ශාන්තුවරයන් ලෙස නම් කළ
පාප් වහන්සේලා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දෙව් මැඳුරු 2 ක්
නෝමන් පලිහවඩන
ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශාස්‌තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ 23 වැනි ජෝන් සහ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේලා වෙනුවෙන් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ තුළදී දෙව්මැඳුරු දෙකක් ආරම්භ කිරීම පිළිබඳව කතෝලික සභාවේ අවධානය යොමු වී ඇත.
මෙම දෙව්මැඳුරු දෙක කිතුනු මීසම් දෙකක ආරම්භ කෙරෙන අතර මෙම දෙව්මැඳුරු සඳහා ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කතෝලික සභාව කියයි.