධාවක්‌
– මැල්කම් කාදිනල් රංජිත් තුමා

සිරිමන්ත රත්නසේකර

යළි පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඇතැම් ප්‍රදේශවල හමුදා සාමාජිකයන් කටයුතු කරන ආකාරය හදවතට මහත් සැනසීමක්‌ වුවද හමුදා නිල ඇඳුමට ඇති බිය සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමෙහිලා අවහිරයක්‌ වී ඇති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් තුමා සඳහන් කරති.

එහෙයින් ඉතා ඉක්‌මනින් හා කඩිනමින් පළාත් පාලන ක්‍රියාදාමයන් සහ උතුරු පළාත් සභාව යළි පිහිටුවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කරන එතුමන් යළි පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දැක්‌ම නොමැතිවීම කනස්‌සල්ලට කරුණක්‌ බවත් ප්‍රකාශ කරති.

උතුරේ සහ නැගෙනහිර පීඩාවට පත් ජනතාවගේ මතය සහ හදවත සුවපත් කිරීම සඳහා තවත් බොහෝ දැ කළ යුතුව ඇති බවත් සඳහන් කරන මැල්කම් කාදිනල් රංජිත් තුමා ඔවුන් පෙළෙන දුක්‌ගැණිවලින් එතෙර වන්න මඟක්‌ තිබිය යුතු බවත් සඳහන් කරයි.

උගත් පාඩම් ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ යළි සමගිවීමේ ක්‍රියාවලියට වඩාත් බරපතළ ලෙස යොදා ගත යුතුව ඇති බවත් එමගින් උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යqහය වඩා ශක්‌තිමත් කර ගෞරවනීය දේශපාලන විසඳුමක්‌ ඔස්‌සේ සැබෑ එකමුතුවක්‌ තහවුරු කිරීමට අවකාශ සැලසෙන බවත් පවසති.

 

http://www.divaina.com/2013/01/26/news28.html