කතෝලික දෙමල්ලු ගෙන් කප්පම් ගත් හම්බයෝ එය නැතිකල, මන්නාරම ගිනි තබති.



මන්නාරම් පිටිවැල්ලේ
නීතිය අමු හෙළුවැල්ලේ

නියං සමයේ දාහයත් සමග උණුසුම් වී තිබෙන මන්නාරම හදිසියේම ගිනි ගත්තේය. කරවල වේළීමට පදමට අව්ව වැටී ඇති මන්නාරමේ උණුසුම් ගැටුමට දේශපාලනයෙන් අත් උදව් සැපයීමත් සමගම ඇතමෙකු රෝහලේය. තවත් අය බන්ධනාගාරයේය.

මන්නාරමේ හදිසියේම හටගත් ගැටුමට පෙරාතුව මන්නාරමේ මෙවැනි ගැටුමක්‌ නිර්මාණය වීමට හේතුව හා ඒ හා බැඳුණු පසුබිම මඳක්‌ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ මන්නාරමේ මේ ගැටුම් කිසිදිනක සාමකාමීව නොවිසඳෙන හෙයිනි.

මන්නාරමේ විඩත්තල්තිව් පළාතේ ධීවරයන්ට සිය රැකියාව 2002 දී අහිමි වූයේ විඩත්තල්තිව් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වූ අලුත් ආරක්‍ෂක වැඩ පිළිවෙළක්‌ නිසාවෙනි. එම පළාතේ සිටි ධීවරයෝ සිය ආම්පන්නද පොදි බැඳගෙන මන්නාරමේම උප්පුකුලම් ප්‍රදේශයේ පිහිටි කෝඳුරුපිටිය ගම්මානයට පැමිණියහ. කෝඳුරුපිටිය ගම්මානයද ධීවර ගම්මානයක්‌ වුවත් එහි බහුතරය වූයේ මුස්‌ලිම් ධීවරයෝය. විපතට පත්ව විඩත්තල්තිව් පළාතේ සිට මන්නාරමේ කෝඳුරුපිටිය ධීවර ගම්මානයට පැමිණි ආගන්තුක ධීවරයන්ට මුස්‌ලිම් ධීවරයෝ වාඩිලාගෙන මසුන් මැරීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දුන්නේය. නමුත් එය හුදෙක්‌ම මානුෂීයභාවය මත පදනම් වූවක්‌ නොව අල්ලනු ලබන මාළු ප්‍රමාණයෙන් සියයට ගණනක කොමිස්‌ මාළු ප්‍රමාණයක්‌ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට ලබාදීමේ පදනම මතය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම විඩත්තල්තිව් ධීවරයන්ගේ ආර්ථිකය කෝඳුරුපිටිය ගම්මානයේදී පෙරට වඩා ශක්‌තිමත් විණි. ඔවුන් මන්නාරමේ පිහිටි ධීවර සමිතිවලද සාමාජිකත්වය ලබාගෙන ධීවර කටයුතුවල නිරත වෙද්දී සියලුම ධීවරයන් සමාන බව ධීවර සමිති තීරණය කිරීමත් සමගම ධීවර සමිතිවලට හැර වෙනත් පිරිස්‌වලට කොමිස්‌ වශයෙන් මාළු සැපයීම අනවශ්‍ය බව ධීවර නීති රීතිවලට අනුව සම්මත විණි. කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයන්ට කොමිස්‌ මාළු නොලැබීමත් සමගම ඔවුහු විඩත්තල්තිව් සිට පැමිණි ධීවරයෝ පිටමං කිරීමට මුල්ම වෙඩිල්ල තැබූහ.

අසරණ වූ ධීවරයෝ ධීවර සමිතිවල පිහිට පැතීය. ධීවර සමිති සියල්ලම ඒකාබද්ධව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් සමග සමීප සම්බන්ධකමක්‌ ඇති නිසා විඩත්තල්තිව් ධීවරයෝ රදගුරු හිමිපාණෝ ද හමු වූහ. මන්නාරම දියඹෙන් මුහුදු යන සියලු ධීවරයෝ එක්‌ විධානයකින් නතර කිරීමට හැකි අදිසි බලයක්‌ හිමිකරගෙන සිටින රායප්පු ජෝෂප් හිමිපාණෝද මේ ධීවරයන්ට පිහිට විය. ඉතා සමගියෙන් ප්‍රශ්න ඇති කොට නොගෙන සිය වෘත්තියේ නියෑළෙන ලෙස උපදෙස්‌ ලබාදුන් රදගුරු හිමිපාණෝ මන්නාරමේ පරිපාලන හා ආරක්‍ෂක බලධාරීන් සමගද සාකච්ඡා කොට විඩත්තල්තිව් ධීවරයන්ට සහනයක්‌ උදාකොට දුන්හ. මුස්‌ලිම් ධීවරයෝද එදා එම තීරණය පිළිගෙන ගම්මානයක සිට ඉතා සාමකාමීව ධීවර කටයුතුවල නිරත වූහ.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන් මන්නාරම රදගුරු හිමිපාණන් හා අමාත්‍යවරයා අතර දැඩි විරසක භාවයක්‌ ගොඩනැගුණි. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය. දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය ඉවත් කිරීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ කෙනෙක්‌ ඉදිරිපත් වන ආකාරයටම මන්නාරමේ මුස්‌ලිම් ජනතාවට එරෙහිව රදගුරු හිමිපාණෝ ක්‍රියාකරන්නේ යෑයි රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම තැන් තැන් වලද කියන්නට වූයේය.

මේ ආරංචිය මන්නාරමට පැමිණි සැණින් මන්නාරමේ ධීවරයෝද කිතුණු සංවිධානවලට අයත් පිරිස්‌ද මන්නාරමේ පෙළපාලි යමින් මීට මාස දෙකකට පමණ ඉහතදී රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ රිස්‌ස ඇරියේය. අමාත්‍යවරයාද මන්නාරමේ අයෙකු නිසා ඔහු මීට උරණ වී දේශපාලන වශයෙන් යම් යම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විණි. එදා පෙළපාලි යමින් රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි වූ මුස්‌ලිම් මාධ්‍යවේදියෙකුට අමාත්‍යවරයාගේ ආධාරකරුවන් එදිනම පහරදුන් බවට පොලිසියේ පැමිණිල්ලක්‌ තිබේ.

රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පක්‍ෂපාතී වූ පිරිස්‌ ඔහුට එරෙහිව ක්‍රියා කළ පිරිස්‌ වලට දඬුවම් දෙද්දී විඩත්තල්තිව් සිට පැමිණි අප කලින් සඳහන් කළ ධීවර පිරිසද තවත් මාතෘකාවක්‌ බවට පත්විණි. ඔවුනට එරෙහිව සටන් ඇරඹුණේද රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ දේශපාලනයෙන් ඊට සම්මාදම් ලැබුණේද එම ධීවරයෝ එවූ මන්නාරම රදගුරු හිමිපාණන්ට සහාය දැක්‌වීම පිණිස පෙළපාලි යැම නිසාවෙනි.

සෑම පැත්තකින්ම අසරණ වූ ධීවරයෝ අවසානයේදී අධිකරණයේ පිහිට පැතීය. අධිකරණය තීන්දු කළේ මාස තුනක කාලයක්‌ විඩත්තල්තිව් ධීවරයන්ට තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ලබාදිය යුතු අතර එම කාලය තුළ මේ ධීවරයන්ට මසුන් මැරීම සඳහා වෙනම ස්‌ථානයක්‌ සකස්‌ කොට දිය යුතු බවය. අධිකරණ නියෝගය අනුව අලුතින් තැනක්‌ සපායදීමේ වගකීම මන්නාරම දිසාපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට පවරා දී තිබුණි.

අධිකරණ නියෝගයට එරෙහිව වූ කෝඳුරුපිටියේ මුස්‌ලිම් ධීවරයෝ මේ පිළිබඳව 13 වැනි සිකුරාදා මුස්‌ලිම් පල්ලියේ පැවැති යාඥ මෙහෙයෙන් පසුව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලය වූයේ හදිසියේම කෝඳුරුපිටිය ගම්මානයට කඩා පැන විඩත්තල්තිව් ධීවරයන්ගේ ධීවර නිවාස කඩාදමා බෝට්‌ටු දැල් ආදී වූ ධීවර ආම්පන්නවලට අලාභ හානි සිදු කිරීමය. මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ අවස්‌ථාවේදී ප්‍රචණ්‌ඩ ලෙස හැසුරුණු ධීවරයන් 16 දෙනකු (මුස්‌ලිම්) අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් පොලිසියට නියෝග ලැබිණි.

මෙම අධිකරණ නියෝගය පිළිබඳව කරුණු දැනගත් මන්නාරමේ ධීවරයෝ 18 වැනිදා මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියේ අධිකරණ නියෝගය ඉවත්කොට මුස්‌ලිම් ධීවරයන් 16 දෙනා අත්අඩංගුවට ගැනීම වළක්‌වන ලෙසයි. මෙදින මන්නාරමට ගිය රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා මන්නාරම දිසා විනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් කතා කොට අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේ නොකළහොත් මන්නාරම ගිනිගන්නා තත්ත්වය වැළැක්‌විය නොහැකි බවටද අමාත්‍යවරයා දිසා විනිසුරුවරයාට අනතුරු අඟවා තිබේ.

මන්නාරම දිසා විනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතා අධිකරණ නියෝගය වෙනස්‌ කළේ නැත. තමන්ට එල්ල වූ තර්ජනය ගැන විනිසුරුවරයා ඉහළට කරුණු ඉදිරිපත් කොට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි බලා සිටියේය. උද්ඝෝෂණකරුවෝ සිය උද්ඝෝෂණය උදැසනම ආරම්භ කළත් ඊට කිසිවකුගෙන් හෝ බාධාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා ඔවුනට අව්වේ කරවීමට සිදුවීම හැර වෙනත් දෙයක්‌ සිදුනොවිණි. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උදව්කරුවන් උද්ඝෝෂණකරුවන් අතරට පැමිණීමත් සමගම උද්ඝෝෂණය තීව්‍ර වූයේ අමාත්‍යවරයාගේ හයිය නිසාවෙනි. මේ අවස්‌ථාවේදී කරුණු පැහැදිළි කිරීමට දිසා විනිසුරුවරයා උද්ඝෝෂණකරුවන් හමුවීමට පොලිස්‌ ආරක්‍ෂාව මැද පැමිණීමට උත්සාහ කළත් උද්ඝෝෂණකරුවෝ ඊට ඉඩ නුදුන්හ. විනිසුරුවරයාගේ නම කියමින් එතුමාට අපහාස වන අන්දමට කෑකෝ ගැසූ උද්ඝෝෂණකරුවෝ අධිකරණය දෙසට පාරේ තිබූ ගල්කැබලි විසි කළහ. ඉන් තවමත් විවෘත නොවූ මන්නාරම මහාධිකරණ ශාලාවේ වීදුරු ජනෙල් කැඩී බිඳී ගියේය. පහර දෙන ගල් කැබලි පොලිස්‌ නිලධාරීන්ටද වැදුණි. කඳුලු ගෑස්‌ ගසමින් පිරිස විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්‌ථාවේදී මන්නාරම එකම යුද පිටියක්‌ බවට පත්විණි.

මන්නාරම පොලිස්‌ අධිකාරී ලක්‌සිරි විඡේසේන, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තුෂාර දලුවත්ත. සහායට ගොස්‌ සිටි වවුනියාව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරින් සමග තවත් කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකු මේ ප්‍රහාරවලින් තුවාල ලබා සිටියහ. උද්ඝෝෂණකරුවෝ 12 දෙනකු තුවාල ලැබුවද ඔවුන් අත්අඩංගුවට පත්වේයෑයි යන බියෙන් රෝහල්ගත නොවී වෙනත් ස්‌ථානවලින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ සිද්ධීන්වලින් පසුව මන්නාරම අධිකරණයේ තවමත් විවෘත නොවූ මහාධිකරණ ගොඩනැඟිල්ලේ වීදුරු ජනෙල් කැඩීයැමට අමතරව නඩු බඩු ගබඩාව තුළ ගින්නක්‌ද ඇවිළී ගොස්‌ තිබේ. මන්නාරම අධිකරණය ගිනි ගනිද්දී යළිත් වරක්‌ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනිපිල්ලේ ජූඩ්සන් මහතාට දුරකතනයෙන් ඇමතූ රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා තමන් මුලින් කී දේ සත්‍ය නොවේද..? මන්නාරම ගිනි අළුලුණේ නැද්දැයි…· විමසා තිබේ.

මේ සිද්ධීන් මාලාව මුල්කරගෙන මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌කවල සියලු අධිකරණවල නීතිඥවරු හා කාර්ය මණ්‌ඩලය අධිකරණවලින් ඉවත් වී උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටිති. ලබන 23 වැනිදා දක්‌වා අඛණ්‌ඩව පවත්වාගෙන යන මෙම උද්ඝෝෂණ හා වැඩවර්ජන ක්‍රියාදාමය තුළින් අධිකරණ නිලධාරීන් හා නීතිඥවරුන් ඉල්ලා සිටින්නේ අධිකරණ ක්‍ෂේත්‍රයට දේශපාලනයෙන් සිදුවන මෙම බලපෑම් වහාම නතර කරන ලෙසය. මන්නාරම දිසාවිනිසුරුවරයාට බලපෑම් කළ පිරිස ද අධිකරණයට අලාභහානි කළ පිරිස ද වහාම අත්අඩංගුවට ගන්නා මෙන් ද ඔවුහු ඉල්ලා සිටිති.

මන්නාරමෙන් ආරම්භ වුණු ගැටුම දිසා අධිකරණ ක්‍ෂේත්‍රය තුළ මුළු උතුරටම පැමිණ තිබේ. රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ නම හංවඩු ගසමින් ඔහු කළ ක්‍රියාවන් උද්දීපනය කරමින් නීතිඥවරු මහමඟ පෙළපාලි යති. පළාත් දේශපාලනය හා පළාත් දේශපාලනඥයන් පළාත සංවර්ධනය කිරීම වෙනුවට තමන්ට අවශ්‍ය නොමැති කාර්යන්වල නියෑළීම නිසා ඉතා පහසුවෙන් විස¹ගැනීමට හැකි ප්‍රශ්න කෙසේවත් විස¹ගැනීමට නොහැකි අවුල් ජාලා බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

http://www.divaina.com/2012/07/22/feature16.html

පෝප් මිසදිටුවා රයප්පුවා වෙනුවෙන් කහී යනුවෙන් ලංකා කොටි/ක්‍රිස්තියානි අන්තවාදීන් ගේ එකම පැතුමයි

මෙය D.B.S.ජෙයරාජ් නම්  කොටියෙක්  2  June 2012 (ඊයේ)  පලකල ලිපියක් ඇසුරෙන් කල සිංහල අනුවාදයයි.

ක්‍රිතියානුවන් වස්ති කල විට ගලා යන කාණුවක් ඇත. එයට වස්තිකාණුව කියයි, කෙටියෙන් වතිකාණුව කියන්නේ මේ නින්දිත තැනයි. එම කාණුවේ ආඩම්බරකාර මිසදිටු පාලකයා පෝප් ලෙස හඳුන්වයි, සිංහලෙන් නම් පාප්පයා කියන්නෙ මේකාටයි.

රයප්පු ජෝෂප් නම් හැඩි දෙමළ කොටියා

රදගුරු රයප්පු ජෝෂප් නම් හැඩි දෙමළ කොටියා ජාතියට එරෙහිව බොරු කියා රටටම කුජීත වී ඇති මේ සමයේ, අපේ කරුමයකට අතිගරු ජනාධිපති තුමා ගිය සතියේ  මිසදිටු පෝප් මහල්ලාට දුරකථනයෙන් කථා කර තිබේ.

අතිගරු ජනපති තුමා ජූනි 3 දින (දින 4ක සංචාරයක් සඳහා) බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගි වීමට නියමිතය. (ඔබ නොදන්නවාට, දෙමළ ඩයස් පෝරාව මේ මොහොතේත් එය අවලංගු කිරීමට, අපගේ අතිගරු ජනපති තුමා යුධ අපරාධකරුවෙක් යැයි කියමින් හතර අතට පෙත්සම් ගසමින් සිටී, එහි සාර්ථකත්වයක් නම් තවම නැත ) . ජූනි 7 දින වස්ති -කාණුවේ මහළු පාප්පයා නම් අනිෂ්ඨාරම්මනය මුණගැසීමට තරම් ජනපති ගේ අකුසල් බලවත් වී තිබේ.

අතිගරු ජනපති තුමා සෑම පෝයටම තැන්පත්ව ආගමික වතාවත් වලට සහභාගි වීමට තරම් උසස් බෞද්ධයෙක් වන අතර එතුමාගේ බිරිය කැපවූ කතෝලික කාන්තාවකි.

දෙමළ ඩයස් පෝරා කොටි විසින් ස්ථානගත කල පෝප්ගේ වහල යට ඔත්තුකරුවෝ මේ ලියුම්කාර හැඩි දෙමළාට කියා ඇත්තේ රයප්පු ජෝෂප් නම් කොටි රදගුරුවාගේ ආරක්ෂාව පිළිබඳ පෝප් මහල්ලාට දැනට කියා ඇති කේලම් අනුව ඒ මහල්ලා සිය ප්‍රශ්ණයක් ලෙස අතිගරු ජනපති තුමාට කොක්කක් ඇදීමට ඉඩ ඇති බවයි.

වස්ති කාණුවේ ක්‍රියාපිළිවෙල අනුව, පෝප් මහල්ලා ගින්න ඇවිලවූ පසු, උගේ පස්ස ලෙවකන ලේකම් Cardinal Tarcisio Bertone,මේ ප්‍රශ්ණය හරහා විස්තරාත්මක ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අත පෙවීමට ක්‍රියාත්මක වෙනු ඇත.

අතිගරු ජනපතිගේ වස්තිකාණු ගමන සුහඳතා හමුවක් වුවත්, පාප්පයා එයට කැමති වුවත්, කොයි ආකාරයෙන් හෝ අතිගරු ජනපතිට කෙලවීමට මාන බලන ඩයස්පෝරා කොටින්ගේ කේලම් කීම පල දරනු ඇතැයි කොටි සැමගේ බලාපොරොත්තුවයි.

වස්ති-කාණු කොටි ඔත්තුකරුවන්ගේ අදහස නම්, කොටියෙක් වශයෙන් රයප්පු බැල්ලිගේ පුතා මන්නාරමේ ඉස්ලාම් ජිහාඩයට එරෙහි වීම ගැන රිෂාඩ් බදුරුදීන් හම්බයා අතින් පාර්ලිමේන්තුව තුල හොඳවායින් අසා ගැනීම පිළිබඳ වස්තිකාණුවට රිදී ඇති බවත් එය ආණ්ඩුවේ මතයදැයි ඇසීමට ඉඩ ඇති බවත්ය. එම හම්බයා අයත්වන අන්තවාදී ඉස්ලාම් සංගමයක් වන All Ceylon Muslim Congress(ACMC) රජයේ කොටසක් වීම මීට හේතුවයි.

ලෝගු අඳින පල්ලි පාදිලි හැතිකරය හා ක්‍රිස්තියානි අන්තවාදීන් එක්ව රයප්පු හැඩි දෙමළා වෙනුවෙන් මන්නාරමේ උද්ඝෝෂණ පැවැත්වූයේ මේ හේතුවෙනි. මෙහිදී පොලීසිය උසාවි නියෝගයක් හරහා එය වැලැක්වූ අතර එම ක්‍රියාව ජිහාඩ් මන්ත්‍රී හම්බයාගේ උපදෙස් අනුව වූවක් යැයි ක්‍රිස්තියානි අන්තවාදීන් විශ්වාස කරයි.

රයප්පු හැඩි දෙමළා වෙනුවෙන් මන්නාරමේ උද්ඝෝෂණ

උසාවිය උද්ඝෝෂනය තහනම් කලද පුද්ගලික ස්ථානයක හමුවකට ඉඩදුන් අතර පලාතේ හැඩි දෙමළුන්, කතෝලික අන්තවාදීන් ට අමතරව ජිහාඩ් හැතිකරය පවා එකමුතුව රයප්පු හැඩි දෙමළා ට පක්ෂව කාරණා සම්මත කරගත්හ.

මෙහිදී මුදල් ලබා කොටි බිෂොප් ගේ පැත්ත ගත් ජේෂ්ඨ ඉස්ලාම් මාධ්‍යවේදියෙක් කවුරුත් හොඳින් දන්න ජිහාඩ් බදුරුදීන් හම්බයාගේ ආධාර කරුවෙක් අතින් අම්බානකට ගුටි කා රෝහල්ගත කරනලදි.

කොටින්ගේ දේශපාලන පෙරමුණ වන TNA හැතිකරය පවා එකාවන්ව කොටි බිෂොප්ට එල්ලවූ ජිහාඩ් ඇමතියාගේ දෝෂාරෝපනයට විරෝධය දැක්වූහ. පසුව R.සම්බන්ධන් හනුමන්තා විසින්ද වන්නි ජිහාඩිකයා  හා හුනායිස් ෆාරුක් නම් තවත් ACMC ජිහාඩිකයෙක්ව විවේචනය කලේය.

මේ අතර කොටි බිෂොප්ගේ බොරු ලක්ෂ ගණන ගැන රාජ්‍ය ආරක්ෂක නිළධාරීන් ප්‍රශ්ණ කර ප්‍රකාශ ගැනීම මහා අපරාධයක් ලෙසද කතෝලික අන්තවාදීන් හා කොටින් පෙන්වා දීමට දැඩි උත්සාහයක් ගන්නේ එය බිෂොප් හැඩි දෙමළාගේ ආරක්ෂාවට තර්ජනයක් කියමිනි.

මෙම කොටි බිෂොප් විසින් එක්සත් ජනපදය හරහා ලංකාව මානව හිමිකම් දඬු අඬුවට හිර කිරීම සඳහා මෙවන්ම සහගහන බොරු අඩංඟු ලිපි යවමින් දැඩි සේ ක්‍රියාත්මක වී අවසානයේ ජය ගත්තේය.  බිෂොප් කොටියාගේ එම ක්‍රියාව අනුමත කරමින් උතුරේ පාහර ක්‍රිස්තියානි පල්ලි ලෝගු බල්ලෝ ප්‍රකාශ නිකුත්කලේ කිසිම ලැජ්ජාවක් නැතුව රජයේ සියළු පහසුකම් භුක්ති විඳිමිනි.

බිෂොප් කොටියාගේ මේ සියළු බලුකම් ක්‍රිස්තියානි අන්තවාදයට උපකාර වශයෙන් කලදේ ලෙස වස්ති-කාණුවට රපෝර්තු කිරීමට තරම් අනුගාමික ලෝගු බල්ලෝ වග බලාගත්හ. එය පාප්පයාගේ හදවතට වදින්නට ඇති යන්න කොටි කාගෙත් අදහසයි.

එය ඒ ආකාරයෙන්ම සිදුවේදැයි අපි කවුරුත් ජූනි 7 දින වේදිකාගත වීමට නියමිත වස්ති -කාණු පාප්ප නාඩගම නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

මන්නාරමේ ඉස්ලාම් ඌරු – පල්ලි බලු සටනක්


ඇමැති බදුර්දීන්ට එරෙහිව
මන්නාරමේ විරෝධතාවක්‌

දිනසේන රතුගමගේ මන්නාරමේ සිට

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුව තුළදී කළ ප්‍රකාශයක්‌ හේතුවෙන් මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ මෙන්ම කීර්ති නාමයට අපකීර්තියක්‌ වීම හෙළාදකිමින් 27 දා දහවල් මන්නාරම ශාන්ත සෙබස්‌තියන් දේවස්‌ථාන භූමියේදී විරෝධතාවක්‌ පැවැත්විණි.

රිෂාර්ඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඉතා සාවද්‍යව කළ මෙම ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙසත් පාර්ලිමේන්තුව තුළදීම රායප්පු ජෝෂප් හිමිපාණන්ගෙන් සමාව ලබාගත යුතු බවත් ප්‍රකාශ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබිණි.

 

http://www.divaina.com/2012/05/28/news16.html