රනිල් පොන්සි විසින් සජිත් බල්ලාට පන්සල් වටේ මුත්‍රාකරමින් යාමට තහංචි දැම්මේ ඊයේ පෙරේදාය. ඒ ලඟ එන ඡන්දයෙන් බල්ලාට තැනක් එයි කියා ඇති බයට හා කොහොමත් ඇති බෞද්ධ විරෝධය නිසාය. සජිත් බල්ලා දැන් පල්ලි බොග දෙසට ඉව අල්ලන්නේ තහංචි වැඩ කර නැවතත් පස්ස ගාතෙ කැඩෙන්නට රනිල් පොන්සිගෙන් පාරක් කන්නට ඇති බය නිසාය. මැල්කම් රංජිත් කොටි ගොන්සියා සජිත් බල්ලාගේ හොරි කසා බාර ගන්නට ඇති බව අපිට හොඳටම විශ්වාසය.
සජිත් කාදිනල් ගොන්සාල්වේස්තුමා හමුවෙයි.
2012 ජූලි මස 11 18:14:34 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ රදගුරු නිවසේදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මුණ ගැසුනේය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, සර්ව ආගමික සිද්ධස්ථාන වලට අනුග‍්‍රහය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිඳවත් ඔහු එතුමා දැනුම්වත් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීන් වන රෝස් ප‍්‍රනාන්දු සහ ජෝර්ජ් පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.