හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

මැල්කම් රංජිත් සක්කිලියා මෙ නොකියා කියන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නම් පිටරටවල්  මැදිහත් නොවන්න කියා නොවේද? ටී. එන්. ඒ. යනු කොටි සංවිධානයම බව ඔප්පු වී ඇති යුගයේ එය සමඟ කුමන විසඳුම්ද මැල්කම් රදගුරු බල්ලෝ? තෝ මේ හොඳ සිහියෙන්ද?


අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ
– මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ බොරැල්ලේ කොටාපාරේ මැල්කම් පෙදෙසේ කිතුණු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එෙŒරිත අනුශාසනා පත්‍රය ප්‍රකාශයට පත්කරමින් කාදිනල් තුමා එසේ සඳහන් කළහ.

මෙම අනුශාසනා පත්‍රයට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හලාවත රදගුරු වැලන්ස්‌ මැන්දිස්‌, යාපනය රදගුරු තෝමස්‌ සෞන්ද්‍රනායගම්, කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා, කොළඹ සහායක රදගුරු මේරියන් පීරිස්‌, කොළඹ සභාපති රදගුරු මැක්‌ස්‌වල් සිල්වා, මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි, රත්නපුර රදගුරු ක්‌ලීටස්‌ පෙරේරා, ගාල්ල රදගුරු රේමන් කේ. වික්‍රමසිංහ, බදුල්ල රදගුරු වින්ස්‌ටන් එස්‌. ප්‍රනාන්දු, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

එහිදී කාදිනල් තුමා මෙසේද කීහ.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් එය ගෝලීය ප්‍රශ්නයක්‌ කර ගන්නවා. අපිම අපේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිම අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ටී.එන්.ඒ. සහ රජය ක්‍රියාශීලී විය යුතුයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීහ.

අද බන්ධනාගාරවල රැඳවියන් විශාල පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් නොකර තවදුරටත් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔවුන් නිදහස්‌ කිරීම නැතිනම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ කළ යුතුයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම අද නිතරම අසන්නට ලැබෙනවා. විවිධ රජයන් මීට සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන්කරනු ලැබුවද උතුරේ ද්‍රවිඩ ජනසමාජය මුහුණදුන් ගැටලුවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක්‌ ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීම් වලින් කැකෑරෙමින් සිටිනවා.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නැහැ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ක්‍රියාකරනවානම් පිටරටවල් ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

http://www.divaina.com/2013/12/12/news09.html

Advertisements

කතෝලික ශ්‍රී ලංකා විරෝධි කොටි ජාතිවාදයේ දුගඳ ගැන ජේසු හෙළයන්ට විලි ලැජ්ජාවක් ඇත්තේම නැතිද?


උතුරේ උද්ඝෝෂණ පිටුපස ඇති ආගමික හස්‌තය කාගේද?

ප්‍රභාකරන්ට අවසන් වරට මහවිරු කතාවක්‌ කරන්නට ලැබුණේ 2008 වසරේ නොවැම්බර් මාසයේදීය. එය ඊනියා දෙමළ නාසිවාදියාගේ 19 වැනි මහවිරු දින කථාව විය. ඒ මහවිරු කථාව කරන විට කොටි සංවිධානයට හතර අතින්ම ප්‍රහාර එල්ල වන ඊළාම් යුදසමයේ උග්‍රතම අවස්‌ථාවක්‌ විය. 2008 නොවැම්බර් වන විට හමුදාව කිලිනොච්චිය ආසන්නයටම පැමිණ තිබිණි. සිය අවසන් මහවිරු ප්‍රකාශය කරමින් ප්‍රභාකරන් ආයාචනා කළේ කාටද? ඒ ඉන්දියානු ආණ්‌ඩුවටය. 1987 දී මෙන් නැවතත් තමන්ගේ පණ බේරාදීමට ඉන්දියාව ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්‍ෂාව පෙරදැරිව මේ ත්‍රස්‌ත නායකයා ඉන්දියාව අපේ මිත්‍රයෙක්‌. අපි ඔබලාට එරෙහි වන්නේ නැතැයි සිය මහාවීර දේශනයෙන් ආයාචනා කර තිබිණි. නමුත් මේ ප්‍රකාශය ගැන හිතන්නවත් දිල්ලියට අස්‌වැසිල්ලක්‌ නොවුණේ මහවිරු කථාව ලොවපුරා ප්‍රචාරය වීමට පැය 20 කට කලින් අඡ්මාල් කසාබ් ඇතුළු දසදෙනකු පැමිණ මුම්බායි නුවරට දැවැන්ත ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කිරීම නිසාය.
මුම්බායි ප්‍රහාරයත් සමඟ කිලිනොච්චියේ සිදුවන්නේ කුමක්‌දැයි බලා සිටි දිල්ලි බලධාරීන්ට වහාම සිය අදහස්‌ වෙනස්‌ කර ගැනීමට සිදුවිය. ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ගේ ඇස්‌ රතු කරමින් එල්ල වූ මේ ප්‍රහාරය නිසා කොටි ත්‍රස්‌තයන් මර්දනය නවත්වන්නැයි ආයාචනා කිරීමට දිල්ලි ආණ්‌ඩුවට සදාචාරාත්මක හැකියාවක්‌ උදා වී නොතිබිණි. මුම්බායි ප්‍රහාරය මෙරට ත්‍රස්‌ත මර්දන කටයුතුවලට වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ විය. මුම්බායි ප්‍රහාරයට පැමිණි ත්‍රස්‌තවාදීන් දසදෙනාගෙන් නමයක්‌ මරාදමා තවත් එක්‌ අයෙක්‌ අත්අඩංගුවට ගෙන මේ මෙහෙයුම අවසන් කිරීමට ඉන්දීය ආරක්‍ෂක අංශවලට පැය හැටක්‌ ගත විය. එනිසාම තමන්ගේ ආරක්‍ෂක අංශවල ක්‍රියාකාරිත්වයේ වේගවත්භාවය ගැන වහාම සොයා බැලීමට “සින් – සෝනියා” යුවලට සිදුවූ නිසා කිලිනොච්චිය – මුලතිව් ප්‍රදේශවලට එල්ලවන ගුවන් ප්‍රහාර හෝ ෂෙල් ප්‍රහාර එතරම් වැදගත් නොවීය.
මීට වසර පහ හයකට පෙර නම් දකුණේ ආණ්‌ඩුවත් සිංහල ජනතාවත් වන්නියේ සැඟවී සිටින ත්‍රස්‌ත නායකයා පවසන්නේ කුමක්‌දැයි යන්න පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරති. ත්‍රස්‌තයකුගේ ප්‍රකාශයකට ආණ්‌ඩුවක්‌ ජනතාවත් සසල වීම සැබවින්ම දීනකමකි. නමුත් ඒ අඳුරු යුගයේ මේ ඊනියා මහාවීර ප්‍රකාශය නිසා සමස්‌ත සමාජයම දීනත්වයට පත්කර තිබිණි. අද, මේ ප්‍රකාශ කළ අයත් ඒවා ලොව පුරා ප්‍රචාරය කරමින් ඒ ගැන විග්‍රහ කළ අයත් දක්‌නට නැත. 2009 ජනවාරි 02 වැනිදා කිලිනොච්චිය අපේ හමුදා මගින් නැවත අත්පත් කර ගන්නා විටම මහාවීර කතා යළි ඇසේද යන ප්‍රශ්නය මා සිත තුළට නැඟිණි. යුද්ධය නිම වී වසර හතරකට අධිකය. එදා මහාවීර දිනය නිසා රටම භීතියට පත්ව තිබූ ආකාරය අප අමතක කළ යුතු නැත. ඒ අඳුරු අතීතය ඉක්‌මනින්ම අමතක කළහොත් අප අකෘතඥයින් වන බව පැහැදිලිව සටහන් කළ යුතුය. රට ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීමට කටයුතු කළ දේශපාලන නායකත්වයත් රණවිරුවනුත් අප කිසිදිනක අමතක කළ යුතු නැත. මේ යුද්ධයේදී හමුදා සෙබළුන් විසිපන්දහසක්‌ දිවි පිදූ බවත් එනිසා මේ නොවැම්බර් 27 වැනිදා මහාවීර ප්‍රකාශය ගුවන්ගත නොවූ බවත් අප තරයේ සිත්හි තබාගත යුතුව ඇත.
ප්‍රභාකරන් මහවිරු කථාව ගැන මේ සටහන තබන්නට සිහිවුණේ මන්ද? ඉකුත් අඟහරුවාදා දිනයේ දෙමළ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් විසින් ප්‍රභාකරන් ජාතික වීරයකු හා විමුක්‌තිකාමියකු යෑයි පවසමින් කළ කථාව පිළිබඳව දැඩි ආන්දොaලනයක්‌ ඇතිවූ නිසාය. ශ්‍රීධරන් යනු මියගිය කොටින්ට කෙසේ හෝ යළි පණදීමට උත්සාහ කරන දෙමළ ජාතිවාදියකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුරා විනාඩි 30 ක්‌ පමණ කොලයක්‌ බලාගෙන ප්‍රභාකරන්ගේ ගුණ වර්ණනාව සඳහා මොහු සිය පාර්ලිමේන්තු කථාව වෙන්කිරීම ගැන ආණ්‌ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුද දැඩි සේ විරෝධය දක්‌වන්නට වූහ. මීට පෙරද අවස්‌ථා කිහිපයකම දෙමළ සන්ධාන මන්ත්‍රීවරු ප්‍රභාකරන් දෙවියකු යෑයි පවසමින් ආරක්‍ෂක හමුදාවන්ට තර්ජනය කළ අවස්‌ථා අපට මතකය. යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. ගඡේන්ද්‍රන් මන්ත්‍රීවරයා මීට වසර ගණනාවකට ඉහතද යාපනයේ සිටින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හතළිස්‌දහසක්‌ මිනී පෙට්‌ටිවලින් දකුණට එවන බවට කළ ප්‍රකාශය නිසා ද එදා පාර්ලිමේන්තුව එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය. වසරින් වසර විවිධ පුද්ගලයෝ ප්‍රභාකරන් පිම්බීම සඳහා විවිධ කතා පවත්වති. මෙවර ඒ නාටකය රඟපෑවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාය. ඇත්තෙන්ම දෙමළ බහුතරය පවා ප්‍රභාකරන් ජාතික වීරයකු ලෙස පිළිගන්නේද යන්න ප්‍රශ්නයකි. 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් මළවුන් අතරට ගිය නිසාම එදා පටන් දෙමළ ජීවිත ආරක්‍ෂා විය. 1983 සිට ඇති වූ ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නිසා වැඩියෙන්ම පීඩාවට පත්වූයේද, වැඩියෙන් මරණයට පත්වූයේද දෙමළ ජනතාව යන්න ප්‍රකට කරුණකි.
ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක්‌ද මහවිරු දිනය සමරා මලින් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌ත කැලට උපහාර පිදූ බවට තොරතුරු ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබිණි. ඇත්තෙන්ම රටේ නීතියට පටහැනිව මියගිය ත්‍රස්‌තයන් ලංකාවට ෙද්‍රdaහී වූවන් සමරන පුද්ගලයන්, කණ්‌ඩායම්වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මන්නාරමේ කතෝලික පූජකයන් ගණනාවක්‌ම යළිත් වරක්‌ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණයක්‌ අරඹා ඇත. මොවුන් මියගිය කොටින්ගේ ඡායාරූප රැගෙන පෙළපාලි යන අයුරුත් ඒවා චැනල් ෙµda මාධ්‍යවේදීන් විසින් වීඩියෝ කරන අයුරුත් ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළ වී තිබිණි. ඇත්තෙන්ම රායප්පු ජෝශප් රදගුරුවරයාගේ මග යමින් රටේ නැවත අවුලක්‌ ඇතිකිරීමට උත්සාහ කරන මේ දෙමළ කතෝලික කුමන්ත්‍රණය ගැනත් රජය වහා අවධානය යොමුකළ යුතුයි.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාප් වහන්සේට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමත් සමඟම මන්නාරමේ දෙමළ කතෝලික පූජකයෙක්‌ වහා කුපිත වී ඇති බව පැහැදිලිය. මේ පිරිසට යාපනයේ ක්‍රියාත්මක වන කතෝලික පූජකවරුන් පිරිසක්‌ද සම්බන්ධ වී ඇත. චැනල් ෙµda මාධ්‍යවේදීන් හමුවේ යුද අපරාධ පිළිබඳ ගතු කීම සඳහා දෙමළ වැසියන් ඉදිරිපත් කරනු ලැබුවේ මන්නාරමේ ජූඩ් බාසිල් සුසෙයි නම් පූජකයායි.
දෙමළ වැසියන් විවිධ ප්‍රශ්න මත උද්ඝෝෂණය කිරීම වැළැක්‌විය නොහැක. එහෙත් ශ්‍රී ලංකා විරෝධි සෑම උද්ඝෝෂණයකම ප්‍රධානත්වය ගන්නේ දෙමළ කතෝලික පූජකයන්ය. අප කිසිවිටක හින්දු පූජකයන් මේ උද්ඝෝෂණවල දැක නැත. බ්‍රිතාන්‍ය අගමැති යාපනයේ සංචාරය කරන විට ඒ රාජ්‍ය නායක වාහන පෙළ ඉදිරියේ වියරුවෙන් මෙන් කෑගැසූ දෙමළ මවුවරුන්ගේ උද්ඝෝෂණය පිටුපස සිටියේද මේ පූජකයන්මය. එසේ නම් කොළඹ සිටින කතෝලික නායකයන් මේ ගැන කියන්නේ කුමක්‌ද? පාප් වහන්සේ ලංකාවට පැමිණි පසු මේ දෙමළ පූජකයන්ගේ දුක්‌ගැනවිලි අසන්නට උතුරේ සංචාරය කරයිද? මේ කුමන්ත්‍රණය ගැන සැවොම අවදියෙන් සිටිය යුතුය. නැත්නම් එය නවි පිල්ලේගේ හෝ ඩේවිඩ් කැමරන්ගේ ලංකා විරෝධී කුමන්ත්‍රණවලට වඩා උග්‍ර වනු ඇත.
චතුර පමුණුව

 

http://www.divaina.com/2013/12/01/feature12.html

 

මෙවන් නින්දිත ආගමක් විලි ලැජ්ජාවක් ඇති සිංහළයෙක් නම් කිසි සේත් ඇදහීමක් නොකරනු ඇත. තම වර්ගයාට/රටට මහදවල් පිටුපාන කතෝලික ලබ්ධිය අනුගමනය කිරීම හරියටම තම බිරිය පාප මිතුරෙක් ලවා දූෂණය කරවනා නපුංසක සවාමියෙක් සිහි ගන්වයි. පෞර්ෂයක් ඇති අයෙක් නම් එවන් නින්දිත කමකට ඉඩ තබනවා වෙනුවට පාප මිතුරා නසා දමයි. මෙය තේරුම් ගෙන කතෝලික ආගමට පයින් නොගහන කතෝලික සිංහල පොන්නයන්ට මොන පෞර්ෂයක්ද?

 

දිව දෙකේ කොටි රයප්පුවාට තමාගේ පරම සතුරු නාවික හමුදාව අගයා සිටිය නොහැකි වූ වගයි!


නාවික හමුදා සමාජ සත්කාර ව්‍යාපෘතියෙන් මුල්ලිකුලම් ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 26 ක්‌ ජනතා අයිතියට පත් කිරීම ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27 දා) සිදු විය.
මෙම නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ වසර 175 ක්‌ පමණ පැරැණි ස්‌වර්ණාරෝපිත මාතාවගේ දේවස්‌ථානය ප්‍රතිසංස්‌කරණය සහ එහි නව පූජක නිවාසයක්‌ ඉදිකිරීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී.
අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් මෙම ප්‍රතිසංස්‌කරණ හා ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
මෙම උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇමතූ මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව විසින් ප්‍රදේශවාසී කිතුණු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉටුකරන කාර්යභාරය මහත් සේ අගය කරන බව පැවැසීය.
මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මුසල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මුල්ලිකුලම් ගමේ ධීවරයන් සඳහා නාවික හමුදාව විසින් පරිත්‍යාග කළ ඩිංගි යාත්‍රා 10 ක්‌ භාරදීමද ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් මෙහිදී සිදු විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශ්‍රීමා කොළඹගේ මහත්මිය හා වයඹ නාවික ආඥපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්‌කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හා නාවික හමුදා නිලධාරීන් රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 

http://www.divaina.com/2013/09/03/provin04.html

කතෝලික සභාවේ කොටි ලිඟුව අපිට පාන හැඩි දෙමළා රයප්පු ජෝශප්

බෝගහපැලැස්ස පල්ලි අපචාරයේදී මැල්කම් උන්නැහේ කතෝලික සභාවේ පට්ටන්දරය කියමින් ඇඟ බේර ගත්තේ වරදක් කරන අයෙක්ට දඬුවම් දීමට තමා නොපැකිලෙන බව අඟවමිනි. ඈ බොල මැල්කමෝ ………..තොගේ ඔය සභාවේම අලි පුකක් වන හැඩි දෙමළා රයප්පු ජෝශප්, කතෝලික සභාවේ ඇඳුම් නැවතත් උණා දමනවා නොවේද? තොගේ මහලොකු සභාවේ කොටි ලිඟුව දැන්වත් තෝ පිළිගන්නවාද? නැතිනම් කිව්ව ලෙස රයප්පුවාට දඬුවම් කර පොර වෙනවාද? මැල්කම් රංජිත් කාඩිනල් පාහරයෝ මේ ඔබේ වාරයයි.


ටී.එන්.ඒ. රැකගන්න රායප්පු ජෝෂප් රදගුරු එයි

දිනසේන රතුගමගේ

පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක්‌ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට්‌ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.

දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක්‌ පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක්‌ විය යුතු බවයි.

නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.

 

http://www.divaina.com/2013/05/05/news09.html

 

අන්‍යාගම්කරණ වැළැක්වීමේ පනතට ඉත සිතින් විරුද්ධ වූ, මෙතෙක් පාස්ටර්ලාට එරෙහිව කෙළ බිඳක් නොහෙලූ “අති උතුම්” මැල්කම් ජඩයා තිස්සේදී නිරුවත් වූ පල්ලි අන්තවාදය හමුවේ සිය අත් පිසදාගැනීමට උත්සාහ කල වගයි.


බෝගහපැලැස්‌ස ළමා නිවාසයට
කතෝලික සභාවේ සම්බන්ධයක්‌ නෑ

මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

එක එක කණ්‌ඩායම් සිදුකරන ක්‍රියාවන් සඳහා වගකීම කතෝලික සභාවට බැර කිරීම අසාධාරණයක්‌ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කරති. තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ද පාස්‌ටර්ලා ලෙස හඳුන්වන පුද්ගලයන් කතෝලික සභාවේ නැති අතර එහි සිටින්නේ පියතුමන්ලා පමණක්‌ බවද කාදිනල්තුමා පවසයි. කතෝලික සභාවට අයත් ස්‌ථානයකින් වැරැද්දක්‌ සිදුවුව හොත් ඊට නිසි දඬුවම් පමුණුවන බව සඳහන් කර සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික සභාව නිසි විනයක්‌ මත ක්‍රියාකරන බවද බෝගහපැලැස්‌ස ළමා නිවාසය පිළිබඳ චෝදනා කතෝලික සභාවට බාර නොකරන ලෙසද ඉල්ලා සිටී.

http://www.divaina.com/2013/04/09/news11.html

අනේ කාඩිනල් තුමෝ, රයප්පුවා මුළු ලෝකෙටම පේන්න දෙමළ අත්වාදයට උඩ ගෙඩි දෙමින් රටේ ඊළාම් ජාතිවාදී ක්‍රියා උසිගන්වන විට මේ කියන අයුරින් අයුරින් දඬුවම් කිරීමට තොගේ කොන්ද පණ නැතිද? නැතිනම් තොගේ කාඩිනල් පට්ටම වතිකානුවෙන් උදුරා ගනීවි යැයි බයද? කතෝලික සභාවේ එම ඊළාම් සිහිනය තෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේද? උඹ හොරුත් සමඟ අමු හෙළුවෙන් බව තොට තේරෙන්නෙම නැතිද?

රයප්පුවා හා ජයලත් රටට එරෙහි වල් බූරු මිෂන් එකක


මන්නාරම රදගුරු සහ
මන්ත්‍රී ජයලත් කොටි රැඳවියන් හමු වෙති

චමින්ද සිල්වා – සමන් ගමගේ

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පසුගිය සිකුරාදා (01 වැනිදා) මැගසින් සහ වැලිකඩ කාන්තා අංශයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දරුණු ගණයේ රැඳවියන් කිහිප දෙනකු හමුවී ඇත.

මෙහිදී රදගුරුවරයා සහ එම එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරයා සහ රදගුරුවරයා මැගසින් බන්ධනාගාරයට සහ වැලිකඩ කාන්තා අංශයට පැමිණ හමුවූ කොටි සාමාජිකයන් අතර නගර සභා පිටියේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව එම ස්‌ථානයට රැගෙන ආ “රඝූපති ෂර්මා වසන්ති” සහ ඇගේ සැමියා වන “ෂර්මා” නමැත්තා, දෙහිවලදී දුම්රිය තුළ බෝම්බ පිපිරීම සැලසුම් කළ “කිලිමගර්”, ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව රැගෙන ආ “සත්‍යශීලා” සහ කළුතර බන්ධනාගාර ය තුළදී ඩග්ලස්‌ දේවානන්දා ඇමැතිවරයාට ගලකින් හිසට පහරදුන් “රොබට්‌ මැක්‌ස්‌සලම්” යන අය වෙති.

බන්ධනාගාරය තුළදී රදගුරුවරයා සහ කොටි සාමාජිකයන් අතර ද්‍රවිඩ භාෂාවෙන් කළ කතාබහ පිළිබඳව තොරතුරු දැනගැනීමට ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරියකු ඒ අසල තැබීමට හෝ බන්ධනාගාර උසස්‌ නිලධාරීන්ට අවබෝධයක්‌ නොතිබූ බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

http://www.divaina.com/2013/03/04/news06.html

රයප්පුවා ලව්වා රජයේ පුකට පිහියෙන් අන්නන කාඩිනල් මැති සබයේ ආතල් ගත් වගයි

රනිල් පොන්සි ගේ උත්සාහය ඵල දරා කාඩිනල් මැති සබයේ ආතල් ගත් පුවත

 


අගරදගුරු ඇතුළු රදගුරුවරු රැසක්‌ ඊයේ මැති සබයට

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්

සොළොස්‌ වැනි බෙනඩික්‌ පාප් වහන්සේගේ සේවය අගයමින් ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්‌ථාව දැකබලා ගැනීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරු පිරිසක්‌ පැමිණ සිටියහ.

කථානායක ගැලරියේ සිට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, රදගුරුවරු සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද ඊට අමතරව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද මෙම සාකච්ඡාව දැකබලා ගත්හ.
ඉස්‌ලාම් සහ හින්දු පූජකවරු මෙන්ම රාජ්‍ය නිලධාරීහු ගැලරියේ සිට පාප් වහන්සේ පිළිබඳ ඇගයීමේ යෝජනාව සාකච්ඡා කරන අයුරු දැක බලා ගත්හ. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති තනතුර දරන රදගුරු වරයාද මෙම අවස්‌ථාවේ ගැලරියේ සිටියේය.

ඇමැති මර්වින් සිල්වා මහතා කථානායක ගැලරියට පැමිණ මැල්කම් රංජිත් කාදිනල් හිමි ඇතුළු රදගුරුවරුන් වෙත තම ආචාරය පුද කළේය.

http://www.divaina.com/2013/02/21/news10.html

 

කතෝලික විලාසිතාවට රටට/රජයට කළගුණ දැක්වීම් වස් රයප්පුවා ලව්වා රජයේ පුකට පිහියෙන් අන්නන පුවත


මන්නාරම් රදගුරු ප්‍රමුඛ පූජකවරුන් 132 කගෙන් නවි පිල්ලේට සංදේශයක්‌

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාකාරි පියවරක්‌ ගන්නැයි මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජකවරුන් 132 දෙනකු නවි පිල්ලේ වෙත සංදේශයන් යවමින් ඉල්ලා ඇත.

ද්‍රවිඩ ජනතාව දසදහස්‌ ගණනක්‌ අතුරුදන් හෝ ඝාතනයට ලක්‌වී ඇති අතර ද්‍රවිඩයන්ගේ අනන්‍යතාව විනාශවන බවත් ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදිය යුතු බවත් එම සංදේශයේ දක්‌වා තිබේ.

එසේම ශ්‍රී ලංකාව විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසත් යුද්ධයේ දී සිදුවූ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර කොමිසමක්‌ පත්කරන ලෙසත් ඉන් ඉල්ලා ඇත. මේ හැර නවි පිල්ලේගේ වාර්තාව තමන් පිළිගන්නා බවද එම පිරිස සිය සංදේශයේ දක්‌වා ඇත.

http://www.divaina.com/2013/02/21/news20.html