හින්දු බිරිය මරා දරු අස්වැන්න නෙලීමට ගිය කතෝලික පියා හා ලිංගය පෙන්නා ආගම වෙනස් කරවන ලංකා පල්ලිය



ආගම බලහත්කාරයෙන්
දරුවකු මත පැටවිය නොහැකි යෑයි
ඉන්දීය අධිකරණයක්‌ තීරණය කරයි


ආගම බලහත්කාරයෙන් දරුවකු මත පැටවිය නොහැකි බව මුම්බායි මහාධිකරණය තීන්දු කර ඇත.

ක්‍රිස්‌තියානි පියකුට දාව හින්දු මවක්‌ විසින් බිහිකරන ලද තුන් හැවිරිදි දරුවකු පිළිබඳ තීන්දුවක්‌ ලබා දෙමින් මුම්බායි මහාධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කර ඇත.

මේ දැරියගේ පියා දැනට සිරගතව සිටින්නේ ඔහුගේ බිරිඳ පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙනි.

පියාගේ පාර්ශ්වයෙන් මේ දැරියගේ අයිතිය ඉල්ලා මහාධිකරණයේ නඩුවක්‌ පවරා තිබූ අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මේ දැරිය කතෝලික ආගමට හරවා ගත යුතු බවත් කතෝලික පාසලක ඉගැන්විය යුතු බවත්ය. කෙසේ නමුත් පියාගේ පාර්ශ්වයේ ඉල්ලීම මහාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2012/12/10/forign03.html

ලංකාවෙ නම් මෙහෙම සිද්ධියක් නොවෙන්න කතෝලික පියා හෝ මව ප්‍රවේශම් වෙනව. එක කරන්නෙ මෙහෙමයි. අනාගතයේ මව හෝ පියා වෙන්න ඉන්න කතෝලික කොල්ල හෝ කෙල්ල පල්ලියේ ඉගැන්වීම අනුව ඉලක්ක කරන්නෙ බෞද්ධ කෙල්ලෙක් හෝ කොල්ලෙක්මයි. මුස්ලිම් ජාතියෙන් හොයන්නෙ නැත්තෙ ඒ ආගමෙන්ම පිට ආගම් වලට යෑම තහනම් කර තිබීම නිසයි. යාළු වෙද්දි කිසිම ආගම් ප්‍රශ්නයක් මතු කරන් නැහැ. කාලයක් තිස්සේ ජෝඩුව නිදහසේ පෙම් සුව විඳිනවනේ. ඒ කාලේ තමයි මෝහනය කරන කාලෙ. කතෝලිකය ලිංගිකව බෞද්ධ කොල්ල හෝ කෙල්ලව සම්පූර්ණයෙන් ග්‍රහනයට ගන්නව. ලිංගිකව මත් කරවනව. තාමත් කිසිම ආගම් බේදයක් නෑ. ඊට පස්සෙ අනිවාර්‍ය දේ තමයි විවාහය. ඔන්න එතකොට තමයි බෞද්ධයට බෝලෙ බස්සන්නෙ.

මාර වැඩෙනෙ, ඔයාට නම් අපේ ගෙදරින් කැමති වෙන්නෙ නෑ, ඔයා බුඩිස්ට් නෙ. ඒක තමයි ප්‍රශ්ණෙ. අපි දැන් මොකද කරන්නෙ? කියල කතෝලික පාර්ශ්වයෙන් අහනව. එතකොට බෞද්ධ මෝඩය හෝ මෝඩිය උත්තරේ කටට දීල බැගෑපත් වෙනව, ඉතින් මම ඔයාගෙ ආගමට අවොත් හරිද?

කතෝලික පාර්ශවයට උවමනා මෙන්න මේ උත්තරයම තමයි. හැබැයි බොරු රඟපෑමක් දානව. ගෙදරින් කැමති වෙයිද දන්නෙ නෑ. මම අහල බලන්නම්කො කියල. ඔහොම පොඩ්ඩක් වාත කරල බෞද්ධ කෙනාගෙ උනන්දුව උපරිමේට නග්ගනව. දැන් ඉතින් උනන්දුව තියෙන්නෙ කතෝලිකයට නෙවෙයි නිසා කිසි නීති ප්‍රශ්නයකුත් නෑ. ලිංගික බලය එතරම් ඉහලයි.

කුමණ්ත්‍රණයෙ කෙල පැමිණීම සිද්ද වන්නෙ බෞද්ධ කෙනා බඳින්න පෙර කතෝලික ආගමට හරවා ගැනීමෙන්. බෞද්ධ දෙමාපියන්ට පන්සලෙන් කිසිම අනතුරු ඇඟවීමක් කරල නැති නිසා, මේ වෙන කුමණ්ත්‍රනේ ගැන කිසි අවබෝධයක් නැහැ. ආගමික සහජීවනේ පට්ට ගහන මාධ්‍ය නිසා පල්ලියට තවත් වාසියි. කැමැත්තක් කර ගනින් කියල අහිංසක බෞද්ධ දෙමව්පියො නිහඬ වෙනව. ඒක දරුවගෙ සතුට ගැන හිතල කලාට. ඒක තරම් දරුවෙක්ට කරන්න පුළුවන් තවත් විනාශයක් නැහැ කියලවත් බුද්ධාගම නොදන්න මේ දෙමව්පියො දන්නෙ නැහැ.

මිත්‍යා දහමක් වැලඳ ගැනීම කල්පයෙන් කල්පය අවසන් වුවත් අවීචියෙන් නිදහස් නොවන මහා පාපකර්මයක් කියල දැනගන්න තරමට මේ දෙමව්පියො බුද්ධාගම ඉගෙන ගෙන නෑ. දරුවාට කල හානියෙ තරම අනන්තයි.

ඉන්පසු එක කතෝලික කෙල්ලෙක් හෝ කොල්ලෙක් නිසා අළුත් කතෝලික පවුලක් බිහිවෙනව. බෞද්ධ දරුවෙක්ව එම කතෝලිකයාගෙ ලිංගය පෙන්නා උපක්‍රම ශීලීව හොරා ගන්නේ එහෙමයි. තමන් රැවටුනෙ මේ විදියට නෙවෙයිද කියල ඔය බැඳලා ආගමට ගිය ඕන කෙනෙක්ගෙන් අහල බලන්නකො

බෞද්ධ ජනගහනය අඩුවෙනව, කතෝලික ඔලු ගෙඩි ගනන වැඩි වෙනව. උගත් කතෝලිකයන් බුද්ධාගම වැළඳගනිමින් එය හැරයන පාඩුව පල්ලිය පියවා ගන්නෙ අළුත් පවුල් පිටින් පල්ලියට බිහි කර ගනිමින්. කොහොමද වැඩේ? කවුද පැරදුනේ?