ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් අන්තවාදී කල්ලියේ කෙරුවාව හා මානසිකත්වය ඕන්න ඔහොමය . මේ අනුව රනිලෙක් කතෝලික කියල හිතන් සපෝට් කලාට මැල්කම් රංජිත් ජඩයාටවත්, උගේ කතෝලික සභාවටවත්, ලංකා කිතුනු සමාජයටවත් වන කිසිම සෙතක් නැත.රංජිත් ජඩයා එරෙහි වුන මහින්ද ජනාධිපති නම් ඌට රජයේ ලොකු පුටුවක් පවා නමන ලදි. ඒකෙත් සැප බලමින් කළගුණ සලකන්න හිතාගෙන මේ බාල්දි පෙරලනවා වන්නට පුලුවන. පාප් වහන්සේගේ ලංකා ගමන සිදු වුනොත් කැමති වුනත් නැතත් මහින්දට වාසි වෙන එක වෙනවාමය. ඒ ඔහු සිය බිරියගේ ආගම දහමට ගරු කරන මනුෂ්‍යත්වය පිරි නායකයෙක් වශයෙන් පාප් වහන්සේට පෞද්ගලිකවම ලංකාවට පැමිණෙන සේ ආරාධනා කල බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් පවා ඒ වෙනුවෙන්ම වතිකානුවට පිටත් කිරීමට තරම් නිහතමානී වූ බැවිනි. දේශමාමක කිතුනුවන්ට මේවා රහස් නොවන බැවිනි. එය කෙසේ හෝ වැලැක්වීම කල යුතු බව ජඩයන් කාගේත් අදහස වී ඇත. බලන්න නිවුස් එක
පාප් වහන්සේගේ සංචාරය අවලංගුයි?නිලන්ත මදුරාවල, නෝමන් පලිහවඩන
ලබන ජනවාරි මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස් වී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
මේ අතර පාප් වහන්සේගේ සංචාරයට අදාළ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා වතිකානුවේ දූත පිරිසක් ලබන මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පාප් වහන්සේ පිළිගැනීමට රටේ පවතින සූදානම මෙන්ම දේශපාලන තත්ත්වයද එම දූත පිරිසේ සැලකිල්ලට භාජන වන බව දැනගන්නට තිබේ. දූත පිරිස ඉදිරිපත් කරන තොරතුරු පාප් වහන්සේගේ සංචාරය කෙරෙහි දැඩි ලෙස බලපාන බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙරට කතෝලික දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් කැපවූ ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසවීම ද පාප් වහන්සේගේ සංචාරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. යම් ලෙසකින් සංචාරය අවලංගු වුවහොත් ජුසේවාස් පියතුමන් ශුද්ධවරයට එසවීම සිදු කෙරෙන්නේ වතිකානුවේදීය.
දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යවා ඇති ලිපියටද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය පිළිබඳව කතෝලික සභාවද ඉක්මනින්ම තීරණයක් ගැනීමට නියමිත යෑයිද එම ආරංචි මාර්ග කීවේය.
http://www.divaina.com/2014/10/26/news05.html
අහෝ කිතුණු ජනතාව, ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන දූතයා සේ පිළිගන්නා පාප් වහන්සේ ඔබට බලා ගැනීමට නොහැකිවන්නේ/පමා වන්නේ මේ රටේ බොදුනුවන් නිසාද? කිසිසේත් නැත ආගම්වාදී,බෙදුම්වාදී කාඩිනල් ජඩයාගේ තුච්ඡ මානසිකත්වය හා ඔබගේම දහමට අයත් දේශපාලු නීතිඥ බල්ලන් නිසාම පමණි. මේවා මෙහෙය වීමට බොදුනුවන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන චීවරධාරී මාදුළුවාවේ සෝභිතද සිටින බව සිහි තබා ගන්න. එබැවින් බොදුනුවා ඔබේ සතුරෙක් නොවේ. පොදු සතුරා ඔබගේ නිවසේමය . මාදුළුවාවේ සෝභිත ගේ කෝට්ටේ නාග විහාරය පාලු අම්බලමකි. එහි දඩාවතේ යන්නේ N.G.O. කපුටන් U.N.P. හා අනෙක් දේශපාළු බල්ලෝ පමණි. හොඳින් බලන්න එහි ඇති බොදුනුවෙක් නම් දැකගත නොහැක.
ගමන කල්දමන ලෙස ශිරාල් පාප් වහන්සේට ලියයි
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්රජාතන්ත්රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.
ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවත් ඔහු පවසයි.
කතෝලික සභාව
පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවට මාධ්‍ය පළවී ඇත.
පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ
” පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා”
ජන්ද ප්‍රචාරණය
ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ .
ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි.
” නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්.
ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, ” ඔහු ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදී අයිතිය
මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ.
“ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න,” ඔහු ප්‍රකාශ කළේය.
අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ,
” ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට සිය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය.
සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි.
– බීබීසී ඇසුරෙණි
Src: http://sinhala.theindependent.lk/index.php/news2/6168-2014-10-04-02-37-33
එබැවින් ඔබගේ නියම සතුරා හෙවත් ජුදාස් නිවස තුලම කාඩිනල් පට්ටම රස බලමින් සිටී. ඔබගේ දහමේ උසස්කම එයින්ම තේරුම් ගන්න. තව දුරටත් ලබ්ධිය බදා ගන්න. මරණ මංචකයේ අවීචිය පෙනෙන විට සිහි එලවාගෙන හඬා වැටෙන්න. නමුත් එවිට පමා වැඩිය.