ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්‍රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා

ස්වර්ගයේ කම්කරු ඇඩ්ස් උපක්‍රමය ගැන අපි ලිපියක් පල කලෙමු. මේ එම කල්ලියම ඉරිදා පත්තර හරහා ආගම් ප්‍රචාරය කිරීමට යොදාගන්නා උපක්‍රමයයි.

 

IMG0039A IMG0040A IMG0041A

නොමිළේ මෝඩ ආගම් ප්‍රචාරක පොත් තමාගේ ගොදුරු වල මොළ සෝදනය පිණිස ඔවුන් එවන්නේ එම පත්තර දැන්වීමට ප්‍රතිචාර දක්වන අයටය. මෙන්න එය සිදුවන ආකාරය.

 

ඉහත ඇඩ් එක බලා උනන්දුවන ගොදුර පහත ආකාරයට ඊ-මේල් හරහා කල්ලියෙන් විස්තර විමසයි. එයට පිළිතුරු දෙන කල්ලිය පුහු පත්‍රිකා තොගයක් නොමිළේ එවයි.

පහත ඊ-මේල් ලිපිය හරහා ඔබටත් ගොදුරක් සේ රඟපා වෙන්නේ කුමක්දැයි බලාගත හැක

 

 

කල්ලියේ පිළිතුර

On Monday, 1 December 2014, 12:02, icislinfo ici <icisl.info@gmail.com> wrote:

ඔබ අපට ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ස්තූතිය පළමුව පළ කර සිටිමු. ජීවිතයේ       විවිධාකාර ගැටලු, ප්‍රශ්න, වේදනා, පීඩා, බලාපොරොත්තු කඩවීම් ඇති අයට ජීවිතයට බලාපොරොත්තුවක් තිබෙන බව පසක් කර දීම අපගේ මෙම වෑයමෙහි අරමුණ වේ. පළමුව මෙය අපි පුද්ගලිකව අත්දුටුවෙමු. ජීවිතයේ සැනසීමට, සහනයට, ප්‍රීතියට සහ සුවයට බාධාව කුමක්දැයි හඳුනාගත් අපි ඉන් නිදහස් වූයෙමු. ඉන්පසු සැබවින්ම අපගේ ජීවිතයට සැබෑ සහ පවතින ප්‍රීතිය, සහනය, සැනසීම, සුවය ලැබුණි. එය ඔබත් සමඟ බෙදාගැනීමට අපට අවශ්‍යය.

 
ඊළඟ පිටුවල මෙම විස්තරය ඇත. එය හොඳින් සහ සාවධානව කියවීමට අපි ඔබට ආරාධනය කරමු. එය ඔබගේ ජීවිතය ජයගැනීමට නව ප්‍රවේශයක් වනු ඇත. ඉන්පසු ඔබගේ ප්‍රතිචාරය අපට ලිපියකින් හෝ ඊ-මේල් මගින් දන්වන්න.
 
අපගේ ලිපිනය: අයි. සී. අයි., තැ. පෙ. 15, ජා-ඇල.
 
Font eka me samaga ewa ata. eye install karaganna.
ස්තූතියි!
 
අධ්‍යක්ෂක

විමසුම් ලිපිය

On 30 November 2014 at 22:10, godura <godura@gmail.com> wrote:

Hello,
   Obalaage Lankaadeepa ad eka nisaa ewami. Matath wisthara kiyanna.
Thanks
-Godura

 

 

Advertisements

අනේ අපොයි!…ජනපති හා වෛරය පාප් ගෙන් පිරිමසා ගන්නා රෝමානු කතෝලික පුජක වසලයෝ.

පාප්තුමාට එන්න එපාලු

2014 දෙසැම්බර් මස 04 18:16:28 | . , තිලිණි ද සිල්වා,තුෂාර සිල්වා

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය  කල් දමන්නැයි කියමින්  මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන  හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ  පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.

පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.

එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු  වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.

මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි  පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.

 

src:

http://www.lankadeepa.lk/index.php/articles/280069

 

‘පාප්තුමාත් ඡන්දෙට යොදාගෙන‘

2014 දෙසැම්බර් මස 04 17:33:13 | . , අශේන් සේනාරත්න

 ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

 

Src:

http://www.lankadeepa.lk/index.php/articles/280063

ස්වභාවික විපත් ගැන කතෝලික රදගුරු මණ්‌ඩලයේ වෙනදා නැති මේ උනන්දුව කුමක්ද?

අපි නොයෙක් වර පෙන්වා දුන් පරිදි අන්තවාදී, වර්ගවාදී කතෝලික සභාව නැටවෙන්නේ අමුතුම න්‍යාය පත්‍රයකටය. නාය යෑමෙන් වැඩිම විපතක් වූයේ වතු දෙමළ ජනතාවටය. මෙය මන්නාරම් හැඩි දෙමළා වන රයප්පු ජෝෂප් පල්ලි කොටියාගේ බෙදුම්වාදී සිත උණු කරවා ඇති බව පෙනේ. ඩයස්පෝරාවේ  කෝටි ගණන් යුරෝ ඇතත් ඒවා බෙදුම්වාදයට ඉතිරි කරගත යුතුය. එම මුදල් යොදමින් කට්ටම ගැසීමට බලන රජයෙන් ඉල්ලීම් කිරීමට තරම් හයියක් රයප්පුවාට තිබිය නොහැක. ඒ වෙනුවෙන් කාඩිනල් කොටි රූකඩය නැටවීමට ඌට හැකියාව ඇත. මේ සිදුව ඇත්තේ එයයි. තමාගෙන් සතයක් නොදී කොහොමත් ලැබෙන රජයේ ආධාර වලට එක දමා ගැනීමට මෙසේ පුළුවන, තවද තමාගේ පරම සතුරු බොදු ජනතාවගේ මෛත්‍රිය ආධාර ලෙස කොල්ලකා තම වර්ගයාට උදව් කල හැක. කොහොමද කතෝලික ටිකිරි මොළේ?

මොන ආකාරයක ව්‍යසනයටත් කතෝලික පිළියම යාඥා කිරීමය. එහි ප්‍රතිඵල අපි දනිමු. නමුත් තවත් වෙර දමා එය කල යුතුය. එය අපූරුවට කතෝලික රදගුරු මණ්‌ඩලය විසින් පහත  දේශනා කර තිබේ. එබැවින් කිතුණුවන් යාඥා පටන්ගත යුතුය, සෙසු ජනතාව ආධාර කල යුතුය.  කතෝලික රදගුරු මණ්‌ඩලය කියන නිසා රජය ක්‍රියාත්මක විය යුතුය.  එවිට නොමිළේම කිතුණුවාට මෙළොවදීම ස්වර්ග රාජ්‍ය පහල වන බව කියනුම කවරේද?

 

ජීවිත ගොඩනඟාගන්න අවශ්‍ය සහාය දෙන්න
කතෝලික රදගුරු මණ්‌ඩලය රජයෙන් ඉල්ලයි

මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයැමෙන් විපතට පත්වූවන්ට සිය ජීවිත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්‌ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්‌ඩලයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ලේකම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම මණ්‌ඩලය එහි මෙසේද සඳහන් කර ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යැමකින් 150 ක පමණ පිරිසක්‌ අතුරුදන්වී, නිවාස විශාල සංඛ්‍යාවක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ පුවත අසා අපි අතිශය ශෝකයටත්, කම්පනයටත් පත්ව සිටිමු. විපතට පත් සියල්ලන්ගේ ඥතීන් වෙත අපගේ ශෝකය පළ කරන අතර මේ වේදනාත්මක මොහොතේ ඔවුන්ගේ ශෝකය අපිදු බෙදා ගනිමු. ඒ අතරම ඔවුන්ට සැනසීම ලබා දෙන්නැයි සියලු සැනසීමේ දෙවි සමි¹ණන් වහන්සේට අපි යාච්Æ කරමු.

මේ මොහොතේ එම ජනතාවට සැනසීම පතා යාච්Æ කරන ලෙස අප කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට ද නැවත තම ජීවිත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබා දීමට ද පියවර ගන්නා ලෙස අපි රජයෙන් ද සියලු දෙනාගෙන් ද ඉල්ලා සිටිමු. එසේම එම කටයුතුවලදී තම තමන්ට හැකි උපරිම අයුරින් එයට දායක වන ලෙස අපි ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටිමු.

 

http://www.divaina.com/2014/11/01/news08.html

 

ජේසු දෙමළා කතෝලික සභාවේ ප්‍රියතම දරුවායි, ජේසු හෙළයා එම නිවසේ මෙහෙකරුවා වැනියි. එය හෙළ කතෝලිකයන් අකමැති වුවත් තිත්ත ඇත්තයි. මේ පුවත අපගේ ඉහත අනුමානය තවදුරටත් සහතික නොකරයිද බලන්න. රජය සියල්ල බලාගන්නා විට මේ අරමුදල් කුමටද? හැඩි දෙමළ බෙදුම්වාදී ක්‍රියාවලට මිස අන් කුමකටද?

 

 

කොස්‌ලන්දේ නම විකුණා ද්‍රවිඩ සන්ධානය
යුරෝපා රටවලින් අරමුදල් රැස්‌ කරති

කීර්ති වර්ණකුලසූරිය

කොස්‌ලන්දේ නාය යැම්වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා යෑයි දන්වමින් ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් යුරෝපා රටවලින් විශාල ලෙස අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුට අරමුදල් එවා ඇතැයි තවදුරටත් හෙළිවී තිබේ.

කොස්‌ලන්දේ නායයැම සම්බන්ධව උතුරු පළාත් සභාවද මැදිහත්වී අනාථ වූ දරුවන් සම්බන්ධව ක්‍රියා කිරීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

කොස්‌ලන්ද නාය යැම ද්‍රවිඩ සන්ධානයට වාසියක්‌ වෙලා. මඩකලපුවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු බණ්‌ඩාරවෙලට ඇවිත් අනාථ වූවන්ට බෙදීමට යෑයි කියමින් බඩු මිලට ගෙන තිබෙනවා යෑයි ආරංචි මාර්ග පැවසීය.

http://www.divaina.com/2014/11/04/news20.html

කතෝලික සභාවේ රෙදි ගැලවෙන ගොන්පාට්

හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානය ලංකා කතෝලික සභාව ට රහසේ පිපුණු හතු කණ්ඩායමකි එම කණ්ඩායම ද සිරිලකට කතෝලික දහම ගෙනා පර සුද්දා මෙන් වයස් බේදයෙන් තොරව රට තුල හමුවන සියළු කාන්තාවන් දූෂණයේ යෙදී ඇති බවක් පෙනේ

 

දේවගැතිවරයා වස බී මරුට

අමරනන්ද විඡේසේකර – මහවැව

හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානයක්‌ තුළදී දැරියන් දෙදෙනකුට අතවර කළ බවට චෝදනා ලැබීමෙන් පසු වස පානය කළ එම දේවස්‌ථානයේ දේවගැතිවරයා හලාවත රෝහලේදී මියගොස්‌ තිබේ.

තිස්‌ හැවිරිදි මෙම දේවගැතිවරයා මාදම්පේ ඉරට්‌ටකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 15 ක්‌ හා 19 යේ වයසැති තරුණියන් දෙදෙනකුට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

නාත්තණ්‌ඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය තමාට අතවර කළ බවට හලාවත පොලිසියට පැමිණිලිකර තිබේ. ඇය අවස්‌ථා කීපයකදීම අතවරයට ලක්‌වූ බව පොලිසිය හමුවේ පවසා ඇත.

15 හැවිරිදි තරුණිය මහ වැව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයටද වරින් වර අතවර කොට ඇතිබව හලාවත පොලිසියට පැමිණිලි කර තිබේ.

චෝදනා එල්ලවීමෙන් පසු මෙම දේවගැතිවරයා දේවස්‌ථානය තුළදී ඉකුත් 15 දා වස පානය කොට තිබේ. ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 දා අලුයම මියගොස්‌ තිබේ.

සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

http://www.divaina.com/2014/10/20/news06.html

මෙය තමන් ගේ “කීර්තිනාමයට” හානියක් සේ දුටු කතෝලික සභාව ඇඟ බේරා ගැනීමේ දුර්වල උත්සාහයක යෙදී ඇත. මේ ඒ පුවතයි.

 

කතෝලික සභාව හෙළා දකී

මාදම්පේ ප්‍රදේශයේ දේවගැතිවරයකු යෑයි හඳුන්වාගත් අයෙක්‌ තම යාච්ඤා මධ්‍යස්‌ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.

මේ පුද්ගලයා කතෝලික පූජා ප්‍රසාදිතුමකු නොවන බවත් මේ රටේ හතු පිපෙන්නා සේ විවිධ තැන්වල බිහිවී ඇති ආගමික කණ්‌ඩායමක දේවගැතිවරයකු යෑයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද පුද්ගලයකු බවත් අවධාරණය කරමු. ඔහු විසින් සිදුකර ඇති මේ මහා අපරාධය කතෝලික සභාව ලෙස අපිදු පිළිකුලින් යුතුව හෙළා දකිමු. කුමන ආගමක හෝ මුවාවෙන් තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සපුරා ගන්නට වංචා සහ අපරාධ සිදුකරන පුද්ගලයන්ගෙන් පරෙස්‌සම් වන ලෙස අපි සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමු යෑයි කතෝලික සභාව දන්වා සිටී.

http://www.divaina.com/2014/10/24/news16.html

අන්තවාදී පල්ලි ක්‍රියා නැවැත්වීමට අන්‍යාගම් පනත ගෙන ඒමට ජාතිය ක්‍රියා කල විට එයට දිවි හිමියෙන් එරෙහි වූයේ කතෝලික සභාවමය. මෑතක කළුතර පිලිප්නේරි පිළිම අපචාරය රටේ නීතිය කතෝලික සභාවේ සුජාත හැතිකරය විසින් ඉක්මවා යෑමකි. එය හෙළාදකින්නට මේ කුහක සභාවට මතක් වන්නේ නැත. මොරටුවේ  මදර් තෙරේසා කල්ලිය ගණිකා මඩමක් හරහා දරුවන් අස්වද්දා විකුනමින් කල අපචාරය යට ගැස්සුවේ කතෝලික සභාවේ මහ එකා වන මැල්කම් රංජිත් ජඩයායි. ඒවා අදටවත් හෙළා දැකීමට මේ සුචරිතවත් සභාවට හැකිද? අහෝ ගොබ්බ  කතෝලික සභාව, ගොන්පාට් නොදා සිටියානම් අපිට මේවා කියන්නට සිදුවන්නේ නෑ නේද?

අධිකරණ තීන්දුවට අපහාස කල කළුතර පිලිප්නේරි මුණිඳුන්ගේ අන්තවාදී කල්ලිය


 කටුකුරුන්දට කඳුළු ගෑස්‌ ප්‍රහාර…


දෙපිරිස මත දෙකක

 

පොලිසිය ගත් ක්‍රියා මාර්ගයට විරෝධය

ප්‍රතිමාවක්‌ තැම්පත් කිරීමේ උත්සාහය සමග නොසන්සුන්වේ

හෙට්‌ටිපොල සීවලී හිමියන් හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා උණුසුම් වචන හුවමාරුවක.

සටහන සහ ඡායාරූප – විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

කළුතර, කටුකුරුන්ද හන්දියේ සිට ශාන්ත පිලිප්නේරි දේවස්‌ථානයට යන ශාන්ත පිලිප්නේරි මාවත ආරම්භ වන ස්‌ථානයේ කිතුනු බැතිමතුන් ඊයේ (21 වැනිදා) ශාන්ත පිලිප්නේරි මුණිඳුන්ගේ ප්‍රතිමාවක්‌ ස්‌ථාපිත කළ අතර එය නීත්‍යානුකූල නොවන බව කියමින් අධිකරණ නියෝගයක්‌ රැගෙන ආ දකුණු කළුතර පොලිසිය එම ප්‍රතිමාව ගලවා දකුණු කළුතර පොලිසිය වෙත ගෙන ගියහ.

මින් කුපිත වූ දහස්‌ ගණනක පිරිසක්‌ ගාලු පාර අවහිර කරමින් කෑකෝ ගසමින් යාඥ කරමින් හා ගීතිකා ගායනා කරමින් සිටි අතර ප්‍රතිමාව නැවත ගෙනඑන තුරු ගාලු පාරෙන් ඉවත් නොවන බව කියා සිටියහ.

කලමුල්ල මීසම් පාලනාධිපති ලෝරන්ස්‌ රාමනායක පියතුමා හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා අතර ඇති වූ සාකච්ඡාවකින් පසුව නැවත ප්‍රතිමාව ගෙන ඒමට තීරණය විය.

ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව මෙම ප්‍රතිමාව ස්‌ථාපිත කරන බවට පොලිසියට දන්වා තිබූ කරුණු අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එය ස්‌ථාපිත කිරීමට ඉඩ නොදෙන ලෙසට කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය අධිකරණ නියෝගයක්‌ ලබාදී තිබුණි.

ඒ අනුව ඊයේ (21 වැනිදා) දහවල් 12.40 ට පමණ ප්‍රතිමාව පොලිසියට ගෙන යැමත් සමග ජනතාව මාර්ගය වසා ආරම්භ කළ උද්ඝෝෂණය සවස 3.15 ට පමණ නැවත ප්‍රතිමාව ගෙන එනතුරුම පැවැත්විණි.

නැවත ගෙන එන ලද ප්‍රතිමාව කිතුනු බැතිමතුන් විසින් එම ස්‌ථානයේම නැවත ස්‌ථාපනය කොට යාඥ කිරීමට පටන් ගන්නා ලදී.

මෙම අවස්‌ථාවේදී එතැනට වී සිටි පූජ්‍ය හෙට්‌ටිපොල සීවලී හිමියන් ඇතුළු ස්‌වාමීන් වහන්සේලා පිරිසක්‌ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට බලකර සිටියහ.

එම ස්‌ථානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කළුතර කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන රැසක නිලධාරීන්ද, කැරලි මර්දන නිලධාරීන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද කැඳවා තිබුණි.

ඉන්පසු පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පොලිසියට සිදුවූ අතර ප්‍රකෝප වූ පිරිස්‌ පොලිස්‌ නිලධාරීන්ට ගල් මුල්වලින් දමා ගැසීමත් සමග කටුකුරුන්ද හන්දිය යුද පිටියක සිරි ගත්තේය.

ප්‍රතිමාවටද ජල ප්‍රහාර එල්ල විය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ සහ කළුතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර යන මහත්වරුන් පිරිස සන්සුන් කිරීමට මහත් වෙහෙසක්‌ ගත්හ.

පොලිස්‌ නිලධාරීන්ටත් තුවාල

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (21 වැනිදා) ඇතිවූ කලබලකාරී තත්ත්වයේදී කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකුද මහමග වාහනවල ගමන් ගත් කිහිප දෙනකුද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වීමෙන් සුළු තුවාල ලබා ඇත.

 

http://www.divaina.com/2014/09/22/news32.html

 

චීන ඊරියක් වන් තරබාරු මහළු සුද්දිගේ ක්‍රිස්තියානි නිරුවත

නයෝමි කොල්මන් නැමැති පච්ච සුද්දිට වැඩ වැරදුන පෝස්ට් එක අපි කලින් දැම්ම. පස්සේ බැල්ලිට මෙහේ පල්ලියේ ෆුල් සපෝට් ලැබුනෙ ඒකි පිටවහල් කරන්න නඩුත් වැටිල කට්ට කාල චාටර්ම වුනාට පස්සෙයි. ඒ වෙනකොටත් ඒකිට හොඳ පදමට පරිප්පු හැම තැනින්ම කන්න ලැබිල ඉවරයි. ඒකිගෙ අඳෝනාව දාපු මේ නිවුස් එකෙන් ඒක පැහැදිළි වෙනව. බුදු සමයට අපහාස කරන්න මේකිගෙ හිතක්වත් තියෙන්න නැතුව ඇති නේද කියල මේක කියවන අයට හිතෙන්නෙ.

දැනුවත් කළේ නෑ…. මට වධ දුන්නා….
– අතේ බුදුරුවේ පච්චය තිබූ බ්‍රිතාන්‍ය කත කෝටියක්‌ වන්දි ඉල්ලයි

සරත් ධර්මසේන

බුදුරජාණන් වහන්සේගේ රූපය මනාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දින දෙකක්‌ රඳවාගෙන සිටීම නිසා ඇයට මුහුණපාන්නට සිදුවූ අමානුෂික හිරිහැරයට හා මානසික පීඩාවට වගකිව යුතු පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරියාගෙන් රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා නීතිඥයෙකු මගින් අදාළ කාන්තාව ඊයේ (22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළාය.

නීතිපති, කටුනායක පොලිසියේ පොලිස්‌ සැරයන් උපසේන, පොලිස්‌ පරීක්‍ෂක සුරවීර, මීගමුව බන්ධනාගාරය භාර ප්‍රධාන නිලධාරි, පොලිස්‌පති සහ ආගමන හා විගමන පාලක චූලානන්ද සිල්වා යන අය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් කියා සිටියේ තමා මීට පෙර දෙවතාවක්‌ම එලෙස බුදුරුව සිරුරේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණි නමුත් කිසිවෙකුගෙන් ඊට විරෝධයක්‌ හෝ ඒ හේතුව මත හිරිහැරයක්‌ සිදු නොවූ බවය.

පෙත්සමේ සඳහන් අන්දමට 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වෘත්තියෙන් සාත්තු සේවිකාවකි. ඇය නේපාලය තායිලන්තය, කාම්බෝජය හා ඉන්දියාව යන රටවල භාවනා වැඩසටහන් ගණනාවකට සහභාගි වී ඇත.

බුද්ධාගමට ඇති ලැදියාව සහ භක්‌තිය නිසාම බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක්‌ මත වැඩ සිටින ආකාරය දැක්‌වෙන චිත්‍රයක්‌ ඇගේ වම් අතේ උඩ කොටසේ පච්ච කොටාගෙන සිටි බවත් බුදුදහම මග යන බොහෝ දෙනෙක්‌ උන්වහන්සේට ගරු කිරීමක්‌ වශයෙන් ඒ ආකාරයට සිරුරේ පච්ච කොට ගෙන සිටින බවත් ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

ඉකුත් අප්‍රේල් මස 21 දා ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජෙනපර් හෙඩ්ලි හැටන් මිතුරා ශ්‍රී ලංකාවේදී හමුවී ඊට පසුව ඔහු සමඟ මාලදිවයිනට ගොස්‌ නිවාඩුවක්‌ ගත කිරීමටය. ඔහු එනතෙක්‌ කටුනායක ගුවන් තොටුපළේ දී රැඳී සිටින අතර අත්අඩංගුවට පත්වී ඇත. ඊට පසුව කටුනායක පොලිසියට කැඳවාගෙන ගොස්‌ එහි තබාගෙන ප්‍රශ්න කර ඇගෙන් ප්‍රකාශයක්‌ද සටහන් කරගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපළේ පිටවීම් දොරටුව අසල සිටින විට පැමිණි සිවිල් ආරක්‍ෂක නිලධාරියකු බව කියන පුද්ගලයකු ඇය වෙත පැමිණ අතේ පච්ච කොටා තිබූ බුදුරුව පෙන්වා එය ප්‍රදර්ශනය කිරීමට ඉඩදිය නොහැකි බව මුලින්ම ඇයට දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොතෙක්‌ උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂාව දැන නොතිබූ ඒ නිලධාරියා ඇය පොලිසියට යා යුතුයෑයි තරයේ ප්‍රකාශ කර ඇත. පොලිසියේදී එක්‌ නිලධාරියෙක්‌ ඇය ඡායාරූප ගතකර ඇති අතර වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැමිණ පසුව පච්ච කොටාගෙන සිටි බුදු රුව ගැන දිගින් දිගටම ප්‍රශ්න කර ඇති නමුත් ඇය කළ පැහැදිළි කිරීම ගැන ඔහු සෑහීමකට පත්වී නැත.

පසුව ඇය උසාවිය හමුවට පමුණුවා ඇති නමුත් ඇයට එරෙහිව ඇති චෝදනා හෝ කළ වරද කුමක්‌දැයි දන්වා නැත. ඇය අත්අඩංගුවට පත්ව සිටින බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්‌ කාර්යාලයට දැනුම් දීමට පවා ඇයට අවස්‌ථාවක්‌ ලබාදී නැත.

අප්‍රියෙල් 21 දා උදේ මීගමුව මහෙස්‌ත්‍රාත් උසාවියට ගෙන ගියාට පසුව උසාවියට ගෙනවිත් සිටි අනිත් කාන්තා සිරකරුවන් සමඟ ඇය කූඩුවක රඳවා ඇති අතර ඇය භාරව සිටි බන්ධනාගාර නිලධාරියා ඉතා පහත් ආකාරයට හැසිරෙමින් හා ලිංගික ඉරියව් දක්‌වමින් ඇයට උසුළු විසුළු කර ඇත.

ඇය භාරව සිටි බන්ධනාගාර කාන්තාවද විවිධාකාරයෙන් බලපෑම් කරමින් ඇයගෙන් මුදල් ඉල්ලා සිටි බවත් බේරෙන්නට නොහැකිවූ තැන තමා ළඟ තිබූ රුපියල් 14000/- ක ශ්‍රී ලංකා මුදල්වලින් රුපියල් 2000/- ක්‌ ඇයට දුන් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මීගමුව මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවට ඇය ඉදිරි පත්කළ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාවරයා ඇගෙන් කිසිවක්‌ විමසා නැත. ඇය රටින් පිටුවහල් කිරීමට එනම් ආපසු එංගලන්තයට යෑවීමට තීරණය කර ඇති බව ඇගේ නීතිඥවරයා ඇයට දන්වා ඇත.

එලෙස තමාට පහත් ආකාරයට සැලකූ බන්ධනාගාර නිලධාරියාගේ සහ මුදල් ඉල්ලා ඇයට බලපෑම් කළ බන්ධනාගාර කාන්තා නිලධාරිනියගේ නම් පසුව සොයා දැනගෙන උසාවියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කාරිය කියා සිටින්නේ අත්අඩංගුවට ගැනීමට, රඳවා ගැනීමට හෝ වහා රටින් පිටුවහල් කිරීමට තරම් බරපතළ වරදක්‌ තමා කර නැති බවය.

බුදුරුව ඒ ආකාරයට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීම වරදක්‌ බව තමාට පැහැදිලි කර දුන්නානම් සිරුරේ පච්ච කොටා තිබූ බුදුරුව කිසිවෙකුට නොපෙනෙන පරිදි වසා ගෙන අවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන බවත් එවැනි උපදෙසක්‌ දීමට තරම් කිසිවෙකු කාරුණික නොවූ බවත් ඇය පෙත්සමෙන් සඳහන් කර ඇත.

අප්‍රේල් 28 දා මිරිහානේ පිහිටි රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටියදී එහි නිලධාරියෙක්‌ පැමිණ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව ඇයට දැනුම් දී තිබේ. ඊට පසුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් සමඟ දුරකථනයෙන් කතා කිරීමටද ඇයට අවස්‌ථාව සලසා ඇත.

අප්‍රේල් 24 දා පෙරවරු 9.00 ට පමණ පැමිණි ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයේ නිලධාරීන් යෑයි කියා ගත් පිරිසක්‌ ඇයට විශාල වරදක්‌ සිදුවී ඇති බව කියමින් ඇගෙන් සමාව අයෑද සිටි බවත් ආපසු එංගලන්තය බලා පිටත්ව යැමට විශේෂ ගුවන් බලපත්‍රයක්‌ ලබාදීමටද ඔවුන් කැමැත්ත පළ කළ බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වගඋත්තරකාර පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරීන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙසත් ඔවුන්ගේ ක්‍රියා කටයුතු හේතු කොට ගෙන තමාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් ඇය ඉල්ලා ඇත.

නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

http://www.divaina.com/2014/05/23/news26.html

 

“මම බෞද්ධ, බුද්ධ ධර්මයට අගෞරව කරන්න හැදුවේ නෑ. ආයේ ලංකාවට එන්නේ නෑ.” ආදී අරකයි මේකයි කියලා නයෝමි කොල්මන් නැමැති පච්ච සුද්දි කිව්වා. ඒ වෙනුවෙන් හොටු හූරන්න ජඩමාධ්‍ය සහ ෆේස්බුක් වාසී පොෂ් උදවිය සැදී පැහැදී සිටියා. (දැන් කොල්මන්ගේ ෆේස්බුක් යාළුවන්ගෙන් බාගෙකට වඩා අපේ රටේ පොෂ් පැළැන්තියේ අය.) ඊට පස්සේ ඇයව පිටුවහල් කිරීම ගැන අපේ රටේ ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්නත් කතා කළා. ඒත් වැඩිය කවුරුවත් මේ පින්තූරය දැක්කේ නෑ.

නයෝමි කොල්මන් Bitch

නයෝමි කොල්මන් Catholic Bitch

 

කොල්මන් ඉඳගෙන ඉන්නේ සෙරෙප්පුත් දාගෙන අපි අපේ හදවතේ උපරිම තැනින් බුදුන් වහන්සේට ගෞරවය පිණිස මල් පහන් පුජා කරන මල් ආසනය උඩ…!.. එකත් බුදු රදුන්ට පිටු පා උන්වහන්සේව අනුකරණයට ලක් කරමින් සමච්චලයට මෙන් ඉන්නවා.. මේ පළි ගන්නේ කාගෙන්ද කියල හිතල බලන්න.

තමන් පිරිසිදු බෞද්ධයෙක් කියල කියා ගන්න කොල්මන්, කුරුසයක් උලුක් කර ගත්ත ක්‍රිස්තියානි පාස්ටර් කෙනෙක් එක්ක කරේ අත දාන් හිටන් ඉන්න හැටි බලන්න. තව පින්තූර දැක්කත් අපි ඒවා පළ කරන්නේ නෑ මොකද ඒවා ඇයට බොහොම පුද්ගලික මට්ටමේ ඒවා නිසා. ඇය ඉටු කළේ කාගේ කොන්ත්‍රාත්තුවද කියලා පේනවානෙ.

 

මෙන්න මේක තමයි අද පර කතෝලික ආගමේ ආගමික සහජීවනය. නින්දිත ලෙස රටට ඇතුල්වී හෙළයන් හිරිකිත ජේසු හෙළයන් බවට පත්කර බටහිර ගැති සංකර වහලුන් කරගත් පසු එම හැතිකරයට මීට වඩා අපරාධයක් වුවද සතුටින් ඉවසීමට හිත පහල වේ. එවන් පාහර හෙළයන්ගේ හෙළුවත් මේ චීන ඊරියක් වන් තරබාරු මහළු සුද්දිගේ කලු නිරුවත විසින්ම හෙලි කිරීම කාගේත් අවධානයට ලක් විය යුතුය.

සුදු බැල්ලක් රටකට කල අපහාසයක්

බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පන්නයි

මීගමුව සමූහ – විමල් කීර්ති

බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළ පොලිසිය ඇය අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

මෙහිදී පො.කො. (38226) දිසානායක මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් (64057) ඩබ්ලිව්. ඒ. ඩී. වීරසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය ජාතික කත නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ මහජනයාට හොඳින් පෙනෙන පරිදි දකුණු බාහුවේ බවත් ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් මෙම තත්ත්වය මත විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවත් පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම කත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියෝග කළේය. බ්‍රිතාන්‍ය ජාතික කත වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

http://www.divaina.com/2014/04/22/news01.html