මෙම අඩවිය ගැන

බයිබලය අදහන්නන් හා හෙළයන් අතර සහජීවනයේ  ස්වර්ණමය යුගය මෑත ඉතිහාසයේ ඉතාම සුළු කාලයකට පමණක් සීමා වීම කණගාටුවට කරුණකි. ගරු ම(ර්)සිලීනු ජයකොඩි පියතුමා එහි පොරෝගාමීත්වය ගත් එකම කතෝලික පූජකවරයායි. පන්සලේ පියතුමා යන ආදරණීය ආමණ්ත්‍රණය පවා ජනතාවගෙන් දිනා ගැනීමට සමත්වූ එතුමා බයිබලයේ අඩුපාඩු මැද පවා කිතුණු භක්තිකයන් පල්ලිය වෙතම රඳවාගැනීමට සමත් වූයේ බයිබලයේ ඉගැන්වීම් කෙසේ වෙතත් මෛත්‍රී ආදී බෞද්ධ ගුණධර්ම ප්‍රදර්ශනය කිරීමෙනි. එම යුග පුරුෂයන්ගේ සියළු උත්සාහ අපතේ යැවීමට පසුව ආ කතෝලික ආගමික නායකයන් සමත් වූයේ නින්දිත කොටි නායකයා කතෝලික වීම හේතුව පමණක් නිසා එම ත්‍රස්තයාගේ සියළු කෲර කම් මැද උන්ගේ පැත්තම ගැනීම නිසයි. තෙරේසා මව්තුමියගේ පටන් මැල්කම් රංජිත් කාඩිනල් දක්වා සියළු දෙනා ලොව එකම බෞද්ධ රාජ්‍ය දේවරාජ්‍යක් කිරීමේ උමතු ආශාවෙන් කල හා අදටත් කරමින් පවතින ජාතික අපරාධ මෙම අඩවිය සඳහා මුල්ගල් සැපයීය.

බුද්ධියට මුල්තැන දෙන බෞද්ධ ආගම බයිබලයේ අනේක අඩුපාඩු, නොගැලපීම්, කෲර කම් පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. පානදුරා වායදත් ඇතුලත් වූ පංච මහා වාද තෙක් දිවයන එම ශ්‍රේෂඨ අතීතය හෙළයන්ගේ සුභ සෙත වෙනුවෙනුත්, අසරණ අන්ධ කතෝලිකයන්ගේ ඇස් ඇරවීමටත්, ඔවුන්ව මිථ්‍යාදෘෂ්ඨිය නම් අන්තිම දරුණු පාපයෙන් ගළවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනුත් සයිබර් අවකාශය තුල අපි නැවතත් ජීවමාන කරන්නෙමු. මෙහි අන්තර්ගතය “පංච මහා වාද” නමින්  බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

දෙහිවල, නැඳිමාල

(T.P. 2 734256, 2 728468, 2 726234)

සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය, කොළඹ 5

(T.P. 2 559601-6 , Fax: 2559607)

විසින් සම්පාදිත වටිනා ග්‍රන්ථය ඇසුරින් ජාතියට සැපයූ රසවත් හා වටිනා තොරතුරු මත පදනම් වන බව කරුණාවෙන් සලකන්න.

6 responses to “මෙම අඩවිය ගැන

  1. මෙය ගැන ඔබගේ blog අඩවියේ පළ කිරීම සුදුසු යයි සිතමි.මේ උපුටනය හරිස්චන්ද්‍ර විජයතුංග මහතාගේ මනසට දැමූ විලංගු ගැලවීම පොතෙන්.මේ සිද්ධිය සිදුවන්නේ 2007 දීය.අද සිංහල බෞද්ධයා උදෙසා පෙනීසිටිනා යයි සලකන අනගාරික ධර්මපාල තුමා ආරම්භ කළ මහාබෝධි සමාගමත් එහි සිංහල බෞද්ධයා පුවත්පතත් මෙහෙයවන්නේ වතිකානුවෙන් බව මේ සිද්ධියෙන් එළිදරවු කරයි.අහම්බෙන් මා ඇස ගැටුණු පුවත්පතක වූ ඡායාරූපය මෙය ට ඉතාම හොඳ සාක්ෂියයි.මේ ගැන හැකිනම් ලිපියක් දමන්න.

    http://www.island.lk/2007/10/12/news9.html
    තවද පල්ලියේ වැඩ ගැන හරිස්චන්ද්‍ර විජයතුංග මහත්මයාගේ පොත්වල ඉතා අගනා කරුණු රාශියක් සඳහන්වේ.ඒවාත් බලන්න.මේ blog අඩවි හරහා ඒවා ලබාගත හැක.
    http://mahakalusinhalayoa.blogspot.com/
    http://sinhalaebooksfree.blogspot.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න